බැංකු අක්කිය

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mae fb eke aluthen inne maha H** p*la set ekak.iskolen out wuna gaman unda iskole inna unda manda pattama rasthi set ekak inne.ekekta kela wenakanmai balan inne meme hadanna.ita eha ewala comment karala tiyena un.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලගක ඉදන් FB එකේ මල් පොන්නයෝ ටිකක් බැහැල ඉන්නවා ...ඒ කියන්නේ ඇටෙන් පොත්තෙන් එලියට නාපු එවුන් තාමත් ...ඉස්සරත් FB තිබුනනේ ...මුණ පෙන video කැලි ඕන තරම් net එකේ තිබුනනේ ...ඕන තරම් බුවාලා ඒවා බලල ආතල් එකක් අරන් තමන්ගේ පාඩුවේ හිටියනේ ...දැන් ඉන්න කැරියෝ බලහන්කො photo edit කර කර උන් දෙන්නව නොමරා මරනවනේ ....පට්ටම බලු වැඩ ඕව ...video එක share කරන එක එක්කෝ තව කමක් නෑ කියපන්කො ...photo share කලාම හැම එකාම දකිනවනේ යකෝ ...ලංකාව දැන් අරාබියක් වේගෙන එන්නේ ...ලිංගිකත්වය රෙද්ද පල්ලේ හංගන කාලයක් මේ එන්නේ ...ඉතින් මුන් දෙන්න ආතල් එකක් ගත්තම කොම්පියුටරේ ඉස්සරහ FB එක අනුභව කරන් ඉන්න අපේ මල් පොන්නයෝන්ට ඉරිසියා හිතුන ...බැංකුවක වැඩ කරන සල්ලි තියන උන් නේ ...FB එක අනුභව කරගෙන ඉන්න රුපියල් 50 data card එකටත් සල්ලි අම්මගෙන් ඉල්ලා ගන්න මල් පොන්නයෝන්ට අතේ සල්ලි තියන එකෙක් ආතල් ගත්තම ඉරිසියා හිතුන ....එකේ තරහට කැරියෝ set එක photo හද හද share කලා ....ලිංගික ඉරිසියාව කියන්නේ ඕක තමයි ....පව් වැඩ ඕව නම් ...උන් වැරදි කරනවානම් උන් ඒවා ගෙනියයි ...මොකෝ මේවා share කරන උන් ඔහොම කෙල්ලෙක් අහුවුනොත් අතහරින්නේ නැනේ ...

    සිරාවට මචන්! ඔය වගේ පොන්න වැඩ කරලා ආතල් ගන්නෙ මෙලෝ රහක් නැති තමන්ට කියල හරි හමන් කෙල්ලෙක් නැති කී බෝඩ් වොරියර්ස්ල.
    මම ඉස්කෝලේ යන කාලෙ කෙල්ලෙකුට දීපු ලියුමක් අහුවෙලා මට සැහෙන්න ප්‍රශ්න ඇති කරා. මම ඒවගෙන් වැටුනෙ නෑ. මම අද ඉතා හොද තැනක ඉන්නවා. මගෙන් ගේම ඉල්ලපු සෙට් එක අද කුජීතයි. පොන්නයො ටික රස්තියාදු ගගහා කාට හරි ගේමක් දීල ජීවත් වෙනවා.
    ලෝකේ දැකපු වැඩිම කුහකයෝ ප්‍රතිශතයක් ඉන්න රට ලංකාව මචන්. අපේ රට තාම මේ තත්වෙ තියෙන්නෙ ඕකයි.
     
    asanka300

    Member
    Oct 14, 2006
    692
    20
    0
    Oya kolla samaje minissunge mewata thiyana unanduwa gena pasuthewenne o'ne ne. Wena karana walata wada mewata minissunge unanduwa gena a miniha hithala duk wenna one ne. Office time ekedi bank eka athule ohoma hesireddi uta hithanna thibba. A'kath kamak ne kiyanuko. Thamanwa wishwasa karala tham ekka oya widiyata hitapu kellata horen o'ka video kale mokatada. Anna a'gena uta hithala hithala pasuthewilasiyadiwi nasagattath kamak ne. O'ka video karannath aththe oya wage wedakata thamai. Den u bayata ehema kiyanawa athi mama danne ne hadanna dunna thenin video upload kala kiyala. U a kellata karala thiyenne wanchawak horen video karagena. Kellata nemei oya minihatai weredda wediyek yanna o'ne. Nations trust work karana hema kellekma parissam wenna o'ne o'ka athule inna samahara unwa mamath aduranawa. Paw samahara kello rs 15000 salary ekata re 8 9 wenakam weda karanawa. Godak kello work karanne rs 50000 bond eka gewa ganna beri kamata.

    Kohoma hari kata denena widiyata nam api married Couple ekak unath ohoma personal deyak video karagena social media walata leak unoth ithin oya thathwe thamai. Horen karana dewal video karagena public karanna hadana me wage ponna banku mahaththuru athulu hemotama hoda padam. Den u baya wela athi kellage kauru hari uwa marai kiyala. Den baba wenna dadanawa. Hemotama hoda paadam mewa.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බංකු බලධරයෙනි අපිටත් දියව්:angry::angry:

    අහවල් බංකුවෙ කෙල්ලො කොල්ලන්ට බංකුවෙ වැඩ කරල හවස සෙක්ස් කරල රිලැක්ස් වෙන්න පහසුකම් දීල..අපිටත් දියව්
    බංකුවෙ ඇතුලෙ අපි අපි සෙට් වෙලා සෙක්ස් කරන්න අපිට අයිතිය නොදුන්නොත් අහවල් බංකුවෙ සේවකයො විදින සැප පෙන්නල අපි මානව හිමිකම් යනවා..
    අපේ සෙක්ස් අයිතින් දියව්,,පැය දෙකේ සෙක්ස් විවේකය අනුමත කරව්..නැත්නම් අපි හෙට සිට අකුරට වැඩ..
    අපිට මේස උඩ පුටු උඩ ඕව කරන්න බෑ
    රෙස්ට් රූම් හදව්,,හොද ඇදන්..සැප මෙට්ට දියව්..
    කොන්ඩම් දියව්..වියාග්‍රා දියව්

    :lol::lol::lol::lol:
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    dan nam FB eka ganna deyak ne. man dan FB yna time eken 99%kam elakiriye inne, meken aduma monawa hri igena ganna puluwan. dan Fb pages wedipurma run kranne thwma iskole yna un.
     
    LEELASENA

    Active member
  • Sep 30, 2012
    423
    42
    28
    යකෝ උන් දෙන්න වැඩිහිටියෝ දෙන්නෙක්. අනික් හැමෝම වැඩිහිටියෝ කරන දෙයක් කරලා තියෙන්නෙ. වීඩියෝ කරනවද නැද්ද කියන එක අපිට අදාල දෙයක් නෙමෙයි. මට තේරෙන්නෙ නැත්තෙ මේකට අනික් එවුන් කුලප්පු වෙලා තියෙන්නෙ මොකටද කියල.
    මුන් දෙන්නට තියෙන්නෙ හැංගි හැංගි ඉන්නෙ නැතුව ඉදිරියට ඇවිල්ල වීඩියෝ එක ලීක් කරපු එවුන්ට විරුද්ධව නීත්‍යානුකූලව වැඩ කරලා අපහාසෙට වන්දියකුත් අරගෙන අවුරුදු ගානකට ඇතුලට අරින්න වීඩියෝ ලීක් කරන අනික් එවුනුත් එතකොට දෙපාරක් හිතයි.
    මෙතන තියෙන්නෙ වෙන මොකක්වත් නෙමෙයි ඇහැට කනට පේන බැංකුවක වැඩ කරන කෙල්ලෙක් එක්ක තව ඉහල සමාජ පිළිගැනීමක් තියන කොල්ලෙක් සෙට් වීම බලාගන ඉන්න බැරි ලිංගික කුහකත්වය. මේකේ පොර ටෝක් දෙන එවුන්ට සමාජයෙන් සහ කෙල්ලන්ගෙන් තියන නොසැලකීමට පලි ගන්නෙ මුන් දෙන්නගෙන්.

