නිතිය පැත්තෙන් නෙවයෙි මචන් මම කථා කලෙ බැංකුව පැත්තෙන්. බැංකුවට බැ අකවුන්ටෙකෙ තියෙන සල්ලි වලට මුකුත්ම කරන්න අකවුන්ට් ඒක අයිති කෙනාගෙ අවසරයක් නැතිව.ඒත් ලංකාවෙ නීතියක් තියෙනව සල්ලි ආවොත් තමන්ට ඒක ආපු විදිය ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි කියන්නෙ කරන හැම ගණුදෙනුවකටම ඉන්වොයිස් එකක් ගන්න නැත්නම් නීතිමය ප්‍රශ්න වෙනව කියල. මෙතැනදි සල්ලි ආපු විදියට, මේ සල්ලි එවපු පුද්ගලය එක්ක තිබ්බ ගණුදෙනුව මෙයාට ඔප්පු කරගන්න බැරි වෙනව. එතකොට නීතියෙන් වැරදිකාරයෙක්. සල්ලි දෙන්න වෙයි. මට හිතෙන විදියට මෙහෙම තමයි වෙන්නෙ. කිරියෙ ඕන තරම් ලෝයර්ස්ල ඉන්නව මේක පැහැදිලිවම කියයි.
ඔව් ඒක 100%ක් හරි මචං. ඒත් එතැනින් එහාට වෙන දේ මම කිව්වෙ.නිතිය පැත්තෙන් නෙවයෙි මචන් මම කථා කලෙ බැංකුව පැත්තෙන්. බැංකුවට බැ උබේ අකවුන්ටෙකෙ තියෙන සල්ලි වලට මුකුත්ම කරන්න අකවුන්ට් ඒක අයිති කෙනාගෙ අවසරයක් නැතිව.
ඒත් ලංකාවෙ නීතියක් තියෙනව සල්ලි ආවොත් තමන්ට ඒක ආපු විදිය ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි කියන්නෙ කරන හැම ගණුදෙනුවකටම ඉන්වොයිස් එකක් ගන්න නැත්නම් නීතිමය ප්‍රශ්න වෙනව කියල. මෙතැනදි සල්ලි ආපු විදියට, මේ සල්ලි එවපු පුද්ගලය එක්ක තිබ්බ ගණුදෙනුව මෙයාට ඔප්පු කරගන්න බැරි වෙනව. එතකොට නීතියෙන් වැරදිකාරයෙක්. සල්ලි දෙන්න වෙයි. මට හිතෙන විදියට මෙහෙම තමයි වෙන්නෙ. කිරියෙ ඕන තරම් ලෝයර්ස්ල ඉන්නව මේක පැහැදිලිවම කියයි.
salli ube newe kiyala uba awankawama hodatama dannawane, ithin mokatada rules and regulations hoya hoya inne , bank 1ke manager ta call karala e tika dipan ,බැංකුවට වැරදිලා වෙන කෙනෙක් එයාගෙ එකවුන්ට් එකට දාපු සල්ලි මගෙ එකවුන්ට් එකට වැටිල, ඒ සල්ලි මම අරගෙන තිබුනොත් මොකද කරන්නෙ?
Oka bank ekata denum deela ube customer rating eka wedi karaganin. Ubata OD,loan ehema ganna lesi wei.
Letter ekakin denum dunnanam ubata un hoda appreciation letter ekak devi
Rupiyal lakshe beraganna idam kadam, ge dora, haraka baana okkoma wikunagena palayanko dan ethngඅවුලක් නෑ ගනින්. අරන් පොත ක්ලෝස් කරන්න. පස්සෙ වෙන ඈත පළාතකට ගිහින් සතුතටින් ජීවත් වෙන්න.![]()
හිතපන් මිනිහෙකුට account එකක් තියනවා එකා ඒක දීලා තියනවා මොකක් හරි ණයකට. ඒකට දාන සල්ලි පොලි/වාරික වලට කැපෙනවා. ඒ මිනිහට සල්ලි නෑ ඒකට දාන්න දැන් ලොකු ඇරියස් යන්නේ. තව කොහේ හරි එකෙක් වැරදිලා ඒකට සල්ලි දානවා. දාපු ගමන් කපලා යන්නව ඔක්කොම.
දැන් මොකද කරන්නේ? අරුට අපහු දෙන්න සල්ලිත් නෑ.