ගෑනිට වදනොදීනොබැඳ ඉඳපංමේක කරන්න පුලුවන් වෙයිද දන්නෑ මට බන් බැන්දම ගෑනිට පවරන්න ඕන වැඩ ටිකක් තියෙනව හරියට ජොබ් එකකට ගියාම ජොබ් රෝල් එකකට ආදල වැඩ කටයුතු වගේ. මේව තමයි මට ගෑනිගෙන් වෙන්න ඕන.
01. කෑම හදන්න ඕන. තුන්වේලම උනුවට කෑම තියෙන්න ඕන. මළාට මට උයන්න බෑ. කුස්සිය පැත්ත පලාතෙ එන්නත් බෑ.
02. මම කැමති කෑම සහ බීම වර්ග කිව්වම හදල දෙන්න ඕන.
03. තේ අරව මේව හදල දෙන්න ඕන.
04. මගේ රෙදි හෝදන්න ඕන.
05. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්න ඕන.
06. දරුවන් ඉන්න කාලයක් උනොත් උන්ගේ අධ්‍යාපණය තනිකර එයා බාලාගන්න ඕන.
මේ ටික වෙන්නැත්නම් මට ගෑනියෙක්ගෙන් වැඩක් නෑ.
Deadබැන්දම ගෑනී උබට පවරන්න හිතන්න ඉන්න වැඩ.
රෙදි හෝදන්න/රෙදි වේලන්න/රෙදි මදින්න
මිදුල , කුස්සිය, ගෙදර අතු ගාන්න
කෑම උයන්න , වලං හෝදන්න, පොල් ගන්න, පොල් ලෙලි ගහන්න
බබාලට කිරි පොවන්න, නලවන්න, කවන්න -ගෑනීටත් එක්ක
බල්ලෝ බලාගන්න
පොලේ යවන්න, කඩේ යවන්න,වැඩට යවන්න
එකී මෙකී නොකී වැඩ ගොඩයි![]()
wadkaraiyek ganin ban. gani paw.මේක කරන්න පුලුවන් වෙයිද දන්නෑ මට බන් බැන්දම ගෑනිට පවරන්න ඕන වැඩ ටිකක් තියෙනව හරියට ජොබ් එකකට ගියාම ජොබ් රෝල් එකකට ආදල වැඩ කටයුතු වගේ. මේව තමයි මට ගෑනිගෙන් වෙන්න ඕන.
01. කෑම හදන්න ඕන. තුන්වේලම උනුවට කෑම තියෙන්න ඕන. මළාට මට උයන්න බෑ. කුස්සිය පැත්ත පලාතෙ එන්නත් බෑ.
02. මම කැමති කෑම සහ බීම වර්ග කිව්වම හදල දෙන්න ඕන.
03. තේ අරව මේව හදල දෙන්න ඕන.
04. මගේ රෙදි හෝදන්න ඕන.
05. ගෙදර සහ මිදුල අස්පස් කරල පිරිසිදුව තියාගන්න ඕන.
06. දරුවන් ඉන්න කාලයක් උනොත් උන්ගේ අධ්‍යාපණය තනිකර එයා බාලාගන්න ඕන.
මේ ටික වෙන්නැත්නම් මට ගෑනියෙක්ගෙන් වැඩක් නෑ.
Thanikadayek pauමේක කරන්න පුලුවන් වෙයිද දන්නෑ මට බන් බැන්දම ගෑනිට පවරන්න ඕන වැඩ ටිකක් තියෙනව හරියට ජොබ් එකකට ගියාම ජොබ් රෝල් එකකට ආදල වැඩ කටයුතු වගේ. මේව තමයි මට ගෑනිගෙන් වෙන්න ඕන.