බැදපු උන් වරෙල්ල

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බැදපු උන් වරෙල්ල

    කසාද බැන්දම ලමයි හදන්ටම ඕනද?
    සමහර උන් දේවාල ගානෙ ගිහින් ලමයි ගත්තට ලමයි ලැබුනම හෙන වදේනෙ බන්,
    ලමයි ලැබුන කියන්නෙ නිදහස නැත්තටම නැතිවෙනව කියල මට හිතෙන්නෙ
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    බැන්දම ලමයි හම්බුවෙනවනම්, ලමයි හම්බු උනාම නිදහස නැතිවෙනවනම්,
    නොබැද හිටපන්..
    සිම්පල් ප්ලෑන්...:P
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    බැන්දම ලමයි හම්බුවෙනවනම්, ලමයි හම්බු උනාම නිදහස නැතිවෙනවනම්,
    නොබැද හිටපන්..
    සිම්පල් ප්ලෑන්...:P

    එහෙම බෑ බන්
    තනිකඩ ජීවිතේනම් තිත්තවෙලා තියෙන්නෙ
    ඒත් ගොඩක් කෙල්ලො කැමති බබාලට:oo:
    තේරුමක් නෑ බන් ලමයි හදල
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    එහෙම බෑ බන්
    තනිකඩ ජීවිතේනම් තිත්තවෙලා තියෙන්නෙ
    ඒත් ගොඩක් කෙල්ලො කැමති බබාලට:oo:
    තේරුමක් නෑ බන් ලමයි හදල

    Eth ubata job ekak na. Anik paththen manasika leda.. Anika kethai. ithin kohomada uba marry karanne?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම නෑ දැන් අතිගරු අගමැති තුමා ඉන්නෙ කෝ ලමයි හැදුවද ඔය අගේට රටත් කාගෙන අපිවත් කාගෙන අපිවත් කාගෙන ආතල් එකේ හිනා වෙවී ඉන්නෙ :sorry: :sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙමද.. එහෙනං තෝ කසාද බැදලා ගිහිල්ලා තොගේ ගෑණිත් එක්ක තොදොල් වෙයං.. එතකොට තොගේ ගෑණිගේ දරු සුරතල් බැලිල්ලත් හරි තොගේ නිදහසත් හරි..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    එහෙම නෑ දැන් අතිගරු අගමැති තුමා ඉන්නෙ කෝ ලමයි හැදුවද ඔය අගේට රටත් කාගෙන අපිවත් කාගෙන අපිවත් කාගෙන ආතල් එකේ හිනා වෙවී ඉන්නෙ :sorry: :sorry:

    :lol:
     
    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    එහෙම නෑ දැන් අතිගරු අගමැති තුමා ඉන්නෙ කෝ ලමයි හැදුවද ඔය අගේට රටත් කාගෙන අපිවත් කාගෙන අපිවත් කාගෙන ආතල් එකේ හිනා වෙවී ඉන්නෙ :sorry: :sorry:

    :lol::lol:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    එහෙම නෑ දැන් අතිගරු අගමැති තුමා ඉන්නෙ කෝ ලමයි හැදුවද ඔය අගේට රටත් කාගෙන අපිවත් කාගෙන අපිවත් කාගෙන ආතල් එකේ හිනා වෙවී ඉන්නෙ :sorry: :sorry:

    me dila thiyenne example :P
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Eth ubata job ekak na. Anik paththen manasika leda.. Anika kethai. ithin kohomada uba marry karanne?
    880d8d108b99af7758868293c8ee1915.jpg

    Penumanm mewage. Tikak kettui

    එහෙමද.. එහෙනං තෝ කසාද බැදලා ගිහිල්ලා තොගේ ගෑණිත් එක්ක තොදොල් වෙයං.. එතකොට තොගේ ගෑණිගේ දරු සුරතල් බැලිල්ලත් හරි තොගේ නිදහසත් හරි..
    Meka banina thread 1 nwei
    Anika mata naginwa huththo

    එහෙම නෑ දැන් අතිගරු අගමැති තුමා ඉන්නෙ කෝ ලමයි හැදුවද ඔය අගේට රටත් කාගෙන අපිවත් කාගෙන අපිවත් කාගෙන ආතල් එකේ හිනා වෙවී ඉන්නෙ :sorry: :sorry:
    Ehnm
    Telepathy gena kiypnko
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    කසාද බැන්දම ලමයි හදන්ටම ඕනද?
    සමහර උන් දේවාල ගානෙ ගිහින් ලමයි ගත්තට ලමයි ලැබුනම හෙන වදේනෙ බන්,
    ලමයි ලැබුන කියන්නෙ නිදහස නැත්තටම නැතිවෙනව කියල මට හිතෙන්නෙ

    ලමයි ගත්තට ලමයි ලැබුනම හෙන වදේනෙ බන් example Victor Rathnayaka
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    එහෙම නෑ දැන් අතිගරු අගමැති තුමා ඉන්නෙ කෝ ලමයි හැදුවද ඔය අගේට රටත් කාගෙන අපිවත් කාගෙන අපිවත් කාගෙන ආතල් එකේ හිනා වෙවී ඉන්නෙ :sorry: :sorry:

    ammo yako :rofl::rofl::rofl::rofl::rofl:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    ලමයි ගත්තට ලමයි ලැබුනම හෙන වදේනෙ බන් example Victor Rathnayaka

    සිරා බන්
    දරුවො හිටියට වඩා හොදයි නැත්තන්
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    එහෙම නෑ දැන් අතිගරු අගමැති තුමා ඉන්නෙ කෝ ලමයි හැදුවද ඔය අගේට රටත් කාගෙන අපිවත් කාගෙන අපිවත් කාගෙන ආතල් එකේ හිනා වෙවී ඉන්නෙ :sorry: :sorry:
    :lol::lol::lol: