බැදලා මාස දෙකෙක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩ්ඩක් ඉවසල හරියට කරුණු කාරණා හොයල බලපම්..
    උඹ මේ ක්ෂණීක කෝපයෙන් ඉන්නෙ...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl

    :yes::yes: habay faqcebook ayin kara kiyamuko. eyata yanna onanam wena margayak hoyagani fb yanaa

    එක පාරක් සීන් එකක් නිසා අයින් කරපු ෆේස්බුක් එක අයේ පාරක් හොරෙන් යනවා කියංනෙඅ ඉතින් එ ගැනිව විස්වාස කරන්න බැනේ ... එතකොට නම් ඉතින් සොරි ඩොට් කොම් තමයි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කිසි දෙයක් අයින් කලෙ නැ.ෆොන් එකත් එයටම දුන්න එයටම හැදෙන්න නැත්නම් කියලා අයින් වෙලා යන්න කියලා.මන් ආදරෙටම තමා එයගෙ ෆොන් එක වත් හොරෙන් බැලුවෙ නැත්තෙ. හොර අල්ලන එක නම් ගෙමක් නැ.එකෙන් මන් කවදාකවත් සැනසීමෙන් ඉන්න එකක් නැ.දැන් උපරිම නිදස තියෙනවා හැදෙන්න.නැත්නම් විනාසවෙලා යයි.

    උබත් මොඩයිනේ බන් තේරෙන්නේ නැද්ද .. ඔහොම සම්බන්දයක් තිබිල අහු උනත් ෆේස්බුක් එකෙන් ඒ මනුස්සයව දකිනකොට අයේ පරණ සීන් මතක් වෙලා කෝල් කරන්න ගනී .. මේ පාර අහු වෙන්නේ නැති වෙන්න හිස්ට්‍රි මැකලම දායි

    ඕනෙම දෙයක් වෙන් කරලා තිබ්බොත් කාලයක් යනකොට එක අමතක වෙලා යනවා
    ඉතින් ඒ විදිහට කරපන් ඌව සීන් එකෙන් අයින් කරලා උබ වයිෆ්ට කිට්ටු වෙයන්

    මම නම් කියන්නේ ඒ පොර එක්ක කතා කරපු හැම විදියකම බ්ලොක් කරලා දාන්න කියල
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    :yes::yes::yes::yes::yes:
    පහුගිය අවුරුදු 6 ගැන හිතන්න එපා ඉස්සරහට ජිවත් වෙන්න තියන කාලේ ගැන හිතලා තීරණයක් ගනින්. ගුඩ් ලක් බ්‍රෝ අයි ෆීල් සොරි ෆෝ යු
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18

    අපිත් බෞද්ධ තමා මචං.. අපෙ ආගමට ගරහනවට අපි ආසත් නෑ.. හැබැයි අද කාලෙ හාමුදුරුවොන්ගෙ හැසිරීම් නිසා නේද මිනිස්සු මේව පිළිගන්න පෙලබෙන්නෙ?
    :yes::yes::yes::yes::yes:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    වැඩිදුර ගෙනියන්න එපා බං, සාමන්යෙන් හැම කසාද ජෝඩුවකටම ඔය වගේ ප්‍රශ්න තියෙනවා, මිනිස්සු කියන්නෙ කිසිම දේකින් සැහීමකට පත් වෙන අය නෙමෙයි නෙම් මචො.:cool:

    ඔය ප්‍රශ්නෙ පටන් ගන්නෙ එක තැනක. හොඩක් අය හිතනවා මචො, බැදපු ගැනු මිනිස්සු පිට යන්නෙ සෙක්ස් නිසා කියලා, ඒත් එහෙමම නෙමෙයි මචො. :rolleyes:

    බදින්න කලින් කපල් එක හෙන ආදරෙන් ඉන්නවනෙ බං, කැවද බිව්වද, චු බරයිද, ඔක්කොම හොයලා බලනවා. :rofl:
    මීට් වෙන්වා, ඇවිදින්න යානවා, හොදට කනවා බොනවා, හොරෙන් කිස් කරනවා, මිරිකනවා, දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැ:love:
    ඒත් බැන්දට පස්සෙ අපිට හිතෙනවා බං, දැන් ඔක්කොම හරි, එයාටත් සතුටු ඇති, දැන් ගෙදරට වෙලා පරිස්සමෙන් ඉදියි මම එනකල් කියලා, :oo:

    ඒත් මචො අපි බිසී වෙනවා, ගෙවල් හදන්න ඕන, වාහන ගන්න ඕන, වියදම් 10 ගුනයක් වැඩි වෙනවා, වගකීම් 10 ගුනයක් වැඩි වෙනවා.

