habay faqcebook ayin kara kiyamuko. eyata yanna onanam wena margayak hoyagani fb yanaa
කිසි දෙයක් අයින් කලෙ නැ.ෆොන් එකත් එයටම දුන්න එයටම හැදෙන්න නැත්නම් කියලා අයින් වෙලා යන්න කියලා.මන් ආදරෙටම තමා එයගෙ ෆොන් එක වත් හොරෙන් බැලුවෙ නැත්තෙ. හොර අල්ලන එක නම් ගෙමක් නැ.එකෙන් මන් කවදාකවත් සැනසීමෙන් ඉන්න එකක් නැ.දැන් උපරිම නිදස තියෙනවා හැදෙන්න.නැත්නම් විනාසවෙලා යයි.

පහුගිය අවුරුදු 6 ගැන හිතන්න එපා ඉස්සරහට ජිවත් වෙන්න තියන කාලේ ගැන හිතලා තීරණයක් ගනින්. ගුඩ් ලක් බ්‍රෝ අයි ෆීල් සොරි ෆෝ යු
අපිත් බෞද්ධ තමා මචං.. අපෙ ආගමට ගරහනවට අපි ආසත් නෑ.. හැබැයි අද කාලෙ හාමුදුරුවොන්ගෙ හැසිරීම් නිසා නේද මිනිස්සු මේව පිළිගන්න පෙලබෙන්නෙ?

වැඩිදුර ගෙනියන්න එපා බං, සාමන්යෙන් හැම කසාද ජෝඩුවකටම ඔය වගේ ප්‍රශ්න තියෙනවා, මිනිස්සු කියන්නෙ කිසිම දේකින් සැහීමකට පත් වෙන අය නෙමෙයි නෙම් මචො.
ඔය ප්‍රශ්නෙ පටන් ගන්නෙ එක තැනක. හොඩක් අය හිතනවා මචො, බැදපු ගැනු මිනිස්සු පිට යන්නෙ සෙක්ස් නිසා කියලා, ඒත් එහෙමම නෙමෙයි මචො.
බදින්න කලින් කපල් එක හෙන ආදරෙන් ඉන්නවනෙ බං, කැවද බිව්වද, චු බරයිද, ඔක්කොම හොයලා බලනවා.
මීට් වෙන්වා, ඇවිදින්න යානවා, හොදට කනවා බොනවා, හොරෙන් කිස් කරනවා, මිරිකනවා, දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැ
ඒත් බැන්දට පස්සෙ අපිට හිතෙනවා බං, දැන් ඔක්කොම හරි, එයාටත් සතුටු ඇති, දැන් ගෙදරට වෙලා පරිස්සමෙන් ඉදියි මම එනකල් කියලා,
ඒත් මචො අපි බිසී වෙනවා, ගෙවල් හදන්න ඕන, වාහන ගන්න ඕන, වියදම් 10 ගුනයක් වැඩි වෙනවා, වගකීම් 10 ගුනයක් වැඩි වෙනවා.
අම්මලගෙ ගෙදර සැපට හිටපු දෙන්නා වෙනම ගෙයක් ගත්තම, අතු ගාන එකේ ඉදන්, කුනු ලොරියට දාන එකේ ඉදන්, සීමාවක් නැති වැඩ ගොඩක හිරවෙනවා, දෙන්නට ඉස්සර වගේ කතා කරන්න වත් වෙලාවක් නැති වෙනවා.
ඔහොම ටික දවසක් යද්දි අපිට මචො ලොකූ පාලුවක් දැනෙන්න ගන්නවා, ඒ අර කලින් තිබ්බ ආදරේ අඩුව,
ආදරෙ අඩුව සෙක්ස් වලින් පුරවන්න බැ, බැදපු ගොඩක් අයට ඇත්තටම සෙක්ස් කියන්නෙ වදයක්, රැ 1ට 2 ට ඇහැරිලා කරොත් ඇරෙන්න නිදාගන්න කලින් සෙක්ස් කරලා නිදාගන්නෙ බැදපු මුල් දවස් ටිකේ විතරයි,
ඉස්සර කැවද බිව්වද කියලා ආපු කෝල් එක එන්නෙ නැති වෙනවා, ඉස්සර පැය ගනන් ගන්න කෝල්, විනාඩියක් කතා කරලා හරි මම පස්සෙ ගන්නම් කියවෙනවා,
ඉස්සර උම්මා දීලා තියපු කෝල් දැන් අද එන්න පොඩ්ඩක් පරක්කු වෙයි, ඔයා නිදාගන්න කියලා කියවෙනවා.
ඉස්සර ඔන්නැති වල් පල් පැය ගනන් කියව කියව හිටියට දැන්, හරි ඔවා අපි ගෙදර ඇවිත් කතා කරමු දැන් මම වැඩ කියලා කියවෙනවා.
ඔන්න ඔය අතරෙ කොහෙන් හරි යන කාලකන්නියෙක් / කලකන්නි ගැනියෙක් ෆේස්බුක් එකෙන් අහනවා ඔයා කැවද ? බිව්වද චූ දැම්මද කියලා.
ඔලුව රිදෙනවා කිව්වම හස්බන්ඩ් ලාච්චුවෙ පැනඩෝල් දෙකක් ඇති ඒක බීලා චුට්ටක් නිදාගන්න කිව්වට,
අර ෆේස්බුක් ප්‍රේම වන්තයා දැන් ලෙඩේ අඩුද,
මම ෆෝන් එකෙන් ඇවිත් ඔයාගෙ ඔලුව මස්සජ් කරන්නද,
මම ලග හිටියා නම් ඔයාව හොදට බලාගන්නවා,
බෙහෙත් ටික හරියට බොන්න ඕනි බබා, නැත්නම් මම තරහා වෙනවා,
ඔයා චුට්ටක් දොය්ය ගන්න, ඔයා දොය්යලා ඇහැරෙනකල් මම බලන් ඉන්නවා..
කියලා කියද්දි, ඒ බොරු ආදරේට ඔනිම කෙල්ලෙක් ගෙ හිත ඇදිලා යන්නෙ ඒකිටත් හොරෙන්,
කෙල්ලෙක්ගෙ සතුට කියන්නෙ සල්ලියි සෙක්ස් දෙක විතරක් නෙමෙයි බං, ඔය දෙක කොච්චර තිබ්බත්, උබෙන් වෙන අඩුපාඩු වෙන එකෙක්ට පුරවන්න අඩුපාඩුවක් ඉතුරු කරන්න එපා.
හොර මිනිහටම බාර දියන්......
(ප්රශ්නය තමන්ගේ නොවන තාක්කල් උත්තරය දාර්ශනිකයි..... මොලේ කල්පනා කරලා වැඩ කරපන් )

