ජනාධිපති බලය තියන පක්ෂෙම තමා පාර්ලිමේන්තුව පිහිටවන්නෙ. මිනිස්සු කොහොමත් ඡන්දෙ දෙන්නෙ ජනාධිපති ඉන්න පක්ෂෙට.බැරි වෙලාවත් මෙහෙම උනොත් ,
ජනාදිපති විතරක් තිබිල පාර්ලිමේන්තු බලය ආවේ නැත්නම් මොකද වෙන්නේ ?
ඊට පස්සේ ආණ්ඩු බලයේ ඉන්න උන් ගෙන්වා විධායක ජනාදිපති ක්රමය අහෝසි කරන්න යෝජනාවක් .
දැන් අනුර්යා ඒකට කැමති කිව්වා නේ . ඌ ඒ වගේ වෙලාවක විධායක ජනාදිපති ක්රමය අහෝසි කරයි ද ?![]()
ඒක මාලිමාවට 2/3ක බලයක් ලැබෙන පාර්ලිමේන්තුවක්විසුරුවල දවස් 52ක් ඇතුලෙ පාර්ලිමේන්තුවක් පිහිටවන්න ඕනෙ. බොහෝදුරට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අලුත් පාර්ලිමේන්තුවක් ඒවි.
එහෙම මගුලක් වෙන්නේ නෑ බන් මේ පාර .ජනාධිපති බලය තියන පක්ෂෙම තමා පාර්ලිමේන්තුව පිහිටවන්නෙ. මිනිස්සු කොහොමත් ඡන්දෙ දෙන්නෙ ජනාධිපති ඉන්න පක්ෂෙට.
මේක මරු.. ජයවේවාඒක මාලිමාවට 2/3ක බලයක් ලැබෙන පාර්ලිමේන්තුවක්
බලමුකෝ ඉතිං නේදඑහෙම මගුලක් වෙන්නේ නෑ බන් මේ පාර .
පාර්ලිමේන්තු වට මන්ත්රිලා එන්නේ මනාප ක්රමයට . මනාප දෙන්නේ ඒ ඒ ප්රදෙශේ ඉන්න උන්ට .
එතකොට අනිත් පක්ෂ වලින් බහුතර එකතුවක් ඉද්දි උන් ටික එකතු වෙලා ආණ්ඩුවක් හදන්න පුලුවන් ඇතුලේ සන්දානයක් ගහල .
ඒකතමයි . බලපං කෝ මනාප වලින් එන විදිය..බලමුකෝ ඉතිං නේද
ජොලි සීය දිනුවොත් විසුරුවන්නේ නෑ. ජනමතවිචාරණයක් ගෙනත් පාර්ලිමේන්තුව 2030 වෙනකං ඇදගෙන යනවා. සජියගේ පැත්තට ගිය මන්ත්රී හැත්තත් රනිලට හේත්තු වෙලා ආපහු 2/3 හදලා දෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ
This is a classic example easily explains none of the candidates can or have the ability to change the system
JVP kiyanneth parana system eke kotasak thama kiyana eka 69laksha convert bayyo therum gaththa nam hari
බෑ .. ජනාදිපතිට ආණ්ඩුවක් පත් වෙච්ච ගමන් විසුරවන්න බෑ බන් .
විසුරුවල දවස් 52ක් ඇතුලෙ පාර්ලිමේන්තුවක් පිහිටවන්න ඕනෙ. බොහෝදුරට මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අලුත් පාර්ලිමේන්තුවක් ඒවි.
ජනාධිපති බලය තියන පක්ෂෙම තමා පාර්ලිමේන්තුව පිහිටවන්නෙ. මිනිස්සු කොහොමත් ඡන්දෙ දෙන්නෙ ජනාධිපති ඉන්න පක්ෂෙට.
------ Post added on Aug 21, 2024 at 8:53 AM
මට මතක විදියට අවුරුදු 3කට පස්සේ කැමති දවසක වගේ මොකක් හරි කාලයක් තියනවා එදාට පස්සේ කියලා . චන්දකින් පත් වෙච්ච ගමන් ඌට විසුරවන්න බෑ .එහෙම එකක් ව්යවස්තාවෙ තියෙනවද බන්
ඒක මාලිමාවට 2/3ක බලයක් ලැබෙන පාර්ලිමේන්තුවක්
මට මතක විදියට අවුරුදු 3කට පස්සේ කැමති දවසක වගේ මොකක් හරි කාලයක් තියනවා එදාට පස්සේ කියලා . චන්දකින් පත් වෙච්ච ගමන් ඌට විසුරවන්න බෑ .
පාර්ලිමන්තුවේ අව්රුදු 3කට පස්සෙ තමා ජනාධිපතිට පුළුවන්. පාර්ලිමේන්තුව දැන් 3 පැනලා. ඒක නිසා තමයි අර දවස් වල කතාවක් ගියේ රනිල් ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තුව විසුරුවයි කියලා.මට මතක විදියට අවුරුදු 3කට පස්සේ කැමති දවසක වගේ මොකක් හරි කාලයක් තියනවා එදාට පස්සේ කියලා . චන්දකින් පත් වෙච්ච ගමන් ඌට විසුරවන්න බෑ .
සජියල රනිලල හොදට වියදම් කරන් මේ දගලල දගලල කැම්පේන් කරලත්ඒකතමයි . බලපං කෝ මනාප වලින් එන විදිය..
උබට පුලුවන් නම් NPP එකේ 15 දෙනෙක් ගේ නම් කියපන් ආණ්ඩුවක පාර්ලිමේන්තුවේ ඉන්න . එහෙම මිනිස්සු එකපාර ගිහින් නොදන්නම උන්ට මනාප දෙන්නේ නෑ බන් . අනික මේ වගේ තුනට කැඩිලා චන්ද එන ජනාදිපතිවරණයක මහා මැතිවරණෙ ඕක 4-5ට කැඩිලා එන්නේ .
උඹ කියන්නෙ ප්රධාන පක්ෂ දෙකට ඇරෙන්න මේ රටේ වෙන මොකුත් වෙන්නෙ නෑම කියලද. මමත් හිතනව කොස් ගහයි පොල් ගහයි තියෙනකන් මේ රටේ විකල්ප බලයකට යන්න තියෙන ඉඩ අඩුයි කියල. කන්න බොන්න තියෙනකන් මේ රටේ සමස්ත විප්ලවයක් වෙන එකක් නෑ

https://elakiri.com/threads/🔴-පාර්ලිමේන්තුව-විසුරුවන්න-යයි-කොටස්-වෙලදපල-දැවැන්ත-කඩා-වැටීමක.2156100/පාර්ලිමන්තුවේ අව්රුදු 3කට පස්සෙ තමා ජනාධිපතිට පුළුවන්. පාර්ලිමේන්තුව දැන් 3 පැනලා. ඒක නිසා තමයි අර දවස් වල කතාවක් ගියේ රනිල් ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තුව විසුරුවයි කියලා.
ඔවු පත් උන ගමන් විසුරුවයි. ඒකට නීතිමය බාධාවකුත් නෑඑහෙම එකක් ව්යවස්තාවෙ තියෙනවද බන්
මම අහන්නෙ ජනාධිපති පත් වුන ගමන්ම විසුරවයිද කියල