බැංකුවේ පජාත කකුල් wish එක🎅

keppaya

Member
Dec 30, 2020
4
0
1
මහජන බැංකුවේ පජාත කකුල් wish එක
🎅

--------------------------------------------
මේ තමයි මේපාර නත්තලට මහජන බැංකුවේ සභාපති තුමා සුභ පැතුව හැටි..කෙලින්ම කියනවනම් මහ පජාත වැඩක්.මේ ‍මනුස්සයා කකුල් දෙකයි අත් දෙකයි මාරු කරගෙනවගේ...
අනේ please බබා කකුල් දෙක බිම දාගෙන ඔය wish එකෙ දෙන්න කියල කවුරුත් ඔයට කිවේ නැද්ද බබා. Ahh .sorry .මහත්තයා....
යකෝ මේ මනුස්සයා ලංකාවෙ ඉන්නෙ මොක්කු කියලද හිතන් ඉන්නෙ ?
😡
😠

හිතන්නකො මුන්ගෙ බැංකුවේ ලොක්ක මෙහෙමනම් අනිත් එවුන් ගැන.(හැමෝම නෙමේ හරි ද) අනේ අම්මපා මේ මනුස්සයාට එකෙක් හිටියෙ නැද්ද මේ ඉරියව්ව හරි නෑ කියන්න.
😷

මේක තමා ලංකාවෙ මාන්නය.තුහ් නොදකින් ..
සාම්න්‍ය මිනිස්සු දාන සල්ලිවලින් යැපෙන ගොන් බද්දලයො...
ටයි පටි දාගත්තම ලොකුයිද ?
යකෝ මේ වගේ වැඩ දක්කම දුව්ල්ලක් තරම්වත් උඹල වටින් නෑ.
අහල තියනවද සුදු කරපටි ක්‍රමය ගැන.මේ තමා ඒවගෙ අවතාර..
ලැජ්ජයි ලජ්ජයි
😁
😁
😁
😁

අඩන්න ඕන ලංකාව.
හිතල බලන්න මේ මිනිස්සු ලගටනෙ අර අහින්ංසක දුප්පත් ,මොකුත් කර කියගන්න බැරි අහිංසක මිනිස්සු තමයි මුල් ලඟට යන්නෙ ණයක් ගන්න.මේ වගේ මානසිකත්වයක් තියාගෙන ඉන්න මිනිස්සු ලගට නම් යන්නේ ඒ මිනිස්සුන්ට අත්වන ඉරණම මොකක්ද කියල හිතාගන්න පුළුවන්...
අවුරුද්ද අවසාන දැක්ක මහ කාලකන්නි ම සිද්ධියක් මේක...
මේක සරලව දකින ගොම්බද්දල ටිකක් ඉන්නත් පුලුවන්...
කොහොම වුණත් ආයෙත් මේ වගේ සිද්ධියක් නොවේවා...
මහ ලොකු නත්තල් wish එක..
තුහ් ......
....................
කෙප්පයා
🤡

2020.12.30
133264880_117050550248828_5991850279218572805_n.jpg
 

Attachments

  • 133264880_117050550248828_5991850279218572805_n.jpg
    133264880_117050550248828_5991850279218572805_n.jpg
    43.1 KB · Views: 62

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ඇයි බන් ඉන්න ඉරියව්ව වැරදියිනේ බං.වගකීමක් තියෙන ඩයල් එකක්.ඕක ඔහොමනම් වැඩ කරන අය කොහොම ඇත්ද?
     
    • Like
    Reactions: fkguy

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113


    I have watched the video and i see nothing wrong. he just wish for the new year and Christmas right?

    Edit- Oh okay i get now. You are judged him based on how he sits xD

    Okay brother little advise to you. How people sit is based on how he is comfortable at. As long as he do a good job as a Senior leadership
    how he sits or what he eats is none of anyone f**king business.

    This is why this country going downhill. People measure others by how they behave, what is his hair style, how minimalistic or simplistic he shows to the outside world. Nobody gives a two flying F**ks about how he do his jobs. when you think about it, you cant also expect much from a country that feeds on mythological shit.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,595
    10,149
    113
    කට්ටිය මේක නෝට් කලාද දන්නෙ නෑ අවුරුද්දකට එකපාරක අනිවාරෙන්ම රාජ්‍ය බැංකු හොඳ නෑ කියල මොකක්ම හරි එනව එකක් එලියට ! අඩුම තරමෙ ඉ]ඉන්න කෙල්ලො කැතයි කියල හරි කියනව !
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    679
    447
    63
    කට්ටිය මේක නෝට් කලාද දන්නෙ නෑ අවුරුද්දකට එකපාරක අනිවාරෙන්ම රාජ්‍ය බැංකු හොඳ නෑ කියල මොකක්ම හරි එනව එකක් එලියට ! අඩුම තරමෙ ඉ]ඉන්න කෙල්ලො කැතයි කියල හරි කියනව !
    රාජ්‍ය බැංකු විතරක් නෙමෙයි ඕන ම බැංකුවක මහන්නත්තකමෙන් ඉන්න උන්ට කවුරුත් කැමති නෑ.
    ඕන තරම් කොමර්ෂල් එකට සම්පත් එකට තව තව ඒවට බැනපු සීන් තියෙනවා.
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කකුල් තියාගන්න ඕනිත් අපිට ඕනි විදිහටද? :P

    මෙතන ඉස්සරහ කවුරු හරි ඉදගෙන ඉද්දි ඔහොම කරානන් අවුලක් වෙන්න තිබ්බ. එහෙම වුනත් පෙන්නෙවත් නෑ මේසෙ හින්ද.
    ලංකාවේ උන්ට මාර ප්‍රශ්න තියෙන්නෙ. :lol: හීනමානේ තියෙන්නේ ලියපු එකාට කියල මටනන් පෙන්නේ