බැදපු අය කියපල්ල..

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    උබලගෙ වයිෆ්ලට ඩ්‍රයිවින් පුලුවන්ද? පුලුවන්නම් බදින්න කලින් ඉදලද නැත්නම් උබලද පුරුදු කලේ?
    උබල ගන්න අලුත් වාහනයක් එහෙම වයිෆ්ට ඩ්‍රයිව් කරන්න දෙනවද? වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන් එකේ තියන වාසි මොනවද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    උබලගෙ වයිෆ්ලට ඩ්‍රයිවින් පුලුවන්ද? පුලුවන්නම් බදින්න කලින් ඉදලද නැත්නම් උබලද පුරුදු කලේ?
    උබල ගන්න අලුත් වාහනයක් එහෙම වයිෆ්ට ඩ්‍රයිව් කරන්න දෙනවද? වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන් එකේ තියන වාසි මොනවද?
    license තියෙනවා, ලඟදි ගත්තේ, වාහනේ දෙන්න බයයි ඉතින් (බොරු කියන්න ඕන නෑනේ). ඒත් ලඟදි දෙන්න ඉන්නෙ වෙලාවක් හම්බුනේ නෑ.

    වයිෆ් independent කරන එක හැම අතින්ම හොඳයි, නැත්තන් හැම එකටම උඹට යන්න වෙනවා.
     
    ඩ්‍රයිව් කරනවද බන් හොදට? ඔය ස්කූටි වල ගෑනු යන හැටි දැක්කම එපා වෙනවනෙ..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්
    වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන්
    බදින්න කලින් ඉදල
    අලුත් වාහනය වයිෆ්ට ඩ්‍රයිව් කරන්න දෙනව - Issellama වයිෆ්ට දෙනව (Sathiyak yanna kalin kohe hari gihin hura gena enawa. Ethakota matath wahaneta tibba selakilla adu wela normal yanawa. nathtum parana baye yanne kawuru aewith hurai da, wadda i da kiyala. Aparade kiyanna behe ape kena bohoma siym wa hura gena enne.

    වාසි - Children / Shopping / Father Mother both Transport / Beuty kachal = owa okkoma thaniyen gihn kargena enawa.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    license තියෙනවා, ලඟදි ගත්තේ, වාහනේ දෙන්න බයයි ඉතින් (බොරු කියන්න ඕන නෑනේ). ඒත් ලඟදි දෙන්න ඉන්නෙ වෙලාවක් හම්බුනේ නෑ.

    වයිෆ් independent කරන එක හැම අතින්ම හොඳයි, නැත්තන් හැම එකටම උඹට යන්න වෙනවා.
    උබෙ ගෑනි හැමතැනම යන්නෙ බුල් එක්කනෙ බං. පොඩි එකාගෙ මොන්ටිසෝරියට තාත්ත කියල එක්කගෙන ගියෙත් ඌවනෙ
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    උබලගෙ වයිෆ්ලට ඩ්‍රයිවින් පුලුවන්ද? පුලුවන්

    පුලුවන්නම් බදින්න කලින් ඉදලද නැත්නම් උබලද පුරුදු කලේ? බැන්දට පස්සෙ

    උබල ගන්න අලුත් වාහනයක් එහෙම වයිෆ්ට ඩ්‍රයිව් කරන්න දෙනවද? ඔව්

    වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන් එකේ තියන වාසි මොනවද? ලමයින්ගේ වැඩ වලදි ලේසියි.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඩ්‍රයිව් කරනවද බන් හොදට? ඔය ස්කූටි වල ගෑනු යන හැටි දැක්කම එපා වෙනවනෙ..
    ඔව් ඔව් පොල්ල උඩ තැරිගහගෙන හොදට ඩ්රයිව් කරනව
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,687
    2,776
    113
    ගෑනි වාහන එලවන්නෙ වය්ස 13, 14 කාලෙ ඉදල. ඉස්සර උන්ගෙ ගෙදර බස් ලොරි එහෙම තිබුන. බර වාහන ලයිශනුත් තියනව. දැන් වැඩක් ගන්නෙ නැති නිසා අප්ඩේට් කරල නෑ.
    ඩ්‍රයිවින් ගැන කිව්වොත් මට වඩා හොදට ඕනෙ එකක් එලවන්න පුලුවන් මැනුවල් ඔටෝ ඕනෙ එකක්.
    මටනම් පට්ටම ලේසි, පාටියකට ගියත් කන සාක්කුවෙ වටෙන්න ගහල ගෑනිට වාහනේ දෙන්න පුලුවන්.
    දැන් මම ලංකාවෙ නැති නිසා ඉතින් ගෙදර ඕනෙම දේකට ගෑනි තමා යන්නෙ.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,666
    113
    In Your Heart
    Driving puluwan .matath kalin license gaththe. Mama 14yr Indan 22 wenakal license nathiwa pare drive kare . Policiya awulak une na mata

    Eth mage eka wahanayak wath drive Karan na .. kapati kama .less responsibility,

    wena huptiyo wage loku kam na hila oluwe thiyan wahana drive Karan sobaneta yanna.
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    driving ba wife ta purudu karannath mokkda wage habai . hithala balanna ona e gana .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    උබෙ ගෑනි හැමතැනම යන්නෙ බුල් එක්කනෙ බං. පොඩි එකාගෙ මොන්ටිසෝරියට තාත්ත කියල එක්කගෙන ගියෙත් ඌවනෙ
    උඹට උඹේ අම්මත් එක්ක තියෙන සීන් එක නිසා ගෑනියෙක් හොයාගන්න බෑ කියලා අපි පලි නෑනේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ගෑනි වාහන එලවන්නෙ වය්ස 13, 14 කාලෙ ඉදල. ඉස්සර උන්ගෙ ගෙදර බස් ලොරි එහෙම තිබුන. බර වාහන ලයිශනුත් තියනව. දැන් වැඩක් ගන්නෙ නැති නිසා අප්ඩේට් කරල නෑ.
    ඩ්‍රයිවින් ගැන කිව්වොත් මට වඩා හොදට ඕනෙ එකක් එලවන්න පුලුවන් මැනුවල් ඔටෝ ඕනෙ එකක්.
    මටනම් පට්ටම ලේසි, පාටියකට ගියත් කන සාක්කුවෙ වටෙන්න ගහල ගෑනිට වාහනේ දෙන්න පුලුවන්.
    දැන් මම ලංකාවෙ නැති නිසා ඉතින් ගෙදර ඕනෙම දේකට ගෑනි තමා යන්නෙ.
    Meyage wife thamai mata purudu kareth
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    උබලගෙ වයිෆ්ලට ඩ්‍රයිවින් පුලුවන්ද? පුලුවන්නම් බදින්න කලින් ඉදලද නැත්නම් උබලද පුරුදු කලේ?
    උබල ගන්න අලුත් වාහනයක් එහෙම වයිෆ්ට ඩ්‍රයිව් කරන්න දෙනවද? වයිෆ්ට ඩ්‍රයිවින් පුලුවන් එකේ තියන වාසි මොනවද?
    wahaneta adarayak natham wife ta dipalla...aniwa kelinawa kohe hari aye dekak na eta dekath na
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    license තියෙනවා,
    ටික දුරක් යද්දී එයාට අමතකයි එයා driving කරනවා කියලා
    වට පිට ඒවා බලල වාහනේ ඒ පැති වලට හැරෙනවා
    බැන්දට පස්සේ license ගත්තේ
     
    • Haha
    Reactions: netsurfer

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,361
    113
    වැලිවේරිය

    🤔 "උබලගෙ වයිෆ්ලට ඩ්‍රයිවින් පුලුවන්ද?"

    ඔව්, අපේ වයිෆ්ට ඩ්‍රයිව් කරන්න පුළුවන්.
    ඇය පටන් ගත්තේ learner's permit එකෙන්. පහුගිය කාලෙදී driving school එකකට ගියා. ඉන්පස්සේ මමත් උදව් කරා, අදටත් city එකේ, long trip එකටත් ඒකම හොඳට handle කරනවා.

    🚗 "අලුත් වාහනයක් වයිෆ්ට දෙනවද?"

    ඇත්තටම, ඔයාට විශ්වාසෙ තියෙනව නම් අලුත් වාහනයක් වත් අරන් දෙන්න පුළුවන්.
    දෙන්නෙ නෑ කියන එක "අවාසියි" කියන එකක් නෙමෙයි — ඒක වැදගත්කම දැනගෙන, තව ටික confident වෙන්න දෙන්න කියන එක.

    ✅ වයිෆ්ට ඩ්‍රයිව් කරන්න පුළුවන් එකේ වාසි:​

    1. ඇයට විශ්වාසය එකතු වෙයි – independence එකක් ඇති වෙයි.
    2. ඕනම වෙලාවක — shopping, school drop, urgent hospital trip — depend වෙන්න ඕන නෑ.
    3. ඔයාටම සෙරිනිටි – සෙරම නිකම් "අරමට ගිහින් එන්නකෝ" කියලා ඔයාට burden නෑ.
    4. මනාපයි trip plan එකට – Long trip ගිහින් පස්සේ "ඔයා ටිකක් බස්සවලා, මම drive කරනව" කියන්න පුළුවන්.
    5. Safety – emergency එකක් වෙලා ඔයාට drive කරන්න බැරි වෙලා හිටියොත්, ඇය backup.
    6. දරුවන්ට ආදර්ශයක් – "අම්මත් drive කරනව" කියලා දරුවන්ට modern, strong female figure එකක් හදන්න පුළුවන්.

    😅 අදාල අය උඹල පුරුදු කලද?

    ඔව්, driving school එකට ගියට පස්සේ practical part එක මමත් උදව් කරා – night drive, hill start, traffic jam handles.
    කාලයක් ගියට පස්සේ දැන් මම ඉස්සරහ ඉඳගෙන කම්මැලි වෙන්න පටන් අරං 😂
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    බැඳලා නම් නෑ නෙව බම් තාම ඈ.... තනිකඩ අනාථයා නෙව 😏

    දැන් ඉන්න උන් පොඩි කාලේම ලැයිසන් ගන්නවා නෙව, මම යන ජිම් එකේ පොඩි සක්කරවට්ටම් දෙක තුනක් ඉන්නවා ඕකුන් ඔක්කොම යන්නේ එන්නේ කරන්නේ වාහන වල තනියම. සමහර වෙලාවට එක එක කොල්ලො කෙල්ලො දාගෙන යනවා ජිම් එකෙන් යද්දී දැකලා තියනවා, උන් මොනව කළාම අපිට මොකෑ බම් 🤭

    ගෑණුන්ට වාහනේක ඕනි අතහුරුව තමයි, තීරණ ගැනීමේ හැකියාව හැදෙනවා අතහුරුව හොඳට තියෙනව නම්
     
    • Like
    Reactions: Fiona Dabare