සම්පත් විශ්ව එකෙන් NDB සහ BOC බැංකු ගිනුම්වලට ලක්ෂයට වැඩියෙන් සල්ලි ට්රාන්සර් කරන්න බෑ. Commercial Bank එකට නම් අවුලක් නැතුව සල්ලි ට්රාන්සර් කලා.
දැන් සල්ලි අතේ අරං ගිහින් තමයි දෙන්න වෙන්නෙ.
දැන් සල්ලි අතේ අරං ගිහින් තමයි දෙන්න වෙන්නෙ.


oww aniwa loku ganak dammoth iwaraiyi. wena rataka ekake ta yawala lankwata bank eka haraha genna thama wenne danp2p iwarai ehenam


Math sampath oyi.Sampath? Kauda bn sampath use karanne.

දැනට දවස් 4 කට කලින් මම 3 ක් යැව්වා සෙලාන් . යකෝ අපේ වැඩ කරගෙන ඉවරයි එහෙනම්.සම්පත් විශ්ව එකෙන් NDB සහ BOC බැංකු ගිනුම්වලට ලක්ෂයට වැඩියෙන් සල්ලි ට්රාන්සර් කරන්න බෑ. Commercial Bank එකට නම් අවුලක් නැතුව සල්ලි ට්රාන්සර් කලා.
දැන් සල්ලි අතේ අරං ගිහින් තමයි දෙන්න වෙන්නෙ.![]()
system awlak wenna athi. customer service call karala balanna.
Sampath? Kauda bn sampath use karanne.
Wishwa eke lakasheta wada ba neda eka parakata yawanna? Kalin yawwada uba
Vishwa එකේ එහෙම එකක් නෑ. Sampath wepay එකේ බෑ. රු. 99,000 යි උපරිම.Wishwa eke lakasheta wada ba neda eka parakata yawanna? Kalin yawwada uba
Ehema wenna widihak nam na. Mama iye sampath ekata 3k transfer kala. And BOC / Commercial okkoma 16k transfer kala. Awulak nam une na