බැඳලා නම් නෑ නෙව බම් තාම ඈ.... තනිකඩ අනාථයා නෙව
දැන් ඉන්න උන් පොඩි කාලේම ලැයිසන් ගන්නවා නෙව, මම යන ජිම් එකේ පොඩි සක්කරවට්ටම් දෙක තුනක් ඉන්නවා ඕකුන් ඔක්කොම යන්නේ එන්නේ කරන්නේ වාහන වල තනියම. සමහර වෙලාවට එක එක කොල්ලො කෙල්ලො දාගෙන යනවා ජිම් එකෙන් යද්දී දැකලා තියනවා, උන් මොනව කළාම අපිට මොකෑ බම්
ගෑණුන්ට වාහනේක ඕනි අතහුරුව තමයි, තීරණ ගැනීමේ හැකියාව හැදෙනවා අතහුරුව හොඳට තියෙනව නම්