බැංකොක් ගමන...........

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
එල එළ... ඉතුරු ටිකත් දාමු
11.gif




එල එළ... ඉතුරු ටිකත් දාමු
11.gif

එල එළ... ඉතුරු ටිකත් දාමු
11.gif



:frown::frown::angry::angry::angry::angry:
 

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    4 වෙනි දිග හැරුම

    ඔන්න එහෙනං 4 වෙනි දවසේ උදේම Siam පාර්ක් එකට යන්න කියල ලෑස්තිය, අපි නං taxi එකේ ගියේ වෙලාව ඉතුරු කර ගන්න ඕනේ නිසා, ඔක්කොම rides එක්ක මේකට THB424 Lunch එකත් included, lunch එකත් සුපිරියටම තියෙනවා. මේකට ටිකට් ගත්තෙත් කලින් කියපු site එකෙන්ම තමා එක නිසා ගොඩක් ලාබයි.

    ඔන්න entrance එක.............
    3X0Mezs.jpg


    මේකේ කැරකිලා කලින් දවසේ බීපු ඒවත් එලියට එනවා තව එක පාරක් ගියානම් :P:P:P:P:P
    J35OqPW.jpg

    p3v6iTp.jpg


    :cool::cool:හිම බලන්නත් ගිය බොලව්:cool::cool:
    oJmuKl9.jpg


    mlA0iCJ.jpg

    qMuEOIW.jpg


    මෙතන නාලා තමා germ එකක් ගිහින් සතියක් උන හැදිලා උන්නේ මේකේ එවුන්නම් කියන්නේ වෙන කතා.................
    dbkk-39-02.jpg

    1b.jpg

    1b.jpg


    රෑ ගියා ෂොපින්, ෂොපින් නං මහා ලොකු ලාබයක් නැ හැබැයි quality එක උපරිමයි.............
    2000-1419336339-IMG_6146.jpg

    DSC05606.jpg


    කොහොමද කෑම? :eek::eek::eek:
    12a-nix24.jpg
     
    Last edited: