බැංකුවේ පජාත කකුල් wish එක🎅

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    1988 අංක 28 දරන කකුල් පණතේ 32 වගන්තිය අනුව සභාපති කෙනෙකුට කකුලක් උඩ කකුලක් දාගෙන නත්තලට සුභ පතන එක තහනම්. කකුල මේසේ උඩ තියන් සුභ පැතුවට හරි කකුල ඔලුවෙ තියාගෙන හරි සුභ පැතුවට අවුලක් නෑ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    1988 අංක 28 දරන කකුල් පණතේ 32 වගන්තිය අනුව සභාපති කෙනෙකුට කකුලක් උඩ කකුලක් දාගෙන නත්තලට සුභ පතන එක තහනම්. කකුල මේසේ උඩ තියන් සුභ පැතුවට හරි කකුල ඔලුවෙ තියාගෙන හරි සුභ පැතුවට අවුලක් නෑ

    මේසයක් උඩ සරමක් ඇඳන් ඔළුවෙන් හිටගන්න ඕන හරිම විදිය ඒක.
     
    • Haha
    Reactions: castellain

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    I have watched the video and i see nothing wrong. he just wish for the new year and Christmas right?

    Edit- Oh okay i get now. You are judged him based on how he sits xD

    Okay brother little advise to you. How people sit is based on how he is comfortable at. As long as he do a good job as a Senior leadership
    how he sits or what he eats is none of anyone f**king business.

    This is why this country going downhill. People measure others by how they behave, what is his hair style, how minimalistic or simplistic he shows to the outside world. Nobody gives a two flying F**ks about how he do his jobs. when you think about it, you cant also expect much from a country that feeds on mythological shit.
    Agreed