බැදපු නැති අය ඉන්නව්ද

kaizoku_O

Well-known member
  • Jan 12, 2023
    1,536
    1,033
    113
    මටත් ඔය හීනමානෙ කියන එක තියෙනවා. කොන්ඩේ නැති එක පෙනුම මදිකම කියන එක එහෙම. :(
    රැව්ල වවපන් ?

    මමත් බැඳල නෑ. @Heshan Daminda ගෙ වයසම තමා. බොරු කියන්න ඕන නෑ පොඩි ප්‍රෙෂර් එකක් තියෙනව බැන්දෙ නැති එකට. මගේ උපන්දිනේට office ඒකේ අය තවම බැන්දෙ නැත්ද? කවද්ද වෙඩිම වගේ අහනකොට තමා ලොකුම අවුල එන්නෙ.

    කසාදයක් කරන්න මට පොඩි අවුල් ටිකකුත් තියෙනව. අපේ ගෙදර එහෙම එච්චර හොඳ නෑ. ඉතින් කෙල්ලක් හිටියත් එයාල ගෙදර ආවාම රිජෙක්ට් වෙයි කියන හීන මානෙ තියෙනව. තනියම ඉන්න අදහසක් නෑ බඳින්න ඕන. ඒකට ඒන ප්‍රශ්න විසඳගන්න ක්‍රමයක් නම් කල්පනාවෙන්නෙ නෑ.
    ගෙදර මොකද්ද අව්ල ?
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    සමහර වෙලාවට ධර්මෙ පැත්තෙන් මනෝපාර ගහනකොට ඔළුව රත් වෙලා හීන් දහඩියක් දාන්න ගන්නවා. මේකෙන් ගැලවීමක් නෑනේ කියන සිතිවිල්ල තමයි දරාගන්නම බැරි. සමහරුන්ට මේකෙන් ගැලවෙන්න උවමනාවක් නෑ. මට එහෙම නෑ. ගැලවෙන්න විදිහක් නෑ. අතීතෙට යන්න පුළුවන්කමක් තිබුනනම් ඒ අත්සන මම ලොවෙත් ගහන්නෙ නෑ. ගෑනියෙක් එක්ක එකට ඉන්න එකයි ඒක නීතියෙන්ම කරන එකයි දෙකක්.
    ඇයි ගෑනියෙක් ඉන්න එක ඔය කියන ආධ්‍යාත්මික වැඩේට බාධාවක් වෙන්නෙ? 🤔
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලෙඩ දුකක් හැදුනම, කරදරයක් උනාම, අභියෝගයකට මුහුණ දෙන්න උනාම, තනි වෙලා නෑ කියන සිතිවිල්ල හිතට ලොකු හයියක්. කොච්චර කට්ට කාල හෙම්බත් වෙලා ගෙදර ආවත්, දරුවො දුවගෙන එනකොට වඩා ගන්න ඇඟට අමුතුම හයියක් එනවා. ගෑනි ලඟට එනකොට
    if-you-know-what-i-mean-127.png

    @Emios onna aha ganin, uba wage genunta baye, lamainta baye, samajayata baye jeewath wenna onada??
     
    • Love
    Reactions: ruchira55

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ලෙඩ දුකක් හැදුනම, කරදරයක් උනාම, අභියෝගයකට මුහුණ දෙන්න උනාම, තනි වෙලා නෑ කියන සිතිවිල්ල හිතට ලොකු හයියක්. කොච්චර කට්ට කාල හෙම්බත් වෙලා ගෙදර ආවත්, දරුවො දුවගෙන එනකොට වඩා ගන්න ඇඟට අමුතුම හයියක් එනවා. ගෑනි ලඟට එනකොට
    if-you-know-what-i-mean-127.png
    බලන් ගියාම අපේ සතුට සැනසීම ඔක්කොම තියෙන්නෙ පිට උන් ගාව 😁
     
    • Like
    Reactions: Ryan08

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    රැව්ල වවපන් ?
    රැවුල වැවෙන්නේ නෑ මූන දෙපැත්තේ.

