eka thamai bung maatha ada hithuwe.. phone covnersation records adala hena sarata yanawa ne. meka kata hari ona heli karanna. nattham ithn govt eke power eken oka wahanawa kiyanne deyak newei ne ada kaale.
එක තමා ආණ්ඩු බලය තමන්ගෙ අතෙ නම් ඔනිම කුපාඩි වැඩක් ආණ්ඩු කාලෙ වහගෙන් හිටිය හැකිනෙ.
එත් මෙතන රනිලා අගමැති උනාට ජනාධිපති විධායක බලතලත් එක්ක නිදහස් පක්ෂ කාරයෙක් ,
2003-2004 වගෙ. එදා චන්ද්රිකා යු ඇන් පි එකට කෙලෙව්වෙ සන්ධානයක් හදලා නියමිත කාලෙට කලින් පාර්ලිමෙන්තුව විසිරවලා.
එදායින් පස්සෙ යු ඇන් පි ඒක ආණ්ඩු බලයක් ගත්තෙ 2015 .එතනත් අති බහුතරයක් නැහැ .
ඉතිං කොහොම කොහොම හරි පාර්ලිමෙන්තුව විසිරුවන එකෙන් වළක්ව ගන්න නීතියක් හදගත්හා එෆ් සී අයි ඩී බිල්ලා මවලා ,කට්ටිය බිලී බාගෙන (ෆොන්සෙකා ,පාඨලි )
ඉතිං මෛත්රී හිර වුණා එකෙන්. එක නිසා මෛත්රී ගෙම දෙන්නෙ බැඳුම් කර සිද්ධිය ඇදන් ගිහින් .
පොර පත් කරපු කමිටුව නෙ මෙ තියෙන්නෙ ?
උන්ට කවද්ද මිනිස්සුන්ගේ ප්රසාදය හිමි උනේ?හිමි උනානම් එක එකාව දාලා ජනාධිපති වරනේ දිනයිද?උබ අමු unp කාරයෙක් වගේ මටනම් පේන්නේ.හීන් නූලෙන් unp එක සුද්ද කරන්න හදනවා.