    අම්මලගෙ ගෙදර සැපට හිටපු දෙන්නා වෙනම ගෙයක් ගත්තම, අතු ගාන එකේ ඉදන්, කුනු ලොරියට දාන එකේ ඉදන්, සීමාවක් නැති වැඩ ගොඩක හිරවෙනවා, දෙන්නට ඉස්සර වගේ කතා කරන්න වත් වෙලාවක් නැති වෙනවා.

    ඔහොම ටික දවසක් යද්දි අපිට මචො ලොකූ පාලුවක් දැනෙන්න ගන්නවා, ඒ අර කලින් තිබ්බ ආදරේ අඩුව,

    ආදරෙ අඩුව සෙක්ස් වලින් පුරවන්න බැ, බැදපු ගොඩක් අයට ඇත්තටම සෙක්ස් කියන්නෙ වදයක්, රැ 1ට 2 ට ඇහැරිලා කරොත් ඇරෙන්න නිදාගන්න කලින් සෙක්ස් කරලා නිදාගන්නෙ බැදපු මුල් දවස් ටිකේ විතරයි,

    ඉස්සර කැවද බිව්වද කියලා ආපු කෝල් එක එන්නෙ නැති වෙනවා, ඉස්සර පැය ගනන් ගන්න කෝල්, විනාඩියක් කතා කරලා හරි මම පස්සෙ ගන්නම් කියවෙනවා,
    ඉස්සර උම්මා දීලා තියපු කෝල් දැන් අද එන්න පොඩ්ඩක් පරක්කු වෙයි, ඔයා නිදාගන්න කියලා කියවෙනවා.
    ඉස්සර ඔන්නැති වල් පල් පැය ගනන් කියව කියව හිටියට දැන්, හරි ඔවා අපි ගෙදර ඇවිත් කතා කරමු දැන් මම වැඩ කියලා කියවෙනවා.

    ඔන්න ඔය අතරෙ කොහෙන් හරි යන කාලකන්නියෙක් / කලකන්නි ගැනියෙක් ෆේස්බුක් එකෙන් අහනවා ඔයා කැවද ? බිව්වද චූ දැම්මද කියලා.

    ඔලුව රිදෙනවා කිව්වම හස්බන්ඩ් ලාච්චුවෙ පැනඩෝල් දෙකක් ඇති ඒක බීලා චුට්ටක් නිදාගන්න කිව්වට,
    අර ෆේස්බුක් ප්‍රේම වන්තයා දැන් ලෙඩේ අඩුද,
    මම ෆෝන් එකෙන් ඇවිත් ඔයාගෙ ඔලුව මස්සජ් කරන්නද,
    මම ලග හිටියා නම් ඔයාව හොදට බලාගන්නවා,
    බෙහෙත් ටික හරියට බොන්න ඕනි බබා, නැත්නම් මම තරහා වෙනවා,
    ඔයා චුට්ටක් දොය්ය ගන්න, ඔයා දොය්යලා ඇහැරෙනකල් මම බලන් ඉන්නවා..

    කියලා කියද්දි, ඒ බොරු ආදරේට ඔනිම කෙල්ලෙක් ගෙ හිත ඇදිලා යන්නෙ ඒකිටත් හොරෙන්,

    කෙල්ලෙක්ගෙ සතුට කියන්නෙ සල්ලියි සෙක්ස් දෙක විතරක් නෙමෙයි බං, ඔය දෙක කොච්චර තිබ්බත්, උබෙන් වෙන අඩුපාඩු වෙන එකෙක්ට පුරවන්න අඩුපාඩුවක් ඉතුරු කරන්න එපා.

    :yes::yes:

    එල
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    හාමුදුරු නමක් සෙට් වෙන්නෙ කොහොමද බන් ? උබ ගිහින් පන්සලේ ලොකු සාදුට කියපන්. ලොකු සාදු තරවටු කරයි. ආයෙ උබ ගිහින් වයිෆ්ගෙ අම්මටයි තාත්තටයි කියපන්. :D
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    මචන් මගේ යාලුවෙක්ටත් ඕකම උනා. එත් හාමුදුරු කෙනෙක්. පස්සේ අපි ගිහින් එක්කන් ආවා. මට හිතෙන්නේ කෙල්ලෝ අල්ලන්න මොකක් හරි ගුප්ත ක්‍රමයක් තියෙනවා.
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    හොර මිනිහටම බාර දියන්......

    (ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් උත්තරය දාර්ශනිකයි..... මොලේ කල්පනා කරලා වැඩ කරපන් )

    :yes::yes:
     
    supish

    Member
    Jan 29, 2013
    61
    5
    0

    වැඩිදුර ගෙනියන්න එපා බං, සාමන්යෙන් හැම කසාද ජෝඩුවකටම ඔය වගේ ප්‍රශ්න තියෙනවා, මිනිස්සු කියන්නෙ කිසිම දේකින් සැහීමකට පත් වෙන අය නෙමෙයි නෙම් මචො.:cool:

    ඔය ප්‍රශ්නෙ පටන් ගන්නෙ එක තැනක. හොඩක් අය හිතනවා මචො, බැදපු ගැනු මිනිස්සු පිට යන්නෙ සෙක්ස් නිසා කියලා, ඒත් එහෙමම නෙමෙයි මචො. :rolleyes:

    බදින්න කලින් කපල් එක හෙන ආදරෙන් ඉන්නවනෙ බං, කැවද බිව්වද, චු බරයිද, ඔක්කොම හොයලා බලනවා. :rofl:
    මීට් වෙන්වා, ඇවිදින්න යානවා, හොදට කනවා බොනවා, හොරෙන් කිස් කරනවා, මිරිකනවා, දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැ:love:
    ඒත් බැන්දට පස්සෙ අපිට හිතෙනවා බං, දැන් ඔක්කොම හරි, එයාටත් සතුටු ඇති, දැන් ගෙදරට වෙලා පරිස්සමෙන් ඉදියි මම එනකල් කියලා, :oo:

    ඒත් මචො අපි බිසී වෙනවා, ගෙවල් හදන්න ඕන, වාහන ගන්න ඕන, වියදම් 10 ගුනයක් වැඩි වෙනවා, වගකීම් 10 ගුනයක් වැඩි වෙනවා.

    අම්මලගෙ ගෙදර සැපට හිටපු දෙන්නා වෙනම ගෙයක් ගත්තම, අතු ගාන එකේ ඉදන්, කුනු ලොරියට දාන එකේ ඉදන්, සීමාවක් නැති වැඩ ගොඩක හිරවෙනවා, දෙන්නට ඉස්සර වගේ කතා කරන්න වත් වෙලාවක් නැති වෙනවා.

    ඔහොම ටික දවසක් යද්දි අපිට මචො ලොකූ පාලුවක් දැනෙන්න ගන්නවා, ඒ අර කලින් තිබ්බ ආදරේ අඩුව,

    ආදරෙ අඩුව සෙක්ස් වලින් පුරවන්න බැ, බැදපු ගොඩක් අයට ඇත්තටම සෙක්ස් කියන්නෙ වදයක්, රැ 1ට 2 ට ඇහැරිලා කරොත් ඇරෙන්න නිදාගන්න කලින් සෙක්ස් කරලා නිදාගන්නෙ බැදපු මුල් දවස් ටිකේ විතරයි,

    ඉස්සර කැවද බිව්වද කියලා ආපු කෝල් එක එන්නෙ නැති වෙනවා, ඉස්සර පැය ගනන් ගන්න කෝල්, විනාඩියක් කතා කරලා හරි මම පස්සෙ ගන්නම් කියවෙනවා,
    ඉස්සර උම්මා දීලා තියපු කෝල් දැන් අද එන්න පොඩ්ඩක් පරක්කු වෙයි, ඔයා නිදාගන්න කියලා කියවෙනවා.
    ඉස්සර ඔන්නැති වල් පල් පැය ගනන් කියව කියව හිටියට දැන්, හරි ඔවා අපි ගෙදර ඇවිත් කතා කරමු දැන් මම වැඩ කියලා කියවෙනවා.

