බැදපු නැති අය ඉන්නව්ද

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    මටත් එහෙම තමා බං. ගොඩයෑමක් පේන්නෙම නෑ. කව්රුහරි කියයි ඔහොම බෑ ට්‍රයි කරන්න ඕන කියල. මම තරම් ට්‍රයිකරපු මහන්සිඋන අය කිරියෙ බොහොම අඩු ප්‍රමාණයක් ඇත්තෙ. වැඩක්නෑ හැමදාම කට්ට කනව විතරයි. 😔
    ehema hithanna epa bng. math try kranwa next year end weddi wath badinna
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    එහෙමනම් හිතෙන්නේ නෑ. එත් අම්මාගේ ඔලුවේ බර අඩු කරන්න බඳින්නත් හිතෙනවා. පව්
     
    • Like
    Reactions: Mr.Curious and NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කසාද ජිවිතේ වගේම තනිකඩ ජිවිතෙත් ඒකට අදාළ ප්‍රශ්න තියෙනවා. තනිකඩව ඉන්න උන් හිතනවා ලෙඩක් දුකක් හැදුනම කවුරුවත් නෑ කියලා. කසාද බැදපු එකෙක්ට ලෙඩක් දුකක් හැදුනම ඉස්සලම හිතෙන්නේ දරුවෝ තාම ඉගෙනගන්නවා බැරි වෙලාවත් මට මොනවා හරි උනොත් මොකද කරන්නේ කියලා. බැදලා දරුවෝ ඉන්නවා කියන්නේ මැරෙන්න ආවොත් නිදහසේ මැරෙන්නවත් හිත හදාගන්න බැරි තරමේ වගකීමක්‌. තම තමන්ට ලැබිලා තියෙන ජිවිතේ විඳපන් අරකට වැඩිය මේක හොදයි කියලා එකක් නෑ. කසාද බැදලා හිටියත් කවදා හරි වයසට ගිහින් දෙන්නම එකට මැරෙන්නේ නෑනේ එක්කෙනෙක්ට අනිවාර්යෙන්ම තනිවෙන්න වෙනවා එතකොට ඒක කසාද නොබැද තනිවෙනවට වැඩිය අමාරුවෙයි කියලා මට දැනටමත් හිතෙනවා මොකද එදාට තනිවෙන්නේ අවුරුදු ගානක මතකත් එක්ක.මට නම් එහෙම දවසක් ගැන හිතාගන්නවත් බෑ.කොච්චර දරුවෝ හිටියත් තමන්ගේ better half වගේ නෑ.

     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,323
    113
    මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්.

    ඒ කියන්නේ උඹේ යාලුවා බැන්දා, බැන්දට පස්සේ උගේ පවුලේ කෙනෙක්ට වගේ සලකන්න වුනාද උගේ නැන්දට බැඳපු නැති නිසා?
    සලකන්න උණ එක නෙමෙ ප්‍රශ්නෙ. ඒකි හිතන් ඉන්නෙ ඒකි තමයි ලොක්ක කියල. අරුන් දෙන්නට තීරණයක් හරියට ගන්න දෙන්නෙ නෑ හැමදේට ම මැදට පනිනවා. ඒ ගැනි ලෙඩ උනා ම උස්සගෙන හොස්පිට්ල්ස් වල යන්න ඕන නැවතිල ඉන්න ඕන. උන්ට තිබුණ ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න ගොඩක් නෙ බන්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,323
    113
    eye kiyanne ubeth kammathak thibuna ekita
    මගෙ කැමැත්තක් තිබුනෙ නෑ නාකි හොටු කැත හුත්තක් කර ගහන්න මට පිස්සුයැ බං. ඒ ගෑනිට මං එක එක දේවල් වලට උදවු කරල තියෙනව. මනුස්සකමට කරපු උදව් තමයි. එච්චරයි
     
