බැංකොක් ගමන...........

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔

    එහෙ ගිහින් බලන තැන් මෙතනින් කලින්ම බූකින් කර ගනින් entrance එකට වැඩිය 40% අඩුයි.

    http://www.hotels2thailand.com/

    මමත් මේ සයිට් එක 100% රෙකමන්ඩ් කරනවා මචන් මුන් නිසා තමා මට හෙන ගානක් ඉතුරු කරගන්න පුළුවන් උනේ උන්ගේ කස්ටමර් සර්විස් එකත් පට්ට චැට් එකක් දාලා ඕනා දෙයක් අහගන්න පුළුවන් ලොකුම දේ තමා පේපැල් එකෙන් ගෙවන්න තියන එක ඒ නිසා කිසිම බයක් වෙන්න ඕනා නැ පොල්ල තිබ්බොත් එකෙන්ම රිපන්ඩ් එකක් ගත්තා හැකිනේ :)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    Ow ban elkiriyema ekek thama oya site eka dala thibbe, ubada manda! Mage athin date ekak waradila booking ekak dala thibila munta kiyapu gaman hadala dunna....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    උබ කවදා වගේද ගියේ මචන්​
    මන් හිතන්නේ මූ ගිහින් ඇවිත් දාපු බිබිලි වලට බෙහෙත් අරන් හොද වෙලත් දැන් මාස දෙකක් වගේ වෙනවා:baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මන් හිතන්නේ මූ ගිහින් ඇවිත් දාපු බිබිලි වලට බෙහෙත් අරන් හොද වෙලත් දැන් මාස දෙකක් වගේ වෙනවා:baffled:

    උයා මැහුන් ටික කඩා ගන්න ආසද?