    ඔන්න ඔය අතරෙ කොහෙන් හරි යන කාලකන්නියෙක් / කලකන්නි ගැනියෙක් ෆේස්බුක් එකෙන් අහනවා ඔයා කැවද ? බිව්වද චූ දැම්මද කියලා.

    ඔලුව රිදෙනවා කිව්වම හස්බන්ඩ් ලාච්චුවෙ පැනඩෝල් දෙකක් ඇති ඒක බීලා චුට්ටක් නිදාගන්න කිව්වට,
    අර ෆේස්බුක් ප්‍රේම වන්තයා දැන් ලෙඩේ අඩුද,
    මම ෆෝන් එකෙන් ඇවිත් ඔයාගෙ ඔලුව මස්සජ් කරන්නද,
    මම ලග හිටියා නම් ඔයාව හොදට බලාගන්නවා,
    බෙහෙත් ටික හරියට බොන්න ඕනි බබා, නැත්නම් මම තරහා වෙනවා,
    ඔයා චුට්ටක් දොය්ය ගන්න, ඔයා දොය්යලා ඇහැරෙනකල් මම බලන් ඉන්නවා..

    කියලා කියද්දි, ඒ බොරු ආදරේට ඔනිම කෙල්ලෙක් ගෙ හිත ඇදිලා යන්නෙ ඒකිටත් හොරෙන්,

    කෙල්ලෙක්ගෙ සතුට කියන්නෙ සල්ලියි සෙක්ස් දෙක විතරක් නෙමෙයි බං, ඔය දෙක කොච්චර තිබ්බත්, උබෙන් වෙන අඩුපාඩු වෙන එකෙක්ට පුරවන්න අඩුපාඩුවක් ඉතුරු කරන්න එපා.

    :yes::yes:

    මට තෙරුන විදිහට උබ කියන දේ තමා බන් වෙලා තියෙන්නේ.ගැනිම කියනවා එකිට ඔක නවත්තගන්න බැරි උනා කියලා.අපිත් සල්ලි පස්සෙම යන හින්දයි බන් මේ හැම මගුලම.
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    සීතල දුරුත්තේ ඒක් සද ඇති රැයක
    බෑ බෑ කියද්දිම ඇද බුදු ගෙය තුලට
    පිලිම පවා දන්නා රහසකි මේක
    විජිතානන්ද හිමි රෝසිට හිකු සේක

    පුන්සඳ හොඳින් පායා ඇති මහ රැයක
    වවුලන් පවා දන්නා රහසකි මේක
    මට බෑ කියද්දිත් දා ගෙන දන් ගේක
    විජිතානන්ද මගෙ පෙට්ටිය කැඩු සේක

    විජිතානන්ද ධම්ම රතන සංඝ රතන තැන
    දං ගෙනාපු ධම්මිකාව දංගෙට දාගෙන
    දෙන්න පටංගති දෙන්න පටංගති දන බිම ඇන ගෙන
    අති උත්තම ශුක්‍රධාතු සිවුරෙ හලා ගෙන

    පන්සල් වත්තේ ගෙයක් තියෙනවා
    පොඩි හාමුදුරුවෝ යනවා එනවා
    සෝමගේ බඩ ටික ටික ලොකු වෙනවා
    සාමණේර පැටියකු බිහි වෙනවා

    ඩෙන්න ඩෙනා නා ඩෙන ඩෙන ඩෙන්න ඩෙනෝ...
    රෙන්න ගිහින් මගෙ ඇට දෙක සින්න උනෝ...
    :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113