    lol.. office eke awlk nadda ban?.. :lol::lol::lol:
     
    sudu asanka

    Banned
    Jul 5, 2016
    155
    25
    0
    ලගක ඉදන් FB එකේ මල් පොන්නයෝ ටිකක් බැහැල ඉන්නවා ...ඒ කියන්නේ ඇටෙන් පොත්තෙන් එලියට නාපු එවුන් තාමත් ...ඉස්සරත් FB තිබුනනේ ...මුණ පෙන video කැලි ඕන තරම් net එකේ තිබුනනේ ...ඕන තරම් බුවාලා ඒවා බලල ආතල් එකක් අරන් තමන්ගේ පාඩුවේ හිටියනේ ...දැන් ඉන්න කැරියෝ බලහන්කො photo edit කර කර උන් දෙන්නව නොමරා මරනවනේ ....පට්ටම බලු වැඩ ඕව ...video එක share කරන එක එක්කෝ තව කමක් නෑ කියපන්කො ...photo share කලාම හැම එකාම දකිනවනේ යකෝ ...ලංකාව දැන් අරාබියක් වේගෙන එන්නේ ...ලිංගිකත්වය රෙද්ද පල්ලේ හංගන කාලයක් මේ එන්නේ ...ඉතින් මුන් දෙන්න ආතල් එකක් ගත්තම කොම්පියුටරේ ඉස්සරහ FB එක අනුභව කරන් ඉන්න අපේ මල් පොන්නයෝන්ට ඉරිසියා හිතුන ...බැංකුවක වැඩ කරන සල්ලි තියන උන් නේ ...FB එක අනුභව කරගෙන ඉන්න රුපියල් 50 data card එකටත් සල්ලි අම්මගෙන් ඉල්ලා ගන්න මල් පොන්නයෝන්ට අතේ සල්ලි තියන එකෙක් ආතල් ගත්තම ඉරිසියා හිතුන ....එකේ තරහට කැරියෝ set එක photo හද හද share කලා ....ලිංගික ඉරිසියාව කියන්නේ ඕක තමයි ....පව් වැඩ ඕව නම් ...උන් වැරදි කරනවානම් උන් ඒවා ගෙනියයි ...මොකෝ මේවා share කරන උන් ඔහොම කෙල්ලෙක් අහුවුනොත් අතහරින්නේ නැනේ ...

    සුපිරි කතාව බන්. ඒවගේම එලකිරියේත් ඔය කියන ගනයේ මල් පොන්නයෝ වැහි වහැලා.
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    dan nam FB eka ganna deyak ne. man dan FB yna time eken 99%kam elakiriye inne, meken aduma monawa hri igena ganna puluwan. dan Fb pages wedipurma run kranne thwma iskole yna un.

    ඔව් බං ඒකනම් ඇත්ත
    ඔය මගුලෙ වීඩියෝ ඇවිල්ල දැන් මාස දෙකක් විතර ඇති
    එෆ්බී පොන්සියෝ ටික දැනගත්තෙ මේ සතියෙ
    ඒ දැනගත්ත විතරයි මුළු ලංකාවම දන්නව දැන්
    කෝමද චීත්ත ටික :lol:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ලගක ඉදන් FB එකේ මල් පොන්නයෝ ටිකක් බැහැල ඉන්නවා ...ඒ කියන්නේ ඇටෙන් පොත්තෙන් එලියට නාපු එවුන් තාමත් ...ඉස්සරත් FB තිබුනනේ ...මුණ පෙන video කැලි ඕන තරම් net එකේ තිබුනනේ ...ඕන තරම් බුවාලා ඒවා බලල ආතල් එකක් අරන් තමන්ගේ පාඩුවේ හිටියනේ ...දැන් ඉන්න කැරියෝ බලහන්කො photo edit කර කර උන් දෙන්නව නොමරා මරනවනේ ....පට්ටම බලු වැඩ ඕව ...video එක share කරන එක එක්කෝ තව කමක් නෑ කියපන්කො ...photo share කලාම හැම එකාම දකිනවනේ යකෝ ...ලංකාව දැන් අරාබියක් වේගෙන එන්නේ ...ලිංගිකත්වය රෙද්ද පල්ලේ හංගන කාලයක් මේ එන්නේ ...ඉතින් මුන් දෙන්න ආතල් එකක් ගත්තම කොම්පියුටරේ ඉස්සරහ FB එක අනුභව කරන් ඉන්න අපේ මල් පොන්නයෝන්ට ඉරිසියා හිතුන ...බැංකුවක වැඩ කරන සල්ලි තියන උන් නේ ...FB එක අනුභව කරගෙන ඉන්න රුපියල් 50 data card එකටත් සල්ලි අම්මගෙන් ඉල්ලා ගන්න මල් පොන්නයෝන්ට අතේ සල්ලි තියන එකෙක් ආතල් ගත්තම ඉරිසියා හිතුන ....එකේ තරහට කැරියෝ set එක photo හද හද share කලා ....ලිංගික ඉරිසියාව කියන්නේ ඕක තමයි ....පව් වැඩ ඕව නම් ...උන් වැරදි කරනවානම් උන් ඒවා ගෙනියයි ...මොකෝ මේවා share කරන උන් ඔහොම කෙල්ලෙක් අහුවුනොත් අතහරින්නේ නැනේ ...

    Well said.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    :yes::yes:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    FB page karana ponnayo hithagena inne oya wage dekata post hadala dapuwawama pora kiyala.
    ethakan geniyek heluwen wath dekala nethi chuti pa**la page karanne.
    FB page karana eunta hena gahapaiya anyway mage kauruth newe.

    un issella chater karawala passe sudano wenna hadana eka thamai penannama bari de ban...
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    බංකු බලධරයෙනි අපිටත් දියව්:angry::angry:

    අහවල් බංකුවෙ කෙල්ලො කොල්ලන්ට බංකුවෙ වැඩ කරල හවස සෙක්ස් කරල රිලැක්ස් වෙන්න පහසුකම් දීල..අපිටත් දියව්
    බංකුවෙ ඇතුලෙ අපි අපි සෙට් වෙලා සෙක්ස් කරන්න අපිට අයිතිය නොදුන්නොත් අහවල් බංකුවෙ සේවකයො විදින සැප පෙන්නල අපි මානව හිමිකම් යනවා..
    අපේ සෙක්ස් අයිතින් දියව්,,පැය දෙකේ සෙක්ස් විවේකය අනුමත කරව්..නැත්නම් අපි හෙට සිට අකුරට වැඩ..
    අපිට මේස උඩ පුටු උඩ ඕව කරන්න බෑ
    රෙස්ට් රූම් හදව්,,හොද ඇදන්..සැප මෙට්ට දියව්..
    කොන්ඩම් දියව්..වියාග්‍රා දියව්

    ---වියාග්‍රා දියව්.----

    ai ban ubata naginne nadda.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    ගන්න සැපක් video නොකර ගනින්...හැබැයි ඕවට අනවශ්‍ය ප්‍රසිද්දියක් දෙන එකත් වැරදි පාඩුවේ බලලා හිටියනම් ඉවරයිනේ.
     
    • Like
    Reactions: sadamol buwa

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    ඔව් බං ඒකනම් ඇත්ත
    ඔය මගුලෙ වීඩියෝ ඇවිල්ල දැන් මාස දෙකක් විතර ඇති
    එෆ්බී පොන්සියෝ ටික දැනගත්තෙ මේ සතියෙ
    ඒ දැනගත්ත විතරයි මුළු ලංකාවම දන්නව දැන්
    කෝමද චීත්ත ටික :lol:

    phone repair krna then walin thma me siddiya lokuwtma wenne bn.
    personal videos & photos okkoma recover krla gannawa un.
    data encrypt krla hri shred krla hri thibune nethnam, phone 1 kedunahama gange daanda thma wenne :sorry:
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    ලගක ඉදන් FB එකේ මල් පොන්නයෝ ටිකක් බැහැල ඉන්නවා ...ඒ කියන්නේ ඇටෙන් පොත්තෙන් එලියට නාපු එවුන් තාමත් ...ඉස්සරත් FB තිබුනනේ ...මුණ පෙන video කැලි ඕන තරම් net එකේ තිබුනනේ ...ඕන තරම් බුවාලා ඒවා බලල ආතල් එකක් අරන් තමන්ගේ පාඩුවේ හිටියනේ ...දැන් ඉන්න කැරියෝ බලහන්කො photo edit කර කර උන් දෙන්නව නොමරා මරනවනේ ....පට්ටම බලු වැඩ ඕව ...video එක share කරන එක එක්කෝ තව කමක් නෑ කියපන්කො ...photo share කලාම හැම එකාම දකිනවනේ යකෝ ...ලංකාව දැන් අරාබියක් වේගෙන එන්නේ ...ලිංගිකත්වය රෙද්ද පල්ලේ හංගන කාලයක් මේ එන්නේ ...ඉතින් මුන් දෙන්න ආතල් එකක් ගත්තම කොම්පියුටරේ ඉස්සරහ FB එක අනුභව කරන් ඉන්න අපේ මල් පොන්නයෝන්ට ඉරිසියා හිතුන ...බැංකුවක වැඩ කරන සල්ලි තියන උන් නේ ...FB එක අනුභව කරගෙන ඉන්න රුපියල් 50 data card එකටත් සල්ලි අම්මගෙන් ඉල්ලා ගන්න මල් පොන්නයෝන්ට අතේ සල්ලි තියන එකෙක් ආතල් ගත්තම ඉරිසියා හිතුන ....එකේ තරහට කැරියෝ set එක photo හද හද share කලා ....ලිංගික ඉරිසියාව කියන්නේ ඕක තමයි ....පව් වැඩ ඕව නම් ...උන් වැරදි කරනවානම් උන් ඒවා ගෙනියයි ...මොකෝ මේවා share කරන උන් ඔහොම කෙල්ලෙක් අහුවුනොත් අතහරින්නේ නැනේ ...

    Kiyala wadakl na machan
     
    Superman-Thamai

    Junior member
  • Nov 9, 2015
    38
    2
    8
    Alexb;මොකක්ද මේ කියන්නෙ මුන්ට මොන්ගල්ද....දෙදෙනාගෙ කැමැත්ත තිබ්බ නිසා බැංකුව ඇතුලෙ ඔහොම හැසිරෙන්න පුලුවන්..කමක්නෑ said:

    ඉතින් යකෝ මේක පුද්ගලික බැන්කුවක් මේක ඇතුලේ කරන ඔක්කොම දේවල් පුද්ගලික දේවල් තමා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ඉතින් යකෝ මේක පුද්ගලික බැන්කුවක් මේක ඇතුලේ කරන ඔක්කොම දේවල් පුද්ගලික දේවල් තමා

    .ලිංගික ඉරිසියාව කියන්නේ ඕක තමයි ....පව් වැඩ ඕව නම් ...උන් වැරදි කරනවානම් උන් ඒවා ගෙනියයි ...මොකෝ මේවා share කරන උන් ඔහොම කෙල්ලෙක් අහුවුනොත් අතහරින්නේ නැනේ ...

