බැංකොක් ඕකිඩ්/ඇන්තූරියම් පැල ලංකාවට ගෙන්

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    බැංකොක් ඕකිඩ්/ඇන්තූරියම් පැල ලංකාවට ගෙන්

    බැංකොක් ඕකිඩ්/ඇන්තූරියම් ලංකාවට ගේන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කොහොමද ලංකාවට පැල ගෙන්න ගන්නේ කියන එක විස්තර කරල දෙන්න පුලුවන්ද?
    පැල ඔන්ලයින් ඔඩර් කරන්න වෙබ් සයිට් එහෙම තියනව ඒත් එවගෙන් ඔඩර් කලාට ලංකාවට නිකන්ම එන්න දෙන්නේ නැතුව ඇතිනේ
    නීතිමය පැත්තත් එක්ක (ඕව Air Cargo නෙ එනව ඇත්තේ) ඒක නිසා කස්ටම් එකෙන් ටැක්ස් එහෙමත් වදිනවද කියන එක ඒ වගේම ඔඩර් කරනවනම් එක පාරකට පැල කීයක් වගේ ගෙන්නන්න වෙනවද කියන එක වගේ ඒව විස්තර කරල දෙනවනම් ගොඩක් වටිනවා
     
    • Like
    Reactions: Hora_Nariya

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    lankawe godak wikunanne import karana ewa ban mal pipuna ewa gennana bari kathawak kiyanawa eka nisa mal pipenna kalin ewa gennala mehe pot wala dala tika dawasak tibunama mal pipenawane ewa wikunanawalu ane manda
    matath tikak hoyala balanna hithuna karana widiya
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    21317746_1426281864134912_2694107275904331229_n_zpsyz38rxjw.jpg


    me thiyenne
    mewa thamai pot wala dala ayeth wikunanne
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    https://www.facebook.com/cattleyaland

    මුන්ට කෝල් එකක් දීල අහපන්
    මට ඕන මචං උන් වගේ පැල ලංකාවට ගෙන්නන විදිය දැනගන්නයි
    උන් ඒක ඇහුවට කියන එකක් නෑනේ බං ඒක උන්ගේ බිස්නස් එකනේ :)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113
    මට ඕන මචං උන් වගේ පැල ලංකාවට ගෙන්නන විදිය දැනගන්නයි
    උන් ඒක ඇහුවට කියන එකක් නෑනේ බං ඒක උන්ගේ බිස්නස් එකනේ :)

    good point. ඕක කුහක සිංහල ගතිය බං. ක්‍රමේ කියන්නෙ නැහැ. අපෙන් ගන්න කියන්නෙ. :angry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    good point. ඕක කුහක සිංහල ගතිය බං. ක්‍රමේ කියන්නෙ නැහැ. අපෙන් ගන්න කියන්නෙ. :angry:

    එක වැරදිත් නැ නේ ක්‍රමේ දැනගෙන ඊට පස්සේත් උබ උන්ගෙන් බඩු ගන්නවද ?:lol::lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට ඕන මචං උන් වගේ පැල ලංකාවට ගෙන්නන විදිය දැනගන්නයි
    උන් ඒක ඇහුවට කියන එකක් නෑනේ බං ඒක උන්ගේ බිස්නස් එකනේ :)



    දවසක උඹ ඔය බිස්නස් එක කරන් යද්දි කවුරු හරි කෝල් කරල විස්තර ඇහුවොත් කියල දෙනවද නැද්ද? එහෙම කියල දෙන්නෙ නැත්නම් මෙතන ඕක අහන එකත් තේරුමක් නෑ.

    කුහක කම අඩුම IT field එකේ වෙන්න ඇති. ඕනෙ එකෙක් දන්න දෙයක් කියල දෙන්න පැකිලෙන්නෙ නෑ. :cool:
     
    • Like
    Reactions: ehseres

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    mama danna widihata machan nikan ehema import karanna ba.
    mokakda lisence ekak ganna one. eka natuwa horen gennanna ba.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පැල ගෙනත් කෙමිකල් එකක් ස්ප්‍රේ කරනවා මල් එන්න
    මමත් ඕකිඩ් සීන් එක පොඩියට කලා ;)
     
    • Like
    Reactions: thushana

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,483
    32,218
    113
    මරුසිරා;22351067 said:
    එක වැරදිත් නැ නේ ක්‍රමේ දැනගෙන ඊට පස්සේත් උබ උන්ගෙන් බඩු ගන්නවද ?:lol::lol:

    තරඟයෙන් තොර ව්‍යාපාර කළු කඩ තමා...
     

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    675
    480
    63
    National Plant Quarantine Service (https://www.doa.gov.lk/SCPPC/NPQS/index.php/en/) mekata call karala register wenna, oka amaru na eth hama import ekatama licence eka gane ganna ona, import karaddi 7 days athulatha wage clear karaganna balanna air cargo thamai genne, eth genawama freezer walata danna ona pala, freezer walata danawata charge karanawa.