බැඳපු ගමන් ළමයි හදන්න ඵපා❌

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    ammala thattala arun mun peer pressure eka dena nisa lamai hadnawa thaman ekata prepare nowi. mama nam kiyanne bandala awurudu 2k 3k athal eke inna kiyala, galapenne nattam divroce wenna unat puluwan lamai nati nisa sapekshawa lesiy
    anika lankawe living together nathi nisa bandala tika kalayak innama wenawa :) Call walin text walin awurudu ganak tiyana relationship ekakui ekata jivat wena ekai sahenna wenas, compatible nattam awurudu 30k 40k dukin inna wenne

    onna lamayek haduwata passe dennagema first priority eka lamaya wenawa anith kenawa amataka wenawa. mama dakala tiyanawa manussayawa neglect karana ganu lamaya nisa. samaharawita gani rassawa karanne naha gedara hamba karanne miniha e miniha hariyata kawada biwwada kiyala hoyannet naha.

    mage pudgalika mataya ochchara attach wenna hoda naha lamai ta, mokada lamai loku unama unta unge nidahasa tiyenna oni unta wena ratakata unat yanna puluwan wenna oni, lankawe parents la over attach wela passe lamai jivitha walata onawata wada angili gahanawa. eka apitath lamaitath hoda naha :)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300

    ow bn mama hitanne lamayek inna nisa minihadala yayi kiyana insecurity ekak nahane.
    ita passe miniha wena ganu passe natnam bimata yanawa.passe gani hitanawa miniha issara wage adare naha kiyala.ita passe e gani wena minissupasse yanawa.
    dan me phase ekedidennata denna penna bari wenawa.
    ita passe widawa widawa jiwat wenawa.
    lamaya nisa.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,601
    113
    වේස යාලුවො කොන්ඩම් හිල් කරන එකනෙ ප්‍රශ්නෙ
    ඇයි උඹ යාලුවන්ගෙන්ද කොන්ඩම් ඉල්ලගන්නේ? ලැජ්ජා වෙන්නැතුව ෆාමසියෙන් ගනිං
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    කියල තියන කතාව නම් සහතික ඇත්ත බන් ...මම නම් ඔයිට වඩා ප්‍රශ්න වලට face කරන්න උනා ..මගේ ළමය නිසා තමයි කසාදෙ තියෙන්නේ ..එච්චරටම තිත්ත වෙලා තියෙන්නේ ...
    Pahugiya dewal athaarala open katha karala aadaren inna balanna
    Marriage upadeshana ekakata yanna puljwannam
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇයි උඹ යාලුවන්ගෙන්ද කොන්ඩම් ඉල්ලගන්නේ? ලැජ්ජා වෙන්නැතුව ෆාමසියෙන් ගනිං
    නෑ නෑ. මේකෙ එවුන්ම තමයි කීවෙ හනිමුන් යද්දි කොන්ඩම් රෙදි බෑග් එකෙ තියන්න එපා යාලුවො ඕවා අවුස්සලා හිල් කරනවා කියලා, තව සමහරු ගිෆ්ට් විදියට කොන්ඩම් දෙද්දිත් හිල් කරලා දෙනවලු
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අනික තව දෙයක් කියන්න තියෙනවා ..ළමයෙක් හම්බ උනාට පස්සේ අම්මගේ ඇගේ හෝමෝන වෙනස නිසා කොහොමත් කේන්ති යනවා වැඩ්යි ...ඒකත් අනිත් අය තේරුම් ගන්න ඕනි ...හැබැයි මට නම් වෙචච දේවල් ඒක නිසා නම් නෙවෙඉ
    ubata mokadda une? :)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    pora talk dunnata wedak ne. marry karala hari haman family life ekak gatha karanna danne nethi pons kenek thread eka dala thiyenne. thread eka hari kiyala comment karana ewunuth a wagema ponsala set ekak.
    owa balala badinna inna ewunuth baya wenawa.

    @erozan madamulana gu kala mainata kiyala puka pala ganna thota mona genuda pons
     
    • Dislike
    Reactions: dxx

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    නෑ නෑ. මේකෙ එවුන්ම තමයි කීවෙ හනිමුන් යද්දි කොන්ඩම් රෙදි බෑග් එකෙ තියන්න එපා යාලුවො ඕවා අවුස්සලා හිල් කරනවා කියලා, තව සමහරු ගිෆ්ට් විදියට කොන්ඩම් දෙද්දිත් හිල් කරලා දෙනවලු
    Mona huyannakata da yako bandala condoms use karranne. Nikan arapan.

    Yasmin tablet eka daily deepan ganita. Fat wenneth na badu giyath bada enneth na.

    Anyway back to the topic. Mage wennda wife mata kiwa ekai hadanna ona and bandala 2-3 years yamakam no kids kiyala.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඇයි උඹ යාලුවන්ගෙන්ද කොන්ඩම් ඉල්ලගන්නේ? ලැජ්ජා වෙන්නැතුව ෆාමසියෙන් ගනිං
    අඩේ මාත් ඉස්සර ලැජ්ජයි ඉල්ලන්න. දැන් නම් පාමාසියේ ඉන්න කෙල්ලෝන්ගෙන්ම තාම ඉල්ලන්නේ :yes: එවෙලාවට අහල පහල ඉන්න ඇ න්ටිල බලන්නේ නිකන් පිටසක්වල ජීවියෙක් බලනවා වගේ :oo: පොඩි කින්ඩ් හිනාවක් දාපු ගමන් උන් බිම බලාගන්නවා :cool::cool:
     
    • Haha
    Reactions: Master malli

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,064
    34,601
    113
    අඩේ මාත් ඉස්සර ලැජ්ජයි ඉල්ලන්න. දැන් නම් පාමාසියේ ඉන්න කෙල්ලෝන්ගෙන්ම තාම ඉල්ලන්නේ :yes: එවෙලාවට අහල පහල ඉන්න ඇ න්ටිල බලන්නේ නිකන් පිටසක්වල ජීවියෙක් බලනවා වගේ :oo: පොඩි කින්ඩ් හිනාවක් දාපු ගමන් උන් බිම බලාගන්නවා :cool::cool:
    තමන්ගේ ගෑනිට උකන එකත් පාප කර්මයක් කියලා හිතාගෙන ඉන්න ජාතියක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,580
    113
    fjjfjf.jpg
     
    • Haha
    Reactions: Mandalorian

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,443
    5,555
    113
    කියල තියන කතාව නම් සහතික ඇත්ත බන් ...මම නම් ඔයිට වඩා ප්‍රශ්න වලට face කරන්න උනා ..මගේ ළමය නිසා තමයි කසාදෙ තියෙන්නේ ..එච්චරටම තිත්ත වෙලා තියෙන්නේ ...

    mokada une mcn? apatath dana ganna storiya dannako