    වැඩිදුර ගෙනියන්න එපා බං, සාමන්යෙන් හැම කසාද ජෝඩුවකටම ඔය වගේ ප්‍රශ්න තියෙනවා, මිනිස්සු කියන්නෙ කිසිම දේකින් සැහීමකට පත් වෙන අය නෙමෙයි නෙම් මචො.:cool:

    ඔය ප්‍රශ්නෙ පටන් ගන්නෙ එක තැනක. හොඩක් අය හිතනවා මචො, බැදපු ගැනු මිනිස්සු පිට යන්නෙ සෙක්ස් නිසා කියලා, ඒත් එහෙමම නෙමෙයි මචො. :rolleyes:

    බදින්න කලින් කපල් එක හෙන ආදරෙන් ඉන්නවනෙ බං, කැවද බිව්වද, චු බරයිද, ඔක්කොම හොයලා බලනවා. :rofl:
    මීට් වෙන්වා, ඇවිදින්න යානවා, හොදට කනවා බොනවා, හොරෙන් කිස් කරනවා, මිරිකනවා, දෙන්නට දෙන්නා නැතුව ඉන්න බැ:love:
    ඒත් බැන්දට පස්සෙ අපිට හිතෙනවා බං, දැන් ඔක්කොම හරි, එයාටත් සතුටු ඇති, දැන් ගෙදරට වෙලා පරිස්සමෙන් ඉදියි මම එනකල් කියලා, :oo:

    ඒත් මචො අපි බිසී වෙනවා, ගෙවල් හදන්න ඕන, වාහන ගන්න ඕන, වියදම් 10 ගුනයක් වැඩි වෙනවා, වගකීම් 10 ගුනයක් වැඩි වෙනවා.

    අම්මලගෙ ගෙදර සැපට හිටපු දෙන්නා වෙනම ගෙයක් ගත්තම, අතු ගාන එකේ ඉදන්, කුනු ලොරියට දාන එකේ ඉදන්, සීමාවක් නැති වැඩ ගොඩක හිරවෙනවා, දෙන්නට ඉස්සර වගේ කතා කරන්න වත් වෙලාවක් නැති වෙනවා.

    ඔහොම ටික දවසක් යද්දි අපිට මචො ලොකූ පාලුවක් දැනෙන්න ගන්නවා, ඒ අර කලින් තිබ්බ ආදරේ අඩුව,

    ආදරෙ අඩුව සෙක්ස් වලින් පුරවන්න බැ, බැදපු ගොඩක් අයට ඇත්තටම සෙක්ස් කියන්නෙ වදයක්, රැ 1ට 2 ට ඇහැරිලා කරොත් ඇරෙන්න නිදාගන්න කලින් සෙක්ස් කරලා නිදාගන්නෙ බැදපු මුල් දවස් ටිකේ විතරයි,

    ඉස්සර කැවද බිව්වද කියලා ආපු කෝල් එක එන්නෙ නැති වෙනවා, ඉස්සර පැය ගනන් ගන්න කෝල්, විනාඩියක් කතා කරලා හරි මම පස්සෙ ගන්නම් කියවෙනවා,
    ඉස්සර උම්මා දීලා තියපු කෝල් දැන් අද එන්න පොඩ්ඩක් පරක්කු වෙයි, ඔයා නිදාගන්න කියලා කියවෙනවා.
    ඉස්සර ඔන්නැති වල් පල් පැය ගනන් කියව කියව හිටියට දැන්, හරි ඔවා අපි ගෙදර ඇවිත් කතා කරමු දැන් මම වැඩ කියලා කියවෙනවා.

    ඔන්න ඔය අතරෙ කොහෙන් හරි යන කාලකන්නියෙක් / කලකන්නි ගැනියෙක් ෆේස්බුක් එකෙන් අහනවා ඔයා කැවද ? බිව්වද චූ දැම්මද කියලා.

