ලමයි හදලා කිරි පිටි ගන්න සල්ලී නැති වෙද්දි හොරකමේ ගිහින් කිරි පැකට් උස්සලා ගුටි කන්න තමා වෙන්නෙ.
"නුවැති දනා පමණ දැනා දරු සුරතල් බලති මනා"හදන්නෙ නෑ කියලයි දෙන්නම තීරණය කරලා තියෙන්නෙ දැනට. ඉස්සරහට වෙනස් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

Ow try karamu bari unoth lamaiwath anatha karala higakanna yamuජීවත් වෙන්නෙ අවුරුදු කීයද පුතා.. ඉන්න ටිකේ කරන්න තියන ටික පුලුවන් තරමට කරල ඉවර වෙලා මැරිල යන එක තමයි තියෙන්නෙ.. උපරිම හොදට කරන්න try කරමු.. බැරි උනොත් මොනා කරන්නද..
මම නම් කියන්නෙ වාස දේස අප්සට් ලමයි පවු කියල නොහද ඉන්න එක අපරාදෙ.. ලමයි එයාල යන්න ඕනෙ පාර තෝරගනිවි..

echcharama arthike upset nam epa tama. mama kiwwe ehema higakanna tawam upset ne namOw try karamu bari unoth lamaiwath anatha karala higakanna yamu![]()
මේකයි ලමයි හැදුවම උනුත් අපි වගේ කට්ට කන්න එපැයි
මොකටද ඉපදුනේ feeling එක අවුල් නේ
ඒක නිසා ලමයි හැදුවේ නැති අය ඉන්නවද
පස්සේ අපරාදේ හිතෙයිද