බැසිල්ව අත් අඩංගුවට ගනී.ඊලගට ගෝඨා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බැසිල්ව අත් අඩංගුවට ගනී.ඊලගට ගෝඨා

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද(18) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා එම කොට්ඨාසය වෙත අද කැඳවා තිබිණි
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන්න නාමල්ව එලියට දාල පව් යකො ආතල් කුඩු.:lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අන්න නාමල්ව එලියට දාල පව් යකො ආතල් කුඩු.:lol::lol::lol::lol:

    තව ටිකයිනෙ............. ලඟදිම සිරා, රනා පැනල ගිහිල්ලා අප්පච්චි රජවුනාම ඔවා හරියයි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අන්න නාමල්ව එලියට දාල පව් යකො ආතල් කුඩු.:lol::lol::lol::lol:

    හිනා නෑ............ සැලූට් නෑ........... කක්කබරක් හැදිලා වගේ කොලුවට.....

    1468818546_5749341_hirunews_namal.jpg
     
    • Like
    Reactions: 7778

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    තව ටිකයිනෙ............. ලඟදිම සිරා, රනා පැනල ගිහිල්ලා අප්පච්චි රජවුනාම ඔවා හරියයි.

    අම්ම රෙනකොට වැටුණු එකා කක්කා කක්කා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යන විදිහට යහ පාලුවන්ට වැඩි අනාගතයක් නෑ...ඕවාට පොලියත් එක්ක අනාගතේදී හම්බ වෙයි :lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යන විදිහට යහ පාලුවන්ට වැඩි අනාගතයක් නෑ...ඕවාට පොලියත් එක්ක අනාගතේදී හම්බ වෙයි :lol::lol:

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) ඇප මත මුදා හැරුණා.

    ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාවරයාගේ නියෝගයකට අනුවයි.

    ඒ අනුව රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මන්ත‍්‍රීවරයා මුදා හැරීමටයි නියෝග කෙරුණේ.

    විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

    බයියෝ දඟලන්නේ මූව නිදොස්කොට නිදහස් කලා වගේ......... :lol: :lol: :lol:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    යන විදිහට යහ පාලුවන්ට වැඩි අනාගතයක් නෑ...ඕවාට පොලියත් එක්ක අනාගතේදී හම්බ වෙයි :lol::lol:

    අප්පච්හ්චිට අනාගතයක් තියෙනවද බහ්? අප්පච්චිත් හෙට හිරේ යනවා.රාජපක්ෂලාගේ අනාගතේ පොලිස්සියෙ,එෆ්සිඅයිඩි එකෙ, උසාවි වල,හිරකූඩුවල චක්‍රීකරනය වෙමින් තියෙයි:lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවේ මාංචු දාගෙන රක්ෂිත බන්ධනාගාර ගත වෙන පලමු එකම සහ අවසාන විධායක ජනාදිපති ලෙස මහින්ද රාජපක්ෂත් ඉතිහාසයට යනවා ලගදිම.:lol:
     
    ලංකාවේ මාංචු දාගෙන රක්ෂිත බන්ධනාගාර ගත වෙන පලමු එකම සහ අවසාන විධායක ජනාදිපති ලෙස මහින්ද රාජපක්ෂත් ඉතිහාසයට යනවා ලගදිම.:lol:

    ඔයකියන්නේ අර වන්නියේ ග්‍රාමසේවකටත් පැරදුනු විධායක ජනාදිපති ගැනද ?:rofl::rofl::rofl::shocked::rofl::rofl::rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මෙහෙමයි කොහොමත් අත්අඩංගුවට ගත්තම නීතියේ හැටියට ඇප හම්බ වෙනවා. එත් ඔය නඩු තීන්දු තීරණ එනකොට ජීවිතාන්තය දක්වා හිරේ ගියා වගේ තත්වයක් උදාවෙයි. එදාට එරෝස්න්ලා වගේ බත් බැලයින්ට ගූ යයි.

    Last edited:
    • Like
    Reactions: sadharana kota

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලංකාවේ මාංචු දාගෙන රක්ෂිත බන්ධනාගාර ගත වෙන පලමු එකම සහ අවසාන විධායක ජනාදිපති ලෙස මහින්ද රාජපක්ෂත් ඉතිහාසයට යනවා ලගදිම.:lol:
    වැලිකඩ හිරගෙ කඩල ජනතාව එලියට ගත්ත ප්‍රතම හිරකරුවත් මහින්ද වෙයි එතකොට, එහෙම වෙලා නතර වෙන එකකුත් නැ,සිරයි පොනිලගෙයි පාන්ඩුවත් එලොනව අරබ් වසන්තය වගේ ගේමක් ගහල.:cool::cool: ඒක නිසා ඉල්ලන් කන්නෙ නැතුව ඉන්ඩ කියපන් උබේ සුනකයො දෙන්නට.:oo:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,887
    1,065
    113
    Hamilton, NZ
    ලංකාවේ මාංචු දාගෙන රක්ෂිත බන්ධනාගාර ගත වෙන පලමු එකම සහ අවසාන විධායක ජනාදිපති ලෙස මහින්ද රාජපක්ෂත් ඉතිහාසයට යනවා ලගදිම.:lol:

    nodakin :lol: gon ponnayo hitapu president kenekwa ehema eka eka gon ponnayata oni widiyata hire danna ba. gihin pothath patahk kiyawapan danne natham paya 24ma mekata wela eka ekage gu adinne nathuwa lol.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,277
    47,129
    113
    ȜMA X;20430589 said:

    :lol::lol: