බැරි වෙලාවත් උනොත්....

පාර්ලිමේන්තුව එදිනම විසුරවයිද නැද්ද...

  • පාර්ලිමේන්තුව විසුරවල මහමැතිවරණයක් කැඳවනව

    Votes: 47 87.0%
  • පාර්ලිමේන්තුව තියාගෙන දැනට ඉන්න තමන්ට ගැලපෙන අය එක්ක තාවකාලික ආණ්ඩුවක් කරනව

    Votes: 7 13.0%
  • පාර්ලිමේන්තුව තියාගෙන මේ ඉන්න අය එක්කම ආණ්ඩුව ඉදිරියට ගෙනියනව

    Votes: 0 0.0%

  • Total voters
    54
  • Poll closed .

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අනුර කුමාර, නුවන් බෝපගේ , සීලරතන හිමි, සරත් ෆොන්සේකා, දිලිත් ජයවීර ජනාධිපති උනොත්...

    පාර්ලිමේන්තුව එදිනම විසුරවයිද නැද්ද...

    මේ අයව දැම්මෙ අනික් ප්‍රභ්ල කවුරු ආවත් ගෙම්බෝ සෙට් එක ඉන්න නිසා පවතින ආණ්ඩුවම පොඩ්ඩක් වෙනස් වෙලා ඔහොම්ම ඉතුරු ටික අදින්න පුලුවන් නිසා.

    අලුත් එකක් ඇඩ් කලා
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,683
    113
    එකමත් එක රටක
    බැරි වෙලාවත් මෙහෙම උනොත් ,

    ජනාදිපති විතරක් තිබිල පාර්ලිමේන්තු බලය ආවේ නැත්නම් මොකද වෙන්නේ ?

    ඊට පස්සේ ආණ්ඩු බලයේ ඉන්න උන් ගෙන්වා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් .
    දැන් අනුර්යා ඒකට කැමති කිව්වා නේ . ඌ ඒ වගේ වෙලාවක විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරයි ද ? :rofl:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සීලරතන, දිලිත්, ෆොන්සේකා මොකටද පාර්ලිමේන්තුව විසුරුවන්නේ
     
    • Like
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    බැරි වෙලාවත් මෙහෙම උනොත් ,

    ජනාදිපති විතරක් තිබිල පාර්ලිමේන්තු බලය ආවේ නැත්නම් මොකද වෙන්නේ ?

    ඊට පස්සේ ආණ්ඩු බලයේ ඉන්න උන් ගෙන්වා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න යෝජනාවක් .
    දැන් අනුර්යා ඒකට කැමති කිව්වා නේ . ඌ ඒ වගේ වෙලාවක විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරයි ද ? :rofl:


    එහෙම එකක් ආවොත් කොහොමත් විසුරුවල දායිද ?

    එහෙම එකක් ආවොත් අතීතයට බලපැවැත්වෙන පරිදි කරන්න ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය පාර්ලිමේන්තුව ඉල්ලයිද?

    එහෙම උනොත් මහජන මතය මොන වගේ වෙයිද ?

    සදාචාරය පිළිඹඳ ප්‍රශ්න පැනනගීවි.. ද?




    සීලරතන, දිලිත්, ෆොන්සේකා මොකටද පාර්ලිමේන්තුව විසුරුවන්නේ

    උඹ හිතන්නෙ මොනව වෙයිද ?
    ------ Post added on Aug 20, 2024 at 9:13 PM
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උඹ හිතන්නෙ මොනව වෙයිද ?
    පාර්ලිමේන්තුව විසුරුවීම අරමුණ මොකද්ද. උන්ගේ පක්ෂේ හෝ සහාය දෙන අය පාර්ලිමේන්තු ගන්න නේ. නමුත් එහෙම කරන්න හැකියාවක් යම් හෝ හැකියාවක් තියෙන්නේ අනුරට විතරයි.

    පෙරට්ටෝ පිස්සු කෙලින සෙට් එකක් නිසා තේරුමක් නැතුව පාර්ලිමේන්තු විසුරුවන්නේ පුළුවන්.

    දිලිත් ගත්තොත් උගේ වටේ ඉන්න උන් දැනටත් පාර්ලිමේන්තු. විසිරුවල අලුතින් එහෙම ගන්න තරම් ලොකු පක්ෂ සංවිධානයක් නෑ. සීලරතන, ෆොන්සේකාත් එච්චර තමා. උන්ට ඉන්න පාර්ලිමේන්තුවේ ගෙම්බො ටික නිකන්ම සෙට් කරගත්තකි ජනාධිපති උනොත්.

    හැබැයි ඔය ඉන්න අපේක්ෂකයෝ 39න් හැමදාම ෆන් එකට ඉල්ලන සීලරතන වගේ උන් ඇරෙන්න අලුතින් ආපු හැමෝම එන්නේ npp ඡන්ද කඩන්න. පෙරෙට්ටෝ පවා.
     
    • Like
    Reactions: Nu1Dnk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    සීලරතන, දිලිත්, ෆොන්සේකා මොකටද පාර්ලිමේන්තුව විසුරුවන්නේ
    සීලරතන හිමි - ඩීසල් එකට එකක් වැඩි නිසා කට්ටියව පන්සල් වලට අයිති කුඹුරු වලට දාන්න හිතනවා ඇති
    දිලිත් - යාළුවොනේ විසුරුවන්නේ නැ
    ෆොන්සේකා - ඇඟ බේරගන්න ලේසිම දේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,053
    34,571
    113
    ජොලි සීය දිනුවොත් විසුරුවන්නේ නෑ. ජනමතවිචාරණයක් ගෙනත් පාර්ලිමේන්තුව 2030 වෙනකං ඇදගෙන යනවා. සජියගේ පැත්තට ගිය මන්ත්‍රී හැත්තත් රනිලට හේත්තු වෙලා ආපහු 2/3 හදලා දෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ
     
    • Like
    Reactions: Tricle_Buwa

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    This is a classic example easily explains none of the candidates can or have the ability to change the system :lol:

    JVP kiyanneth parana system eke kotasak thama kiyana eka 69laksha convert bayyo therum gaththa nam hari
     
    • Love
    • Like
    Reactions: ruka! and Nu1Dnk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,683
    113
    එකමත් එක රටක
    එහෙම එකක් ආවොත් කොහොමත් විසුරුවල දායිද ?

    එහෙම එකක් ආවොත් අතීතයට බලපැවැත්වෙන පරිදි කරන්න ශ්‍රේෂ්ඨාධිකරණ අවසරය පාර්ලිමේන්තුව ඉල්ලයිද?

    එහෙම උනොත් මහජන මතය මොන වගේ වෙයිද ?

    සදාචාරය පිළිඹඳ ප්‍රශ්න පැනනගීවි.. ද?
    බෑ .. ජනාදිපතිට ආණ්ඩුවක් පත් වෙච්ච ගමන් විසුරවන්න බෑ බන් .
     
    • Like
    Reactions: Nu1Dnk