බැදපු එවුන්ගෙන් අහන්නේ. Midwife ගැන

NLND1989

Member
May 29, 2009
10
5
3
බැදපු කස්ටියගෙන් අහන්නේ.

මචන්ස් ඔන්න Wife එක්ක set වෙලා pregnancy සීන් එකට enter වෙලා තියෙන්නේ. දැන් එහෙන් මෙහෙන් ලකුණු පේනවා. :P:P:P:P

Wife ගේ අම්මල කියනව Midwife හම්බෙන්න ඕනිලු. නැත්නම් පස්සේ case ලු. :confused::confused::confused::confused: මට නම් තේරෙන් නෑ.
ඕවා ඉතින් ඉස්සර තිබ්බ ක්‍රමනේ. අදටත් ඕව තියෙනවද කියලයි දැන ගන්න ඕනි. පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ ඔය සීන් එක.

  • කවුද මේ Midwife කියන්නේ?
  • ඇයි අපි එයාව හම්බෙන්නේ? හම්බුනේ නැත්නම් අවුල්ද?
  • මචන්ස්ලා මහරගමට ඉන්න midwife කවුද? කොහොමද එයාව හම්බෙන්නේ?

අලුත් පරණ කතාවක් නෑ. සල්ලි තිබ්බත් නැතත් හොඳම දේ බැඳපු ගමන් මිඩ් වයිෆ් ගාව රෙජිස්ටර් වෙන එක. කව්රුවත් ළමයි හදන්නම කසාද බඳිනව නෙමෙයිනෙ. අනික වැඩේ කරා කියල පලවෙනි සැරෙන්ම ළමයෙක් සෙට් වෙන්නෙත් නෑ. සමහරුන්ට මාස 6ක් අවුරුද්දක් වත් ට්‍රයි කරන්න ඔ්නි. මිඩ් වයිෆ්ගාව රෙජිස්ටර් උනොත් පවුල් සැලසුම් ක්ලිනික් තියෙනවා. ඔයාලට දැන්ම ළමයෙක් හදනවද නැද්ද කියල තීරණය කරල හොඳ සැලසුමක් හදන්න පුළුවන්. කොන්ඩම් ඒහෙමත් නොමිලේ ගන්න පුළුවන්.
ළමයෙක් හදන්න ඔ්නි කාලෙ ආවම ඒ්ක මිඩ්වයිෆ්ට කියන්න. එතකොට උපත් පාලන ක්‍රම නවත්තලා ෆෝලික් ඇසිඩ් ගන්න ඔ්නි මාස 3කට කලින් ඉඳන් වත්.

ප්‍රෙග්ගන්ට් උනාම ගර්භනී සටහන් පොතක් ලැබෙනවා මෙඩිකල් හිස්ට්‍රි ඒක රෙකෝඩ් වෙනවා. හැම මාසෙම වයිෆ්ව පරීක්ෂා කෙරෙන්වා, ෆෝල්ක්, කැල්සියම්, පණුබෙහෙත්, බ්ලඩ් රිපෝට් නොමිලේ ලැබෙනවා. ඩොක්ටර් කෙනෙකුත් ඉන්නවා බලන්න. පූර්ව ප්‍රසව සැසි තියෙනවා. ඒකෙදි පෝෂණය, රෝග ලක්ෂණ, ක්‍රිටිකල් අවස්ථා මොනවද, ගර්භනී කාලයේදි ලිංගික හැසිරීම, ඉරියව් මේ හැමදෙයක්ම ඉගෙනගන්න අනිවා මිඩ්වයිෆ් ක්ලිනික් ඒකට එන්නම වෙනවා. ඒ ක්ලිනික් එක ඇත්තටම වටිනවා. ඉන්න මිඩ් වයිෆ්ට අනුව Quality වෙනස් ඇති නමුත් බහුතරයක් ඒව ඉතාම හොඳයි.

අනික රජයෙන් මාසෙකට රු.2000ක වවුචර් ඒකක් ලැබෙනවා. ඒක ගන්නත් සටහන්පොත ඔ්නි.

අපි VOG ගාවට ගියාට මාසෙකට දවසයි යන්නෙ. හම්බවෙන්නෙ විනාඩි 10යි. ඒකෙදි scan කරල බබාගෙ තත්වෙ කියනවා ඇරෙන්න අනිත් අමතර දේවල් අහගන්න වෙලාවක් නෑ.

ගර්භනී කාලයේ තමන්ට ළඟම රජයේ රෝහලේ ලියාපදිංචි වෙන්න ඔ්නි. මොකද ප්‍රෙග්නන්ට් කාලෙදි එක එක ලෙඩ මතුවෙනවා, ප්‍රෙෂර් වැඩිවෙලා වලිප්පුව, කෑම වමනෙ ගිහින් වැඩිවෙලා විජලනය වෙන්න පුළුවන්, බ්ලීඩ් වෙන්න පුළුවන්, බඩේ අසාමාන්‍ය රිදීම් වගේ දෙවල් වෙන්න පුළුවන්. මේවගේ වෙලාවකදි හොඳම දේ ළඟම තියෙන රෝහල, ප්‍රයිවෙට් ඇඩ්මිට් උනොත් එක දවසට රු.50,000 ක විතර බිලක් වැටෙනවා. ඩිලිවරි ඒක ප්‍රයිවෙට් කරන්න හිටියත් සමහර හදිස්සි අවස්ථාවලදී අනිවාර්යෙන් හොස්පිටල් ඇඩ්මිට් වෙන්න වෙනවා. සමහර විට තමන්ගෙ vog පිටරට ගිහින් වෙන්න පුළුවන් නැතිනම් සතියකටවත් කලින් බුක් කලේ නැතිනම් හම්බවෙන්න බැරි කෙනෙක් වෙන්න පුළුවන්. හදිසි අවස්ථාවක මිඩ් වයිෆ්ගෙන් උපදෙස් ගන්න පුළුවන්. බබා හම්බඋනාට පස්සෙ බබාගෙ රෝග ලක්ෂණ අපි දන්නෙ නෑ කිරි දෙන්න දන්නෑ, නාවන්න දන්නෑ. හැමවෙලේම හොස්පිටල් දුවන්නත් බෑ. මේ ඔක්කොටම විසඳුම මිඩ්වයිෆ්. ගෙදරටම ඇවිල්ල බලනවනෙ.

