එක විපාකයක් ගෙවිල ඉවර වෙනකොට, තව එකක් set වෙනවOkoma apaye anthimata
එක විපාකයක් ගෙවිල ඉවර වෙනකොට, තව එකක් set වෙනවOkoma apaye anthimata
රැව්ල වවපන් ?මටත් ඔය හීනමානෙ කියන එක තියෙනවා. කොන්ඩේ නැති එක පෙනුම මදිකම කියන එක එහෙම.![]()
ගෙදර මොකද්ද අව්ල ?මමත් බැඳල නෑ. @Heshan Daminda ගෙ වයසම තමා. බොරු කියන්න ඕන නෑ පොඩි ප්‍රෙෂර් එකක් තියෙනව බැන්දෙ නැති එකට. මගේ උපන්දිනේට office ඒකේ අය තවම බැන්දෙ නැත්ද? කවද්ද වෙඩිම වගේ අහනකොට තමා ලොකුම අවුල එන්නෙ.
කසාදයක් කරන්න මට පොඩි අවුල් ටිකකුත් තියෙනව. අපේ ගෙදර එහෙම එච්චර හොඳ නෑ. ඉතින් කෙල්ලක් හිටියත් එයාල ගෙදර ආවාම රිජෙක්ට් වෙයි කියන හීන මානෙ තියෙනව. තනියම ඉන්න අදහසක් නෑ බඳින්න ඕන. ඒකට ඒන ප්‍රශ්න විසඳගන්න ක්‍රමයක් නම් කල්පනාවෙන්නෙ නෑ.
ඇයි ගෑනියෙක් ඉන්න එක ඔය කියන ආධ්‍යාත්මික වැඩේට බාධාවක් වෙන්නෙ?සමහර වෙලාවට ධර්මෙ පැත්තෙන් මනෝපාර ගහනකොට ඔළුව රත් වෙලා හීන් දහඩියක් දාන්න ගන්නවා. මේකෙන් ගැලවීමක් නෑනේ කියන සිතිවිල්ල තමයි දරාගන්නම බැරි. සමහරුන්ට මේකෙන් ගැලවෙන්න උවමනාවක් නෑ. මට එහෙම නෑ. ගැලවෙන්න විදිහක් නෑ. අතීතෙට යන්න පුළුවන්කමක් තිබුනනම් ඒ අත්සන මම ලොවෙත් ගහන්නෙ නෑ. ගෑනියෙක් එක්ක එකට ඉන්න එකයි ඒක නීතියෙන්ම කරන එකයි දෙකක්.
ලෙඩ දුකක් හැදුනම, කරදරයක් උනාම, අභියෝගයකට මුහුණ දෙන්න උනාම, තනි වෙලා නෑ කියන සිතිවිල්ල හිතට ලොකු හයියක්. කොච්චර කට්ට කාල හෙම්බත් වෙලා ගෙදර ආවත්, දරුවො දුවගෙන එනකොට වඩා ගන්න ඇඟට අමුතුම හයියක් එනවා. ගෑනි ලඟට එනකොට![]()
බලන් ගියාම අපේ සතුට සැනසීම ඔක්කොම තියෙන්නෙ පිට උන් ගාවලෙඩ දුකක් හැදුනම, කරදරයක් උනාම, අභියෝගයකට මුහුණ දෙන්න උනාම, තනි වෙලා නෑ කියන සිතිවිල්ල හිතට ලොකු හයියක්. කොච්චර කට්ට කාල හෙම්බත් වෙලා ගෙදර ආවත්, දරුවො දුවගෙන එනකොට වඩා ගන්න ඇඟට අමුතුම හයියක් එනවා. ගෑනි ලඟට එනකොට![]()
රැවුල වැවෙන්නේ නෑ මූන දෙපැත්තේ.රැව්ල වවපන් ?
ඔව් ඉතින් මිනිස්සු පරිනාමේ ඉඳන්ම කල්ලි වශයෙන් හිටපු සත්තු ජාතියක්නේ. එව්වා වෙනස් කරන්න බෑ.බලන් ගියාම අපේ සතුට සැනසීම ඔක්කොම තියෙන්නෙ පිට උන් ගාව![]()
ඔව් ඉතින් මිනිස්සු පරිනාමේ ඉඳන්ම කල්ලි වශයෙන් හිටපු සත්තු ජාතියක්නේ. එව්වා වෙනස් කරන්න බෑ.
Ow itin uba marenakan anith aya hityith hodai@Emios onna aha ganin, uba wage genunta baye, lamainta baye, samajayata baye jeewath wenna onada??
Ow itin uba marenakan anith aya hityith hodai
ඒ පරිනාමය වෙලා නැති කාලේ වෙච්ච දේවල් නේ, දැන් පරිනාමය වෙලානේ. ඒ කාලේ ඇඳුම් නැතුව හිටියා කියලා දැන් ඇඳුම් නැතුව ඉන්නේ නෑනේ.එහෙනං ඉතිං ගෑනු resources වැඩි පිරිමි එක්ක යන එක වෙනස් කරන්නත් බෑ හැබැයි![]()
rka tamai innakan hitiyoth hodai.maloth?marena kathawak newei kiyanne, innakan inna ona kathawak
Kohomath issarahata minissungeth monogamy scene eka tika tika adu wegana yana line ekak thiyenneඑහෙනං ඉතිං ගෑනු resources වැඩි පිරිමි එක්ක යන එක වෙනස් කරන්නත් බෑ හැබැයි![]()
පරිණාමය වුණාට පස්සේ ඇඳුම් නැතුව ඉන්න predisposition එකක් නැති වුණාට ලස්සනම ගණන් ම ඇඳුම ලස්සනම ගෙදර වටිනාම වාහනේ වගේ දේවල්වලට තියෙන predisposition එක නැතිවෙලා නෑ නෙ.ඒ පරිනාමය වෙලා නැති කාලේ වෙච්ච දේවල් නේ, දැන් පරිනාමය වෙලානේ. ඒ කාලේ ඇඳුම් නැතුව හිටියා කියලා දැන් ඇඳුම් නැතුව ඉන්නේ නෑනේ.
ඔව් උසාවියකට ගිහිං බැලුවොත් සිවිල් නඩු 50%-75% ඩිවෝස් නඩු තමාKohomath issarahata minissungeth monogamy scene eka tika tika adu wegana yana line ekak thiyenne![]()
Awankawama bandapu un pau kiyala hithenne Lolබදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?
අවංක පිලිතුරු ඕනේ
Api hada gaththu narration eka, attac nam wade harirka tamai innakan hitiyoth hodai.maloth?
eka thamai kiyanne innakan jeewithe windina thiyana dewal windinna onarka tamai innakan hitiyoth hodai.maloth?
Ki parak sasare okama karadaeka thamai kiyanne innakan jeewithe windina thiyana dewal windinna ona