    ඔලුව රිදෙනවා කිව්වම හස්බන්ඩ් ලාච්චුවෙ පැනඩෝල් දෙකක් ඇති ඒක බීලා චුට්ටක් නිදාගන්න කිව්වට,
    අර ෆේස්බුක් ප්‍රේම වන්තයා දැන් ලෙඩේ අඩුද,
    මම ෆෝන් එකෙන් ඇවිත් ඔයාගෙ ඔලුව මස්සජ් කරන්නද,
    මම ලග හිටියා නම් ඔයාව හොදට බලාගන්නවා,
    බෙහෙත් ටික හරියට බොන්න ඕනි බබා, නැත්නම් මම තරහා වෙනවා,
    ඔයා චුට්ටක් දොය්ය ගන්න, ඔයා දොය්යලා ඇහැරෙනකල් මම බලන් ඉන්නවා..

    කියලා කියද්දි, ඒ බොරු ආදරේට ඔනිම කෙල්ලෙක් ගෙ හිත ඇදිලා යන්නෙ ඒකිටත් හොරෙන්,

    කෙල්ලෙක්ගෙ සතුට කියන්නෙ සල්ලියි සෙක්ස් දෙක විතරක් නෙමෙයි බං, ඔය දෙක කොච්චර තිබ්බත්, උබෙන් වෙන අඩුපාඩු වෙන එකෙක්ට පුරවන්න අඩුපාඩුවක් ඉතුරු කරන්න එපා.

    :yes::yes:

    Eth ban masa deken epa wenne kohomada?enan muta mae kella kawadawath love karala ne.oya scene eka awurudak gihilla nan kamak ne.masa deken love karala pita yanawa kiyanne tawa awurudu dekak thunak giyama monawa karaida.lamai hambunata passe muwa maran kai
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    හාමුදුරු නමක් සෙට් වෙන්නෙ කොහොමද බන් ? උබ ගිහින් පන්සලේ ලොකු සාදුට කියපන්. ලොකු සාදු තරවටු කරයි. ආයෙ උබ ගිහින් වයිෆ්ගෙ අම්මටයි තාත්තටයි කියපන්. :D

    ඉස්කෝලේ ඇරිලා ඇවිත් මුණ කට වත් හෝදන්නේ නැතුව දුවගෙන ආවද මේකේ ලගින්න .. පල ගිහින් මුණ කට හෝදලා දවල්ට බත් ටිකක් කාල වරෙන් කොල්ලෝ
     
    Apr 25, 2018
    219
    11
    0
    colombo
    " ආලෝකය " උපදේශන මධ්‍යස්ථානයට යන්න. එතනින් දෙන්නටම සහනයක් ලැබෙයි.

    Address: 37/27 Bullers Ln, Colombo 7 00500
    Hours: Open ⋅ Closes 4:30PM
    Phone: 0112 555 455
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    හොර මිනිහටම බාර දියන්......

    (ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් උත්තරය දාර්ශනිකයි..... මොලේ කල්පනා කරලා වැඩ කරපන් )
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Meka gena wife ge parents hari langama relation kenek hari denuwath karala wife karapu weredda evidence ekka pennala thiyanna. Nethnam passe kale kelawenne apitamai. Danna nisa kiyanne. Aniwa karanna one deyak
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එක පාරක් සීන් එකක් නිසා අයින් කරපු ෆේස්බුක් එක අයේ පාරක් හොරෙන් යනවා කියංනෙඅ ඉතින් එ ගැනිව විස්වාස කරන්න බැනේ ... එතකොට නම් ඉතින් සොරි ඩොට් කොම් තමයි

    ithin horen yanne meya nithi dana nisane. minissu nithi dala hira karanna haduwata inna barinam mona kramayak hari hoyagannawa. nithi dala minissunwa lagin thiyagana ba
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    හාමුදුරැ කෙනෙකුට සෙට් උනොත් හිල විදින්නැතුව නිකන් chat Karaka අත අරීද බන්. අවූරුද්දක් ඉතර affair eka තිබ්බනං නිකන් ඉදීද .මොනවා උනත් උබ හොදම පින් කාරයෙක් බන් හැමොටම සාන්ගීක කරපු ඒවට ගහන්න හම්බ වෙන්නෙ නෑනෙ බන්