අනික් කාරනේ රජයේ පාසලකට ඇතුලත් වෙන කොටත් කාඩ් ඒක බලනවා. තමන් ඉන්නෙ කුලියට හෝ බද්දට නම් ලිපිනය සනාථ කරන ප්‍රධාන ලියවිල්ලක් ඔ්ක.

තමන්ගෙ ගමට ඉන්න කෙනාව දන්නෙ නැත්නම් https://fhb.health.gov.lk මේ සයිට් එකේ නම්බර් ඒකට හෝ තමන්ගෙ ප්‍රදේශයේ MOH එකට කොල් එකක් දීල මිඩ් වයිෆ්ගෙ නම්බර් ඒකයි ක්ලිනික් ඒක තියෙන තැනයි හොයාගන්න පුළුවන්.

අනික නිදහස් සෞඛයක් තියෙන රටක ඒවයින් ප්‍රයෝජනයක් ගන්නෙ නැත්නම් වැඩක් තියෙනවද?
 
buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,339
    16,033
    113
    Colombo

    ela
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,834
    113
    ඔය කැරි වේසියෝ තමයි ඇවිත් ගෑනුන්ට පුංචි පවුල රත්තරන් කියලා මොලේ කන්නේ. වඳ සැත්කම් කරනවාට උන්ට කොමිස් යන්වාලු. සින්හළු අහුවුනොත් ඇරපිය ඕකියන්ට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    අනේ අර කඩෙන් යූරුන් ටෙස්ටර් එකක් අරන් චු දාල බලන්න කියපන් කෝ . ලොකේ දියුණුයි . තාම මිඩ්ඩයිෆ්ලා හොයන්නේ . බඩු බනිස් නම් පෙට්ටියේ ඉන්ස්ට්‍රක්ෂන් ඇති. නැත්තම් කීප් ඩුයින්ග් ඉට් බේබි
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    කවුද මේ Midwife කියන්නේ?
    eka uba dannawanee :p
    ඇයි අපි එයාව හම්බෙන්නේ? හම්බුනේ නැත්නම් අවුල්ද?
    ow... ube wife ge pregnancy time ekei after pregnancy time ekei eya godak dewal balanawa..eka thamai eyage duty eka.. babawa school dana ekatath balapanawaluu..

    මචන්ස්ලා මහරගමට ඉන්න midwife කවුද? කොහොමද එයාව හම්බෙන්නේ? mahara gama MOH office ekat gihin ahapan
     
    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Mid Wife kiyanne

    උබ බැදපු wife saha ex wife athara inna anith wife b n :lol::lol:

    oya nandamma ube hora allanna hadanne.paressamin be carefull machang
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    බැදපු කස්ටියගෙන් අහන්නේ.

    මචන්ස් ඔන්න Wife එක්ක set වෙලා pregnancy සීන් එකට enter වෙලා තියෙන්නේ. දැන් එහෙන් මෙහෙන් ලකුණු පේනවා. :P:P:P:P

    Wife ගේ අම්මල කියනව Midwife හම්බෙන්න ඕනිලු. නැත්නම් පස්සේ case ලු. :confused::confused::confused::confused: මට නම් තේරෙන් නෑ.
    ඕවා ඉතින් ඉස්සර තිබ්බ ක්‍රමනේ. අදටත් ඕව තියෙනවද කියලයි දැන ගන්න ඕනි. පොඩ්ඩක් පැහැදිලි කරහන්කෝ ඔය සීන් එක.

    • කවුද මේ Midwife කියන්නේ?
    • ඇයි අපි එයාව හම්බෙන්නේ? හම්බුනේ නැත්නම් අවුල්ද?
    • මචන්ස්ලා මහරගමට ඉන්න midwife කවුද? කොහොමද එයාව හම්බෙන්නේ?

    අම්මා කියන1ක අැත්ත බන්. දැන් ළමයෙක් හදන්න කලින් Midwife ගාව reg වෙන්න ඔ්නි. නැත්නම් පස්සේ බණිනවා පළු යන්න. දැන්ම ඉදලා ෆෝලික් අැසිඩ් ගණින්. පුළුවන් තරම් ගුණදායක, අැග නිමෙන කෑමගනින් දෙන්නම. තද පාට යට අැදුම් අදින් නැතුව හිටපන්. ලිහිල් යට අැදුම් උඹ අැදපන්. කොල්ලෙක් පුළුවන්....
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මහරගම පොලීසිය පහුකරලා පන්නිපිටිය පැත්තට යනකොට New Asiri Hospital එක පැත්තෙ ඒකට යාබද පාරෙ දිගටම යනකොට මහරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලය තියෙනවා, ඒකෙ තමයි midwife ල report කරන්නෙ, google එකෙන් serch කරලා number එක හොයාගෙන call එකක් දීලා clinic දවසට යන්න, wish u all the best