සෑහෙන කාලෙකට කලින් කවුරු හරි ගෙනත් දාපු බැළලියක් ඉන්නවා.ඒ කාලෙ ඉදන්ම සෙම තිබ්බ.කොයි වෙලෙත් කහිනවා.මේ දවස් වල හොදටම වැඩි වෙලා.දවස් දෙකකින් විතර කෑවෙත් නෑ.ඇගත් බැහැල.මැරෙයිද මන්ද බන්.දන්න එක්කෙනෙක් මොකක් හරි දෙන්න පුළුවන් බේතක් කියනවද.?

සෑහෙන කාලෙකට කලින් කවුරු හරි ගෙනත් දාපු බැළලියක් ඉන්නවා.ඒ කාලෙ ඉදන්ම සෙම තිබ්බ.කොයි වෙලෙත් කහිනවා.මේ දවස් වල හොදටම වැඩි වෙලා.දවස් දෙකකින් විතර කෑවෙත් නෑ.ඇගත් බැහැල.මැරෙයිද මන්ද බන්.
සෑහෙන කාලෙකට කලින් කවුරු හරි ගෙනත් දාපු බැළලියක් ඉන්නවා.ඒ කාලෙ ඉදන්ම සෙම තිබ්බ.කොයි වෙලෙත් කහිනවා.මේ දවස් වල හොදටම වැඩි වෙලා.දවස් දෙකකින් විතර කෑවෙත් නෑ.ඇගත් බැහැල.මැරෙයිද මන්ද බන්.
දන්න එක්කෙනෙක් මොකක් හරි දෙන්න පුළුවන් බේතක් කියනවද.?![]()

සීනි(ග්ලූකෝස් නම් තවත් හොදයි) හොදට දාලා වතුර පොවපන් කන්නෙ නැත්තන්.
ෆොටෝ එකක් දාපන් බලන්න.
මචන් පුලුවන් ඉක්මනට vet කෙනෙක් ගාවට ගෙනියපන්. රෑම ගෙනියපන් පුලුවන්නන්. අපේ ගෙදරත් 6 දෙනෙක් විතර මැරුනා සෙම හැදිලා.වෙන පූසො ඉන්නවනම් පුලුවන් තරම් ඈතින් තියන්න. අදම ගෙනියන්න බැරිනම් උගෙ නහය සුද්ද කරපන්. උන් ගොඩක් වෙලාවට මැරෙන්නෙ ශ්වාස නාලය සෙම වලින් පිරිල. එහෙම නැත්තන් නිව්මෝනියාව දක්වා ඕක වැඩිවෙලා.
ගෙනිච්චහම සේලයින් දීලා ඉන්ජෙක්ශන් එකක් ගහයි. පොවන්න බෙහෙත් දෙයි. ගෙනිච්චෙ නැත්තන් අනිව මැරෙනව. අත්දැකීමෙන් කියන්නෙ. උබට පින් මචන් ඌව හොද කරොත්.