බැසිල්ව අත් අඩංගුවට ගනී.ඊලගට ගෝඨා
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(18) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා එම කොට්ඨාසය වෙත අද කැඳවා තිබිණි