Ki parak sasare okama karada
sasara kiyana dewal ubala wishawasa karanawada?
Ki parak sasare okama karada
Oka belief ekak ne not a factKi parak sasare okama karada
ehema hithanna epa bng. math try kranwa next year end weddi wath badinnaමටත් එහෙම තමා බං. ගොඩයෑමක් පේන්නෙම නෑ. කව්රුහරි කියයි ඔහොම බෑ ට්‍රයි කරන්න ඕන කියල. මම තරම් ට්‍රයිකරපු මහන්සිඋන අය කිරියෙ බොහොම අඩු ප්‍රමාණයක් ඇත්තෙ. වැඩක්නෑ හැමදාම කට්ට කනව විතරයි.![]()
Not a belief you can see within yourselfOka belief ekak ne not a fact
Not a belief you can see within yourself
You have to do satipattana then you can seeNope never seen anything that looks like it
සලකන්න උණ එක නෙමෙ ප්‍රශ්නෙ. ඒකි හිතන් ඉන්නෙ ඒකි තමයි ලොක්ක කියල. අරුන් දෙන්නට තීරණයක් හරියට ගන්න දෙන්නෙ නෑ හැමදේට ම මැදට පනිනවා. ඒ ගැනි ලෙඩ උනා ම උස්සගෙන හොස්පිට්ල්ස් වල යන්න ඕන නැවතිල ඉන්න ඕන. උන්ට තිබුණ ප්‍රශ්න මදිවට තව ප්‍රශ්න ගොඩක් නෙ බන්මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්.
ඒ කියන්නේ උඹේ යාලුවා බැන්දා, බැන්දට පස්සේ උගේ පවුලේ කෙනෙක්ට වගේ සලකන්න වුනාද උගේ නැන්දට බැඳපු නැති නිසා?
මගෙ කැමැත්තක් තිබුනෙ නෑ නාකි හොටු කැත හුත්තක් කර ගහන්න මට පිස්සුයැ බං. ඒ ගෑනිට මං එක එක දේවල් වලට උදවු කරල තියෙනව. මනුස්සකමට කරපු උදව් තමයි. එච්චරයිeye kiyanne ubeth kammathak thibuna ekita
In which era have you lived in Sri Lanka? I'm asking seriouslymost men in sri lanka are sex starved never had sex with a woman. so the only way they can get this is through marriage

35 වෙනකොට ගෑනියෙක් බැඳලා නැත්නම් උන්ට වම්බොට්ටෙන් හම්බවෙන සැනසීම මදි වෙනවාබැදපු නිසා මට අදාල නෑ. හැබැයි 2nd hand experience එකක් තියෙනව බැදපු නැති ගෑනියෙක් නිසා මගේ යාලුවෙක්ගෙ ජීවිතේ මහ කාලකණ්නි එකක් උනා. ඒ ගෑනි උගේ තාත්තගෙ අක්ක. කාත් කවුරුවත් නැති නිසා ඒ හුත්ති අරූගෙ පවුලට හේත්තු වෙලා උගෙ ජීවිතේ අපායක් කරා.බදින්න අකමැති එවුන් තමන්ගෙ ජීවිතේ අන්තිම කාලෙ ස්වාධීන ව ජීවත් වෙන එක ගැන ප්ලෑන් එකක් තියාගෙන හිටපල්ල.අනිත් මිනිස්සුන්ට කරුම වලට කරගන්න ඉඩ තියන එක නම් ජරා වැඩක්
ආ මටත් එකක් තියෙනවා. මුල් කාලෙ ජොබ් එකක් කරද්දි හිටපු බෝඩිමෙ බැදපු නැති ගෑනියෙක් ඉදලා ඒකි මාව අල්ලගන්න හැදුව ඒකිගෙ නාකි කාලේ ශේප් කරගන්න. වෙන්ඩ වයිෆ්ගේ රැවුම් ගෙරවුම් මැද්දෙන් ඒකිගෙ ප්ලෑන දූරීභූත වෙලා ගියා![]()
රස්සාවක් කර ගන්න බැරි ඇයි?රස්සාවක් කරගන්න බෑ
පෙනුමත් ටිකක් අවුල්
මටත් අපේ ගෙදර දැක්කහම reject වෙයි කියලා හිතෙනවාමමත් බැඳල නෑ. @Heshan Daminda ගෙ වයසම තමා. බොරු කියන්න ඕන නෑ පොඩි ප්‍රෙෂර් එකක් තියෙනව බැන්දෙ නැති එකට. මගේ උපන්දිනේට office ඒකේ අය තවම බැන්දෙ නැත්ද? කවද්ද වෙඩිම වගේ අහනකොට තමා ලොකුම අවුල එන්නෙ.
කසාදයක් කරන්න මට පොඩි අවුල් ටිකකුත් තියෙනව. අපේ ගෙදර එහෙම එච්චර හොඳ නෑ. ඉතින් කෙල්ලක් හිටියත් එයාල ගෙදර ආවාම රිජෙක්ට් වෙයි කියන හීන මානෙ තියෙනව. තනියම ඉන්න අදහසක් නෑ බඳින්න ඕන. ඒකට ඒන ප්‍රශ්න විසඳගන්න ක්‍රමයක් නම් කල්පනාවෙන්නෙ නෑ.
Kisima awlak naසුදුසු නෑ කිව්වෙ?
අඩෝ තිහයි නෙහ් කොහොමද බන් ෆීලින් එක?
------ Post added on Mar 4, 2024 at 6:01 PM


ado pissekne uba ehema ewun na. ooka hithe aulk ubeරස්සාවක් කරගන්න බෑ
පෙනුමත් ටිකක් අවුල්
අඩෝ ඔය වයසෙදි මාත් ඔහොමයි හිටියෙ. 28 29 වගේ වේගෙන එද්දි එන ප්‍රෙශර් එක බලපන්කො දැන්ම කෝකටත් කෑල්ලක් stand by තියා ගනින්.තවම නැහැ. තවම අවුරුදු 24යි. ඉදියට නම් කොහොමවත් බදින්න අදහසක් නැහැ
ow ban. meh awuruda 32i. kodak yaaluwo benda. dengnam too late feel ekak enawoබදින්නෙ නැතුව ඉදලා යාලුවෝ බැදලා ළමයි හම්බෙලා family life ගත කරන්වා දැක්කම අපරාදෙ මාත් බැන්දනම් කියල හිතෙනවාද බැදපු නැති උන්ට ?
අවංක පිලිතුරු ඕනේ
මොකද හිතෙන්නෙ? any regret?36 yrs + still single