    මීට කාලෙකට කලින් මම තුලාවේ Poll එකක් දැම්මා. ඒකේ මම දැම්මේ තමන්ගේ පුද්ගලික වාහනයක් ඇතුලේ මහපාරක අයිනේ ලිංගිකව එක් උනු යුවලක්ව පොලිසියෙන් අල්ලගත්තු ප්‍රවෘත්තියක්.
    මං ඒකෙන් ඇහුවේ පෞද්ගලික වාහනයක මහපාරේ ලිංගිකව එක් උනාට පොලිසියෙන් අල්ලගත්තු එක හරිද වැරදිද කියලා කියන එක.
    ගොඩක් දෙනෙක් ඕකට දීපු උත්තරේ උනේ ' ලිංගිකත්වය තමන්ගේ කැමැත්තට කරන දෙයක්. වැඩිහිටි දෙන්නෙක් තමන්ගේ කැමැත්තෙන් ලිංගකිව එක් වෙන එකේ වරද මොකක්ද , අනෙක ඒක පෞද්ගලික වාහනේ. ඕක තමයි ලංකාවට පටවපු වික්ටෝරියානු සදාචාරේ. අපි ඉස්සර කොච්චර නිදහස් ජාතියක්ද " කියන කාරණාව තමයි.
    මම සෑහෙන කමෙන්ටු ගියාට පස්සේ අදාල ප්‍රවෘත්තියේ යට කොටස දැම්මා. අදාල ප්‍රවෘත්තිය සිද්ධ වෙලා තිබුනේ ලංකාවේ නෙමේ ඇමරිකාවේ. සමාජේ මොකක් උනත්, රට මොකක් උනත් ඕනෙම සමාජෙක පිලිගන්න ලෝකෙට පොදු හොද නරක තියෙනවා.
    ---------------------------------------
    බැංකු නංගිගේ කතන්දරේට එමු. බැංකු නංගියි කැමරා මෑනුයි ඔය හැමනීම බැංකුව ඇතුලේ රාජකාරි වෙලාවක නොකර වෙන තැනක ඕක කරානම් ඕක ඔය විදිහට සමාජේ කලම්බනවද? නෑ. එහෙම කලම්බනවනම් ලංකා වැල තියෙන හැටියට හැමදාම බුකිය වැල කතා වලින් කැලබෙන්න එපැයි.
    රාජකාරි වෙලාවක, වැඩ කරන මුවාවෙන් රාජකාරි ස්ථානයේ හැමිනීම මනුස්සකමට නොගැලපෙන අන්තිම පහත් වැඩක්. ලිංගිකත්වය මැජික් එකක්ද රාජකාරි ඉවරවෙනකම්වත් ඉවසන්න බැරි තරම්.
    --------------------------------------------
    පෞද්ගලික නැති පබ්ලික් තැනක කක්කා දැම්මොත් මොකද වෙන්නේ වටේටම ගද ගහනවා. මිනිස්සු ගද බව කියනවා. පබ්ලික් තැනක කක්කා දාලා මිනිස්සු ගද බව කියනකොට, 'ඇයි උඹලා කක්කා දාන් නැත්ද ? ඕක උඹලගේ කක්කා කුහකත්වය ' කියලා ඕනේනම් රැඩ්කල් බුවෙක්ට කිය කිය යන්නත් පිලිවන්. එහෙම කිව්වට අර සමාජෙන් නැගෙන විරෝධයනම් නැති වෙන් නෑ.
    ඒ වෙන්ට රැඩ්කල් බුවාලා.
    දැන් ඊලගට ඔය කක්කා ගොඩ දකිනවා වෙන්ට සුචරිතවාදියෝ සැට් එකක්. උන් මොකැයි කරන්නේ අර කක්කා ගොඩ ඔලුවේ තියන් ' මෙන්න බලපල්ලා මුන් කක්කා පාරේ දාලා ' කිය කිය ඔලුවේ තියන් සමාජෙට පෙන්න පෙන්න යනවා. ඒකෙන් වේන්නේ ගද තව තව වැඩිවෙන එක විතරයි.
    අන්න ඒ ඩයල් තමයි ඔය සිද්ධියට අදාලා ෆෙටෝ විඩියෝ ශෙයා කර කර යන්නේ.
    -------------------------------------------------------
    කොටහක් ඇමරිකාවෙත් නැති ලංගික නිදහසක් ඉල්ලනවා. තව කොටහක් දිව්‍ය ලෝකෙවත් නැති සුචරිතවාදයක් හොයනවා.

