අතිශය බුද්දිමත් අදහසක්mnnm lamai hadannh![]()
උඹට ඇටයක් අඩුද?එහෙනම් එක ඇටයක් මට දීපම්කෝ
මේ වෙලාවේ ගොඩ යන්න තියෙන එකම ක්‍රමේ![]()
බෙල්ල දික් කරන්න දැනගන්න ඕන ලනුවට කැපෙන්නැතිවෙන්නගහ වටේ කැරකි කැරකි තණ කන හරකා වගේ තමයි. හැමදාම කන්න එකම තණ තිබුනත්, ලනුවට එහා ලපටි තණ බල බල හූල්ල හූල්ල ඉන්නව මිසක් ඒවා කන්න ලනුව දිග මදි
එකක් නෙමෙයි බං හතරක් කරනවා දැන් ලෙක්චරින් නම් කරන්නෙ නෑ, එයාම හදපු අපේ කම්පනි එකේ එක ඩිවිශන් එකක් (ඇකඩමික්) සම්පූර්ණයෙන් බලනවා, ඕවරෝල් හෝල්ඩින් එකේ CFO. ළමයයි මාවයි නලවනවා. මං කෙලින බුල් ශේප් කරනවා, අම්මල තාත්තල බැලන්ස් කරනවා, වැඩ ගොඩක්, පව් ඉතින්. මම ඉතින් කකා බිබී එලකිරි එනවාගෑනි ඔච්චර ඉගෙන ගෙන job එකක් කරන්නේ නැද්ද?
මැලේ අය ලංකාවට පිටින් ඇවිල්ලා මෙහෙ settle වෙච්ච අය නේද ( දැන් ලංකාවේ ද ඉන්නේ)?
මැලේ ජාති දෙකක් ඉන්නවා, එකක් ටරේඩින් වලට ආපු මුල් කාලෙ උං, උන් ඇවිත් ගොඩක් කල් පිරිමි විතරයි ඇවිත් තියෙන්නෙ, ලේ හැම එකම මිශ්‍ර උන් අඩු කුලේ, ඇස් නහය ඇරෙන්න අනිත් ඔක්කොම සිංහල, ලේ මිශ්‍ර වෙලා අවුරුදු දාහකට වැඩියෙන් මෙහෙ.
දෙවෙනි සෙට් එක සුද්දගෙ කාලෙ මිලිටරි වලට රී ලොකේට් කරපු උන් උනුත් ඔෆිසර් ග්‍රේඩ් - ලේබර් දෙකක් තියෙනව ලේබර් උන් නම් කලින් අය වගේම තමයි, ඔෆිසර් ග්‍රේඩ් උන් පවුල් පිටින් ඇවිත් මිශ්‍ර නොවුනු උන් ඉන්නව, හොඳට භාශා ඔක්කොම පුළුවන් වීමත්, හොඳටම ඉංග්‍රීසීන්ට පුක දීමත් අනික පොත්ත සුදු හින්දා ඉස්සර මැලේ උන්ට හොඳ ආණ්ඩුවෙ පොසිශන් දීල තියෙනව උදාහරණයක් හැටියට වයිෆ්ගෙ අම්මගෙ සීය කෙලින්ම සිංගප්පූරුවෙන් ඇවිත් තියෙන්නෙ ආණ්ඩුවෙ වැඩට රිටයර් වෙද්දි රෝයල් කස්ටම් එකේ ඔෆිසර් කෙනෙක් (ආරච්චි පොසිශන් එක), තාත්තගෙ පැත්තෙ පළවෙනි රෙකෝඩ් එක තියෙන්නෙ බතාවියාවෙන් ගෙන්නපු ආටිලරි ඩිවිශන් එකක සාජන්ට් මේජර් කෙනෙක්ගෙන්. කවුරුත් තුන්වෙනි හතරවෙනි පරම්පරා. අපි බඳිනකොට අවුල් ගියෙ වැඩිපුරම ඒක මිසක් ආගම නෙමේ. ලොකුවට ආගම පස්සෙ යන්නෙ නෑ බහුතරය
හොඳ අමිශ්‍ර උන්ගෙ පෙලපත ලංකාවට ආපු නැව වෙනකම් හොයන්න පුළුවන් රෙකෝඩ් තියෙනව. උන් ශේප් හැබැ්යි මහාම මහ කම්මැලි ජාතියක්. සිංහළු වගේමයි. කථාවට කියන්නෙ කන්න යං ගෑවම නැවට නැග්ගා කියල. කෑමට උපරිමයි. ඉතින් අපේ ගෙදර තත්වෙ හිතාගනින්කො කම්මැලිම ජාති දෙක මිශ්‍ර උනාම.
------ Post added on Nov 1, 2024 at 11:27 PM


අපේ ගෑණිට ගෑණිගෙ පුංචි කෙනෙක් කියලා තියෙනවා මිනිහගෙ ඇඟ උඩ නගින්න එපා කියලා. මිනිහාගේ ඇඟේ නගින්නෙ වේස ගෑණු කියලා. ප්‍රෙග්නන්ට් කාලෙ සුකන්නත් එපා කියලා තිබ්බා. තව බඳින්න කලින් කියලා තියෙනවා තන් අල්ලන්න දෙන්න එපා කියලා.