මට තෙරුන විදිහට උබ කියන දේ තමා බන් වෙලා තියෙන්නේ.ගැනිම කියනවා එකිට ඔක නවත්තගන්න බැරි උනා කියලා.අපිත් සල්ලි පස්සෙම යන හින්දයි බන් මේ හැම මගුලම.

හාමුදුරු නමක් සෙට් වෙන්නෙ කොහොමද බන් ? උබ ගිහින් පන්සලේ ලොකු සාදුට කියපන්. ලොකු සාදු තරවටු කරයි. ආයෙ උබ ගිහින් වයිෆ්ගෙ අම්මටයි තාත්තටයි කියපන්.![]()

හොර මිනිහටම බාර දියන්......
(ප්රශ්නය තමන්ගේ නොවන තාක්කල් උත්තරය දාර්ශනිකයි..... මොලේ කල්පනා කරලා වැඩ කරපන් )
Meka gena wife ge parents hari langama relation kenek hari denuwath karala wife karapu weredda evidence ekka pennala thiyanna. Nethnam passe kale kelawenne apitamai. Danna nisa kiyanne. Aniwa karanna one deyak
එක පාරක් සීන් එකක් නිසා අයින් කරපු ෆේස්බුක් එක අයේ පාරක් හොරෙන් යනවා කියංනෙඅ ඉතින් එ ගැනිව විස්වාස කරන්න බැනේ ... එතකොට නම් ඉතින් සොරි ඩොට් කොම් තමයි