    • Like
    Reactions: NRTG

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    most marriages were not really for living it was a trend we all go through in our 30s. and most men in sri lanka are sex starved never had sex with a woman. so the only way they can get this is through marriage but then after that its nothing much. they start to lose interest in life. but in western countries its completely different
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බැදපු නිසා මට අදාල නෑ. හැබැයි 2nd hand experience එකක් තියෙනව බැදපු නැති ගෑනියෙක් නිසා මගේ යාලුවෙක්ගෙ ජීවිතේ මහ කාලකණ්නි එකක් උනා. ඒ ගෑනි උගේ තාත්තගෙ අක්ක. කාත් කවුරුවත් නැති නිසා ඒ හුත්ති අරූගෙ පවුලට හේත්තු වෙලා උගෙ ජීවිතේ අපායක් කරා.බදින්න අකමැති එවුන් තමන්ගෙ ජීවිතේ අන්තිම කාලෙ ස්වාධීන ව ජීවත් වෙන එක ගැන ප්ලෑන් එකක් තියාගෙන හිටපල්ල.අනිත් මිනිස්සුන්ට කරුම වලට කරගන්න ඉඩ තියන එක නම් ජරා වැඩක්

    ආ මටත් එකක් තියෙනවා. මුල් කාලෙ ජොබ් එකක් කරද්දි හිටපු බෝඩිමෙ බැදපු නැති ගෑනියෙක් ඉදලා ඒකි මාව අල්ලගන්න හැදුව ඒකිගෙ නාකි කාලේ ශේප් කරගන්න. වෙන්ඩ වයිෆ්ගේ රැවුම් ගෙරවුම් මැද්දෙන් ඒකිගෙ ප්ලෑන දූරීභූත වෙලා ගියා:ROFLMAO:
    35 වෙනකොට ගෑනියෙක් බැඳලා නැත්නම් උන්ට වම්බොට්ටෙන් හම්බවෙන සැනසීම මදි වෙනවා
    රස්සාවක් කරගන්න බෑ
    පෙනුමත් ටිකක් අවුල්
    රස්සාවක් කර ගන්න බැරි ඇයි?
    මමත් බැඳල නෑ. @Heshan Daminda ගෙ වයසම තමා. බොරු කියන්න ඕන නෑ පොඩි ප්‍රෙෂර් එකක් තියෙනව බැන්දෙ නැති එකට. මගේ උපන්දිනේට office ඒකේ අය තවම බැන්දෙ නැත්ද? කවද්ද වෙඩිම වගේ අහනකොට තමා ලොකුම අවුල එන්නෙ.

    කසාදයක් කරන්න මට පොඩි අවුල් ටිකකුත් තියෙනව. අපේ ගෙදර එහෙම එච්චර හොඳ නෑ. ඉතින් කෙල්ලක් හිටියත් එයාල ගෙදර ආවාම රිජෙක්ට් වෙයි කියන හීන මානෙ තියෙනව. තනියම ඉන්න අදහසක් නෑ බඳින්න ඕන. ඒකට ඒන ප්‍රශ්න විසඳගන්න ක්‍රමයක් නම් කල්පනාවෙන්නෙ නෑ.
    මටත් අපේ ගෙදර දැක්කහම reject වෙයි කියලා හිතෙනවා
     
    • Sad
    • Like
    Reactions: nul and NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    රස්සාවක් කරගන්න බෑ
    පෙනුමත් ටිකක් අවුල්
    ado pissekne uba ehema ewun na. ooka hithe aulk ube
    තවම නැහැ. තවම අවුරුදු 24යි. ඉදියට නම් කොහොමවත් බදින්න අදහසක් නැහැ
    අඩෝ ඔය වයසෙදි මාත් ඔහොමයි හිටියෙ. 28 29 වගේ වේගෙන එද්දි එන ප්‍රෙශර් එක බලපන්කො දැන්ම කෝකටත් කෑල්ලක් stand by තියා ගනින්.
     
    • Love
    Reactions: NRTG

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,596
    643
    113
    බදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?

    අවංක පිලිතුරු ඕනේ
    ow ban. meh awuruda 32i. kodak yaaluwo benda. dengnam too late feel ekak enawo
     
    • Like
    Reactions: NRTG