බැදපු නැති අය ඉන්නව්ද

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මම නං බැන්දෙ නැත්තෙ මට ඒ වගකීම ගන්න කිසිම සුදුසුකමක් නැති හින්ද

    හැබැයි ඉතිං එහෙම වුණා කියල මට ලොකු දුකකුත් නෑ ඉතිං...
    සුදුසු නෑ කිව්වෙ?

    අඩෝ තිහයි නෙහ් කොහොමද බන් ෆීලින් එක?
    ------ Post added on Mar 4, 2024 at 6:01 PM
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,280
    10,552
    113
    මිනිහෙක්ට කෙලවෙන්න හරි හරියන්න හරි බදින්නම ඕන බං..තනියම ඉද්දි එන්න එන්න අපතයෙක් වෙන එක විතරයි වෙන්නේ.වගකීමක් ගන්න පුලුවන් චරිතයක් වෙන්න බලන්න..බැදලා ගොඩ ගියොත් ගොඩම තමා..කෙල උනත් ඊට පස්සේ උබට ජීවිත කාලෙම උනත් තනියම ඉන්න මෝටිවේට් එකක් තියෙනවා..ෆන් එකක් දාන් ප්ලෙබෝයි වගේ ඉන්න තියෙන්නේ ..බදිනවද නැද්ද කිය කිය වැනි ඉන් නැතුව..එක තීරණයක ඉන්න පුලුවන් 😊😊ඉතින් දෙකෙන් මොකක් කරන්නත් බැදලා බලන්න වෙනවා
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    මිනිහෙක්ට කෙලවෙන්න හරි හරියන්න හරි බදින්නම ඕන බං..තනියම ඉද්දි එන්න එන්න අපතයෙක් වෙන එක විතරයි වෙන්නේ.වගකීමක් ගන්න පුලුවන් චරිතයක් වෙන්න බලන්න
    No One Best Alone 😎
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    වයසට යද්දි බැඳපු නැති එකෙක් නම් බැඳපු උන්ව දැක්කම ලොවෙත් ඉරිසියාව කියන් දේ එනවා. ඒක නවත්තන්න බෑ.

    උදාහරනෙකට මට දැනටමත් අල්ලපු ගෙදරට නෑදෑයෝ එහෙම ඇවිල්ලා කෑ ගහලා කරලා ඉද්දි මට වුනත් ඉරිසියාවක් එනව තනියම ඉන්න නිසා.
    Best Friends GIF by Hello All


    ඉක්මනට හොඳ දෙයක් වෙයි. තව කල් තියේ උබට
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,349
    5,072
    113
    බැදපු උන්ට ඕනේ කොහොම හරි උන් විදින දුක බැදපු නැති උන්ටත් දෙන්න
     
    • Like
    • Haha
    Reactions: Ryan08 and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    බැදපු උන්ට ඕනේ කොහොම හරි උන් විදින දුක බැදපු නැති උන්ටත් දෙන්න
    Lankawenan inna epa.inna nan denne ne 40 pennama.ranja nan fame eka hinda berila innawa nattan anathama wenawa.
     
    • Like
    Reactions: NRTG