බැදලා මාස දෙකෙක්

supish

Member
Jan 29, 2013
61
5
0
බැදලා මාස දෙකෙක්

බැදලා මාස දෙකෙක් යන්න ඉස්සෙල්ලා තමන්ගේ ගැනී වෙන මිනිහෙක් එක්ක ෆෝන් එකෙන් සම්බන්දයක් තියාගෙන අතට මාට්ටු උනාම හිතට දැනෙන දේ කොයි වගේද බන් ?අවුරුදු 6ක් අපි දෙන්න යාලු වෙලා . sex love පොඩ්ඩක්දැ වත් අඩු නැතුව තියෙද්දිත් ? පැයකට ඉස්සෙල්ලා මට මේ දේ උනේ... එකත් පොඩි හාමුදුරු නමක් අවුරුද්දක් බාල....මන් මොකක්ද බන් ඊළගට කරන්න ඕනේ fake එකකින් අවේ ලැජ්ජයි බන් මට මන් ගැනම

ගෑනි පිට යන ටයිප් එකෙත් නෙමයි නොර්මල් ගමේ කෙල්ලෙක් එත් මෙ ලගදි (බදින්න ඉස්සෙල්ල පටන් ගත්ත එකක්) මොබිටෙල් details bill එකක් ගන්න කොච්චර වෙලා යයිද ?
 
Last edited:
  • Like
Reactions: hspa3.5

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,607
    113
    Piliyandala
    හොර මිනිහටම බාර දියන්......

    (ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් උත්තරය දාර්ශනිකයි..... මොලේ කල්පනා කරලා වැඩ කරපන් )
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    marriage counselor කෙනෙක් ගාවට wife අරගෙන යන්න. උඹල යාලු වෙලාද බැන්දේ ? , නැත්නම් proposal එකක්ද ?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    gaani pita yana type eke ekkenek.
    e wage aya nawattanna beh kohomat,
    dan oka mattu nisa ubata kiyay ayith karanne neh
    kiyala, eet tawa tika kalekin ubata horen wada
    patan gannawa. hamuduru kenek ekka nam ube gaani henama wal ati. salli tiyena ubata wada handsome kollek
    line ekak dammot ubata sorry ma tamai.

    hodata kalpana karala teeranaya karapan.
     

    supish

    Member
    Jan 29, 2013
    61
    5
    0
    marriage counselor කෙනෙක් ගාවට wife අරගෙන යන්න. උඹල යාලු වෙලාද බැන්දේ ? , නැත්නම් proposal එකක්ද ?

    අවුරුදු 6ක් බන් යාලු වෙලා ඒ කලේ මන් ටිකක් නපුරුයි එත් පස්සේ මන් ම හිතලා හොද උන..marriage counselor no එකක් එවපන්කෝ
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    මචන්ල මට කැල්ල එක්ක රූම් 1ක්කට යන්න ඔනේ (පලවෙනි පාර්)BOX වලට ගිහින් එපා වෙලා බන්...
    දන්න එවුන් කියපල්ලකො....හැබයි camara නැති ටිකක් හොද තැනක් වෙන්න ඔනේ.
    හෝමාගම- නුගේගොඩ පාරට ලගනම් ගොඩක් හොදයි..colombo වලත් අවුලක් නැ



    8+ දෙනවා උදව් වලට..සතියේ දවසක කුක්කු ටිකක්:yes::yes: බිලා වතුර මාරුකරගන්න හොද box එක මොකක්ද බන් ?

    parking තියෙන්නත් ඕනේ .. Savoy parking නැ නේද ? Liberty parking තියෙනවා නේද ?


    උබ බැන්දෙ මේ කෑල්ලමද?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අවුරුදු 6ක් බන් යාලු වෙලා ඒ කලේ මන් ටිකක් නපුරුයි එත් පස්සේ මන් ම හිතලා හොද උන..marriage counselor no එකක් එවපන්කෝ

    Asiri central hospital - 011 466 5500

    Lanka Hospital - 0115 430 000

    Hemas Hospital - 0117 888 888


    මේවට කතාකරලා හොඳ ඩොක්ටර් කෙනෙක්ව හොයාගන්න. lady doctor කෙනෙක් නම් වඩා හොඳයි. ( උඹට මුදල් ප්‍රශ්නයක් තියනවා නම් free clinic තියනවා හොයාගන්න )
    මචන් අවුරුදු හයක් යාලු වෙලා හිටිය නම් වැඩේ ටිකක් සීරියස් උඹ ඉක්මනට ඩොක්ටර් කෙනෙක් හොයාගෙන අවුල මොකක්ද බලපන්
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    පහුගිය අවුරුදු 6 ගැන හිතන්න එපා ඉස්සරහට ජිවත් වෙන්න තියන කාලේ ගැන හිතලා තීරණයක් ගනින්. ගුඩ් ලක් බ්‍රෝ අයි ෆීල් සොරි ෆෝ යු
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    හොඳටම ෂුවර්ද, උඹ හිතන විදිය වැරදිද දන්නෙ නෑනෙ.. තව ටිකක් හොයල බලහං...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඔ එවිඩන්ස් තියාගෙන ගැනිත් එක්ක කෙලින්ම කතාකරපන් කතා කරන්නැතුව උඔ හිතේ හන්ගගෙන හිටියොත් එක තව ප්‍රශ්නයක්. කතා කරලා බලපන් අැයි එහෙම කරන්නේ කියලා.