බැදලා මාස දෙකෙක්
බැදලා මාස දෙකෙක් යන්න ඉස්සෙල්ලා තමන්ගේ ගැනී වෙන මිනිහෙක් එක්ක ෆෝන් එකෙන් සම්බන්දයක් තියාගෙන අතට මාට්ටු උනාම හිතට දැනෙන දේ කොයි වගේද බන් ?අවුරුදු 6ක් අපි දෙන්න යාලු වෙලා . sex love පොඩ්ඩක්දැ වත් අඩු නැතුව තියෙද්දිත් ? පැයකට ඉස්සෙල්ලා මට මේ දේ උනේ... එකත් පොඩි හාමුදුරු නමක් අවුරුද්දක් බාල....මන් මොකක්ද බන් ඊළගට කරන්න ඕනේ fake එකකින් අවේ ලැජ්ජයි බන් මට මන් ගැනම
ගෑනි පිට යන ටයිප් එකෙත් නෙමයි නොර්මල් ගමේ කෙල්ලෙක් එත් මෙ ලගදි (බදින්න ඉස්සෙල්ල පටන් ගත්ත එකක්) මොබිටෙල් details bill එකක් ගන්න කොච්චර වෙලා යයිද ?

Last edited: