බැලලිට සෙම

thalia

Well-known member
  • Sep 8, 2014
    1,173
    877
    113
    සයිබරේ තමා
    :(:(:(සෑහෙන කාලෙකට කලින් කවුරු හරි ගෙනත් දාපු බැළලියක් ඉන්නවා.ඒ කාලෙ ඉදන්ම සෙම තිබ්බ.කොයි වෙලෙත් කහිනවා.මේ දවස් වල හොදටම වැඩි වෙලා.දවස් දෙකකින් විතර කෑවෙත් නෑ.ඇගත් බැහැල.මැරෙයිද මන්ද බන්.
    දන්න එක්කෙනෙක් මොකක් හරි දෙන්න පුළුවන් බේතක් කියනවද.?
    :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,869
    40,623
    113
    vet kenekta pennapanko ban. rs 500k witharai yavi, uparima 1000k. ubata loku pinak
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    :(:(:(සෑහෙන කාලෙකට කලින් කවුරු හරි ගෙනත් දාපු බැළලියක් ඉන්නවා.ඒ කාලෙ ඉදන්ම සෙම තිබ්බ.කොයි වෙලෙත් කහිනවා.මේ දවස් වල හොදටම වැඩි වෙලා.දවස් දෙකකින් විතර කෑවෙත් නෑ.ඇගත් බැහැල.මැරෙයිද මන්ද බන්.
    දන්න එක්කෙනෙක් මොකක් හරි දෙන්න පුළුවන් බේතක් කියනවද.?
    :(

    පශු වෛද්‍ය කෙනෙක් ගාවට එක්ක පලයන්..:angry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,720
    23,393
    113
    මචන් පුලුවන් ඉක්මනට vet කෙනෙක් ගාවට ගෙනියපන්. රෑම ගෙනියපන් පුලුවන්නන්. අපේ ගෙදරත් 6 දෙනෙක් විතර මැරුනා සෙම හැදිලා.වෙන පූසො ඉන්නවනම් පුලුවන් තරම් ඈතින් තියන්න. අදම ගෙනියන්න බැරිනම් උගෙ නහය සුද්ද කරපන්. උන් ගොඩක් වෙලාවට මැරෙන්නෙ ශ්වාස නාලය සෙම වලින් පිරිල. එහෙම නැත්තන් නිව්මෝනියාව දක්වා ඕක වැඩිවෙලා.

    ගෙනිච්චහම සේලයින් දීලා ඉන්ජෙක්ශන් එකක් ගහයි. පොවන්න බෙහෙත් දෙයි. ගෙනිච්චෙ නැත්තන් අනිව මැරෙනව. අත්දැකීමෙන් කියන්නෙ. උබට පින් මචන් ඌව හොද කරොත්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,720
    23,393
    113
    සීනි(ග්ලූකෝස් නම් තවත් හොදයි) හොදට දාලා වතුර පොවපන් කන්නෙ නැත්තන්.
    ෆොටෝ එකක් දාපන් බලන්න.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් පුලුවන් ඉක්මනට vet කෙනෙක් ගාවට ගෙනියපන්. රෑම ගෙනියපන් පුලුවන්නන්. අපේ ගෙදරත් 6 දෙනෙක් විතර මැරුනා සෙම හැදිලා.වෙන පූසො ඉන්නවනම් පුලුවන් තරම් ඈතින් තියන්න. අදම ගෙනියන්න බැරිනම් උගෙ නහය සුද්ද කරපන්. උන් ගොඩක් වෙලාවට මැරෙන්නෙ ශ්වාස නාලය සෙම වලින් පිරිල. එහෙම නැත්තන් නිව්මෝනියාව දක්වා ඕක වැඩිවෙලා.

    ගෙනිච්චහම සේලයින් දීලා ඉන්ජෙක්ශන් එකක් ගහයි. පොවන්න බෙහෙත් දෙයි. ගෙනිච්චෙ නැත්තන් අනිව මැරෙනව. අත්දැකීමෙන් කියන්නෙ. උබට පින් මචන් ඌව හොද කරොත්.

    :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න මචන්. අපේ පූසටත් ඔහොම තිබ්බා. ඌ ඔහේ හිටියා නිකම් පන නැතුව වගේ. බේත් කරලා හරිගියා.. :yes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,866
    21,106
    113
    mekata call ekak denna

    Best Care Animal Hospital
    Address: 43 Pagoda Rd, Nugegoda, Sri Lanka

    Phone:+94 77 340 0800

    Hours:
    Friday8AM–8PMSaturday8AM–8PMSunday8AM–8PMMonday8AM–8PMTuesday8AM–8PMWednesday8AM–8PMThursday8AM–8PM
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ග්ලුකෝස් තේ හැදි 4යි, පෙරිටන් පෙති කාලයි මද රස්නේ කිරි මිලිලීටර 50ක දියකරලා දවසට 1පාර ගානේ දෙන්න. කිරියි ග්ලුකොසුයි දවසට 2-3 පාරක් දෙන්න.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පශු වෛද්‍ය කෙනෙක් ගාවට එක්ක පලයන්..:angry:
    11.gif