බැදලා ලමයි හදන්නේ නැතුව ඉන්න අය ඉන්නවද

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලමයි හදලා කිරි පිටි ගන්න සල්ලී නැති වෙද්දි හොරකමේ ගිහින් කිරි පැකට් උස්සලා ගුටි කන්න තමා වෙන්නෙ.😂
     
    • Like
    Reactions: elakiriaddict

    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    හදන්නෙ නෑ කියලයි දෙන්නම තීරණය කරලා තියෙන්නෙ දැනට. ඉස්සරහට වෙනස් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,671
    21,304
    113
    කැමැත්තක් කරපං හැබැයි අපි ළමයි හදන්නේ නෑ, අපි රැඩිකල්, හදන උන් හදන්නේ වතුර ටිකක් දී ගන්න අන්තිම කාලේ, අපි පන් එකේ ඉන්නේ ගගා වැලලෙන්න එපා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බඳින්නේ නැතුව හදපු ළමයි නං ඉන්නවා @erozan වගේ. උප්පැන්නේ තාත්තා ගෙදර ඇත්ත තාත්තා මැදමුලනේ
     
    • Haha
    Reactions: samindi

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    හදන්නෙ නෑ කියලයි දෙන්නම තීරණය කරලා තියෙන්නෙ දැනට. ඉස්සරහට වෙනස් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.
    "නුවැති දනා පමණ දැනා දරු සුරතල් බලති මනා"

    ලංකාවේ දැන් යන විදියටනම් දැන්මම හදන්න එපා :yes:
     

    cwijer

    Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    Dawena prashna bnn mewwa, lamayekta commit wenna puluwanda kiyana eka tama lokuma doubt eka. Nohada inna hethu oni taram have, similary hadannat a taramma hethu have,
    Mona decison eka gattat passe regret wei kiyala hithena eka tama awla 🥺😬
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    ගෝටාට ඡන්දෙ දීලා දැන් ලංකාවේ උන්ට ළමයි හදන්නත් බයයි කියහන්කො. මෙතන කමෙන්ට් දාන අයියලාගෙන් කීයක් ගෝටාට දුන්නද උබල හිතන විදියට?
     
    • Haha
    Reactions: Honda.putha

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    ජීවත් වෙන්නෙ අවුරුදු කීයද පුතා.. ඉන්න ටිකේ කරන්න තියන ටික පුලුවන් තරමට කරල ඉවර වෙලා මැරිල යන එක තමයි තියෙන්නෙ.. උපරිම හොදට කරන්න try කරමු.. බැරි උනොත් මොනා කරන්නද..


    මම නම් කියන්නෙ වාස දේස අප්සට් ලමයි පවු කියල නොහද ඉන්න එක අපරාදෙ.. ලමයි එයාල යන්න ඕනෙ පාර තෝරගනිවි..
    Ow try karamu bari unoth lamaiwath anatha karala higakanna yamu :rofl:
     
    • Haha
    Reactions: clumsyhulk

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම නම් වතුර ටිකක් බලාපොරොත්තුව ලමයි හදන්නේ.

    391719615_373498705000597_7042867980665691645_n.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේකයි ලමයි හැදුවම උනුත් අපි වගේ කට්ට කන්න එපැයි
    මොකටද ඉපදුනේ feeling එක අවුල් නේ
    ඒක නිසා ලමයි හැදුවේ නැති අය ඉන්නවද
    පස්සේ අපරාදේ හිතෙයිද

    oka ahanna ona ohema newei ban

    """marry karannai, lamai hadanna baya ewun innawada ahapan"""
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,808
    1
    51,713
    113
    ප*යාගල
    sorry.com
    Mama nm haduwoth aye 18 weddi okkoma karala deela atharala danawa kamathi deyak krnna.upades gannai financially help karannai witharai mama inne. Mage wada krnna kauruth one na.


    Ohoma thamai hithan inne me yana widiyata nm lamai hadanna thiya ata deke badu wath hadena ekak na