    https://www.facebook.com/praeethranaweera/posts/807420029393042
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    http://www.news.com.au/lifestyle/relationships/christchurch-marsh-ltd-employee-videoed-having-sex-with-senior-colleague-flies-home-to-uk/news-story/a7d930b802767ee218c85770a3795f42

    මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා නිව් සීලන්ඩ් වල Insurance company එකක අවුරුදු 50ක් වයස බොස් කෙනෙකුයි අවුරුදු 26 ක කෙල්ලෙකුයි ඔෆිස් එකේ සෙක්ස් කරලා එළියේ ක්ලබ් එකක හිටිය බුවාල වගයක් විඩියො කරල අතේ මාට්ටු වුන සීන් එකක්.

    මේ වැඩෙන් ළමයි දෙන්නෙක් එක්ක ලස්සන් පවුලක් තිබුන බොස්ගෙ පවුල ඉවරයි. කෙල්ලගෙ ලව් එෆයා එකටහ් ඉවරයි. දෙන්නගෙ රස්සාවලුත් ඉවරයි.

    ඒ හින්ද කරන මගුලක් ඔෆිස් එකෙන් පිටදි කරොත් තමයි හොඳ, නැත්නම් ඉතින් හැමපැත්තෙන්ම බඩු තමා.

    මේ රටවල් වල ඔෆිස් වෙලාවෙ ඔය සීන් දාන්න බෑ කියන එක employment contract එකේ පැහැදිලිවම කියල තියෙනවා. මගේ company එකේ employment contract එකේ වගන්තියක් තියෙනවා ඕව කරල මාට්ටු වුනොත් job එක suspend කරල විනය පරීක්ෂණයක් තියනවා කියලා
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මුන්ට උකන්න මේක ලංකාවේ ලීක් වෙච්ච පලවෙනි වීඩියෝ එක වගේ කතාව. අපේ එවුන්ගේ තියෙන පඩත්තර කම තමයි දෙයක් ලැබුනනම් බැලුවනම් එක වහන් ඉන්නේ නැතුව අලගිය වැලගිය තැන් හොයනවා. අර කෙල්ල අරකේ වැඩ, ගෙදර ඇඩ්‍රස් , එෆ් බී එකවුන්ට් එක ඔක්කොම හොයනවා. හරි හොයාගත්තානේ. දැන් මොකද? ගිහින් පුප දීපියව් එහෙනම්

    මේවගේ ඉන්න ලොකුම චීත්ත තමයි කොන්දක් නැතුව ෆේක් වලින් හරි ඇවිත් කොහොම හරි වීඩියෝ හොයලා ඒකත් බලලා පස්සේ සුදනා වගේ දායක සබාවට බැඳිලා කෙල්ල පව්, උඹලටත් අක්කලා නංගිලා නැද්ද වගේ ලොරි ටෝක් දෙන එවුන්. ඕකුන්ට අමතන්න පුලුවන් මොකට අපේ ලේ පුච්චගන්නවද ඉතින්

    අන්තිමට කියන්න තියෙන්නේ කරන මගුලක් කරපල්ලා සිහිවටන තියාගන්නේ නැතිව. මතක තියාගනියව්

    ඈත් එජකුලටෙ වුනාම බොය්ට ප්‍රස්නයක්

    වෙනවා කියලා