බැදපු උන් කියපන්කෝ! විවාහ ජීවිතය තෘප්තිමත්ද ?

බැදපු උන් කියපන්කෝ විවාහ ජීවිතය තෘප්තිමත්ද ?

  • විවාහ ජීවිතය තෘප්තිමත්!!

  • විවාහ ජීවිතයට කලින් ජීවිතය තරම් තෘප්තියක් නෑ


Results are only viewable after voting.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    ක්ශනික මෝචනය පැයක් දක්වා පමාකර විවාහ දිවියේ උපරිම වින්දනය කරා . ඔබත් අදම ගන්න මස්ටඩ් ක්‍රිම් 350 , ගර්ඩා ටැබ්ලට් 600 . තැපෑලෙන් විමසන්න
     
    • Haha
    Reactions: Honda.putha

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හම්බ කරන ගෑනියෙක් කසාද බැඳපං. එතකොට ඒකේ දන්නවා සල්ලි වල වටිනාකමක්. අනික ගෙදරට වෙලා ඉන්නවා වගේ නෙමෙයි. ඒකිගේ රූපය ගැන ඇඳුම් ගැන සෑහෙන්න සැලකිලිමත් වෙනවා. ගෙදරට වෙලා ඉන්න ගෑනු ටිකක් කල් ගියාම නාටු පෙරාගෙන ඉන්නේ. එතකොට උබ ඔෆිස් යද්දි පාරෙ බැහැලා යන ලස්සන ගෑණු දැක්කම ගෙදර ගෑනි එපා වෙනවා.

    බඳින්න කලින් ඇත්තම කියලා බැඳපන්. බොනවානම් බොනවයි කියපන්. ගොඩක් බොන එවුන් බොන්නෑ කියල කසාද බැඳගෙන පස්සෙ ගෑනිට බනිනවා කිසිම නිදහසක් නෑ කියලා. ගෑනි බනිනවා බඳින්න කලින් බොන්නෑ කියපු හින්දයි බැන්දේ කියලා.

    සෙක්ස් පැත්තෙන් ගෑනිව උපරිම ටියුන් කරපන්. ගෑනුන්ගේ ඔලුවෙ තියෙන කේන්තිය ගොඩක් නැතිවෙනවා ගෑනි එක්ක හොඳට සෙක්ස් කරාම.

    උඹට ගෑනි මොකක් හරි දෙයකට බනිනකොට ඒකට වැඩිය උත්තර දෙන්න යන්න එපා. උඹට ඒක ගානක් නෑ වගේ ඉඳපන්. ටිකක් කල් යද්දි ගෑනි තේරුම් ගන්නවා ඒකි බැන්නට උඹට වෙන බලපෑම අඩුයි කියල. කවදාක්වත්ම ගෑනිට බනින්න එපා.

    ඔහොම ඉන්නකොට පවුල් ජීවිතේ හරිම සුන්දරයි. මොනා වුනත් අපිට ලෝකෙ වැඩියෙන්ම විශ්වාස කරන්න පුළුවන් සහකාරයම තමයි.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    @sachith19920726 kiyadiyan koo apita next step eka tiyanda kalin

    EgVsed9.jpeg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,855
    113
    සේදවත්ත
    කටට ගන්නලම් තෘප්තිමත් පස්සෙ නම් නෑ . දවසම කටට ගන්න බවලතුන් නෑනේ අපිත් ආසයි 🤕
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    නෑ බන් හීල් වෙන්නෙ නැ, උදාහරණයක් හැටියට උන්ගෙ අම්මල පොඩි කාලෙ සෙල්ලම් බඩු පොඩ්ඩකට දීලා කබඩ් වල දාලා තියපුවා, අඬන දඟලන හින්දා බේසම් වල දාපුවාට ගෑණි තාම ට්‍රිගර් වෙනව පොඩි උන්ට තේරෙන්නෑ කියන්නෙ බොරු
    Yako child abuse neweda?