    බලන් ගියාම අපේ සතුට සැනසීම ඔක්කොම තියෙන්නෙ පිට උන් ගාව 😁
    ඔව් ඉතින් මිනිස්සු පරිනාමේ ඉඳන්ම කල්ලි වශයෙන් හිටපු සත්තු ජාතියක්නේ. එව්වා වෙනස් කරන්න බෑ.
    ------ Post added on Mar 5, 2024 at 12:25 AM
     
    • Sad
    Reactions: kaizoku_O

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    ඔව් ඉතින් මිනිස්සු පරිනාමේ ඉඳන්ම කල්ලි වශයෙන් හිටපු සත්තු ජාතියක්නේ. එව්වා වෙනස් කරන්න බෑ.

    එහෙනං ඉතිං ගෑනු resources වැඩි පිරිමි එක්ක යන එක වෙනස් කරන්නත් බෑ හැබැයි :geek:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    එහෙනං ඉතිං ගෑනු resources වැඩි පිරිමි එක්ක යන එක වෙනස් කරන්නත් බෑ හැබැයි :geek:
    ඒ පරිනාමය වෙලා නැති කාලේ වෙච්ච දේවල් නේ, දැන් පරිනාමය වෙලානේ. ඒ කාලේ ඇඳුම් නැතුව හිටියා කියලා දැන් ඇඳුම් නැතුව ඉන්නේ නෑනේ.
     
    • Like
    Reactions: Ryan08

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    එහෙනං ඉතිං ගෑනු resources වැඩි පිරිමි එක්ක යන එක වෙනස් කරන්නත් බෑ හැබැයි :geek:
    Kohomath issarahata minissungeth monogamy scene eka tika tika adu wegana yana line ekak thiyenne 🤔
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    ඒ පරිනාමය වෙලා නැති කාලේ වෙච්ච දේවල් නේ, දැන් පරිනාමය වෙලානේ. ඒ කාලේ ඇඳුම් නැතුව හිටියා කියලා දැන් ඇඳුම් නැතුව ඉන්නේ නෑනේ.
    පරිණාමය වුණාට පස්සේ ඇඳුම් නැතුව ඉන්න predisposition එකක් නැති වුණාට ලස්සනම ගණන් ම ඇඳුම ලස්සනම ගෙදර වටිනාම වාහනේ වගේ දේවල්වලට තියෙන predisposition එක නැතිවෙලා නෑ නෙ.

    Kohomath issarahata minissungeth monogamy scene eka tika tika adu wegana yana line ekak thiyenne 🤔
    ඔව් උසාවියකට ගිහිං බැලුවොත් සිවිල් නඩු 50%-75% ඩිවෝස් නඩු තමා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    බදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?

    අවංක පිලිතුරු ඕනේ
    Awankawama bandapu un pau kiyala hithenne Lol
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    292
    1,074
    93
    බැඳපු නැති උන් කියන්නේ අනිත් උන්ට කරුමයක් වයසට ගියාම. දැන් උන් ජොලියේ ඉන්නවා, 50 පැන්නම උන් රිංගනවා අනිත් නෑදෑ හිතවත් පවුල් අස්සට. සමහරු බොන්න රිංගනවා, තනිකමට කියවන්න රිංගනවා, උදව් කරන්න වගේ රිංගනවා, බලෙන් පවුලේ සාමාජිකයෝ වෙන්න හදනවා. ඒ රිංගලා නිකන් ඉන්නෙත් නෑ ඒ පවුල්වල කේලම් හොයනවා, නැති නෑදෑකම් කියවනවා අනවශ්‍ය කරදර ගොඩක් වෙලා නවතින්නේ. ඒ නිසා උඹලා නොබැඳ ඉඳපල්ලා. පස්සේ බැඳලා ලස්සන පවුල් ජීවිත ගෙවන උන්ට plug වෙන්න එන්න එපා.