බැසිල් යලිත් ඇමරිකාවට

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    1620803290685.png
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    බාප්පා ආයේ එනකොට 14 දවස් ඉන්නවද ප්‍රෙන්
    පිස්සුද බන්, ඒ මනුස්සයා ගියේ බෙහෙත් ගන්න වැක්සින් ගහලා තමයි මෙහෙ එන්නේ, යකෝ උ ගියේ උට අයිති ඇමෙරිකන් Pfizer හෝ Moderna එක ගහගන්න ගහගෙන එයි සියට 20 මෙහෙන් ගන්න
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේකෙන් ඔප්පුවෙන්නේ වහාම ඇමරිකානු ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් එකක් මෙහෙ හදන්න ඔනේයි කියන ඒක.ලංකාවේ ඩොකාලා වැඩ්ඩොනම් බැසිල් ඇයි ඇමරිකාවට යන්නේ ? නෙවිල් ප්‍රනාන්දු එකත් ආයි පටාන් ගන්න ඔනේ..:yes:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,061
    27,715
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පින් ඉවරයක් නැති මිනිස්සු ඔය...
    ඔය වගේ මිනිස්සුන්ට මොකුත් කියන්න එපා.
    කියනකොටත් පව් සිද්ද වෙනවා බනින එකාට.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ahahahahahahaha 🤣🤣🤣
    69 ලක්සෙ පොන්නයෝ දූපතේ තනිකරලා එක ඇමෙරිකන් කාරයෙක් රට පැන්න වගයි.
    අනිත් ඇමෙරිකන් කාරයත් කොරෝනා ඉවරවෙන්න කලින් රට පනිනවා එක්කෝ මැරිලා යනවා මිනිස්සුන්ගෙන් ගුටි කාලා 😅👌
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ahahahahahahaha 🤣🤣🤣
    69 ලක්සෙ පොන්නයෝ දූපතේ තනිකරලා එක ඇමෙරිකන් කාරයෙක් රට පැන්න වගයි.
    අනිත් ඇමෙරිකන් කාරයත් කොරෝනා ඉවරවෙන්න කලින් රට පනිනවා එක්කෝ මැරිලා යනවා මිනිස්සුන්ගෙන් ගුටි කාලා 😅👌
    ඇට නම ලක්ෂ දැන් ඉන්නේ නිකං සුමානයක් කළා තාම රිපු නැති විදියට, මුන්ගේ තව ටික දවසකිනන් පුක වල් සොර බොර වැව කැඩුවා වගේ වෙනවා මුන්ගේ සර් කරන ජෝක් වලට උත්තර දීගන්න බැරුව
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඇට නම ලක්ෂ දැන් ඉන්නේ නිකං සුමානයක් කළා තාම රිපු නැති විදියට, මුන්ගේ තව ටික දවසකිනන් පුක වල් සොර බොර වැව කැඩුවා වගේ වෙනවා මුන්ගේ සර් කරන ජෝක් වලට උත්තර දීගන්න බැරුව

    කෝ සිරාවටම එකෙක්වත් නෑනෙ බං. ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ හැංගිලා😅