මචං මට දෙයල් දැනගන්න කැමතියි බැදපු උන්ගෙන් උබල බදින කොට හදහන ගලපලා නේ බදින්නේ මේ එළකිරි එකේ ඉන්නවද හදහන් ගැලපෙන්නේ නැතුව එත් යාළුවෙලා marry කරපු උන් උන්ට හදහනේ කියන විදිහට වැරදුන තැන් තියනවද නැත්තන් කරදර කාරී ජිවිතයක් ද ගෙවන්නේ උදහරනකට සමහර උන්ගේ හදහන් වල තියනවා දික්කසාද වෙනවා ළමයි හම්බවෙන්නේ නැ තව මිනිහා මැරෙනවා වගේ දේවල් ඒවගේ කියලත් marry කරලා සතුටින් ඉන්න උන් ඉන්නවද මට දැන ගන්න ඕනේ ,මේ පුහුදෙවල් ඇත්තටම වෙනවද කියල හදහන 100 match වෙන්නේ නැ 80% match කරලා marry කරපූ උන් සතුටින් ඉන්නවද උන්ට ඔය කියනවා වගේ හරි යනවද මේ එලකිරි එකේ ඇති නේ ඒවගේ අත්දැකීම් තියන අය මට පොඩ්ඩක් විස්තර කරහන් කෝ
බනින්න කුණුහරප කියල comment දන්නා අවශ්‍ය නැ උබලගේ අත් දැකීම බෙදාගන්නයි අවශ්‍ය තව කෙනෙක්ට ida එකක් ගන්න මේදේවල් ගැන
බනින්න කුණුහරප කියල comment දන්නා අවශ්‍ය නැ උබලගේ අත් දැකීම බෙදාගන්නයි අවශ්‍ය තව කෙනෙක්ට ida එකක් ගන්න මේදේවල් ගැන
