බැසිල් ස ගෙ කඩු හරඹ

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    මෙහෙමයි මූ ඒ තනතුරට දක්ෂ නැහැ .
    ප්‍රායෝගික හෝ න්‍යායාතමක දැනුමක් නැහැ පොරට .

    නමුත් ඉන්ග්‍රීසි කතා කරන්න අමාරු එකට හිනා වෙන එක වැරදියි .

    sinhalath bahane
    sinhala bari ekata api mukuth kiwwe naha goda kalayak USA nisa kaddata purudu wela kiyala
    dan baladdi kaddath bahane 😁
     
    • Wow
    Reactions: sakuntha1996

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,200
    113
    මු නම් පොන්නයා,හෙන ගහල මැරිලා යන්න ඕන
    හැබැයි ගොන් සිහල හැත්ත එකෙක් උට පුළුවන් විදිහට හරි වෙන බෂාවකින් කතා කරනොට පකේ ටෝක් දෙනවා.
    නුගත් කම තමයි බන් පෙන්නේ,බෂාවක් තියෙන්නේ කමියුනිකෙට් කරන්න මිසක් කාවවත් ලොකු කරන්න කරන්නවත් පහත කරන්න වත් නෙමෙයි.දුපත් පාක්කු
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    මු නම් පොන්නයා,හෙන ගහල මැරිලා යන්න ඕන
    හැබැයි ගොන් සිහල හැත්ත එකෙක් උට පුළුවන් විදිහට හරි වෙන බෂාවකින් කතා කරනොට පකේ ටෝක් දෙනවා.
    නුගත් කම තමයි බන් පෙන්නේ,බෂාවක් තියෙන්නේ කමියුනිකෙට් කරන්න මිසක් කාවවත් ලොකු කරන්න කරන්නවත් පහත කරන්න වත් නෙමෙයි.දුපත් පාක්කු
    Ridla
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    sinhalath bahane
    sinhala bari ekata api mukuth kiwwe naha goda kalayak USA nisa kaddata purudu wela kiyala
    dan baladdi kaddath bahane 😁
    mokak hari awulakda danne nahane ban.

    මු නම් පොන්නයා,හෙන ගහල මැරිලා යන්න ඕන
    හැබැයි ගොන් සිහල හැත්ත එකෙක් උට පුළුවන් විදිහට හරි වෙන බෂාවකින් කතා කරනොට පකේ ටෝක් දෙනවා.
    නුගත් කම තමයි බන් පෙන්නේ,බෂාවක් තියෙන්නේ කමියුනිකෙට් කරන්න මිසක් කාවවත් ලොකු කරන්න කරන්නවත් පහත කරන්න වත් නෙමෙයි.දුපත් පාක්කු
    aniwa pahath wadak
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    අපි රට යන්න ඇහුවොත් තමා IELTS, Show Money අර ෆකයි මේ ෆකයි ඔක්කොම ඉල්ලන්නේ...
    බලපන් එකෙත් හැටි....
    පින බම් පින
    ඔක්කොම හොරාකන උන්ට IELTS හොරාකන එකත් ගේමක්ද බන්.. 🤭 🤭
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,200
    113
    mokak hari awulakda danne nahane ban.

    aniwa pahath wadak
    මුට සිංහල බැරිව පාර්ලිමන්ට් එකේ නාන සින් එකට මාත් ත්‍රෙඩ් දැම්ම.මේ පොන්නය දැන් මැරිලා ගියත් මට කමක් නැ.ලංකාවේ උන්ගේ තියෙන්නේ හෙන ගොන් මෙන්ටලිට්යි එකක් බන්.

    katawath 100% baa tamai ban
    Muge pupa hodana set ekak innawane meke ,

    Muge mola 7 gana penawa u Dena Uttara walin ,
    මු මොන පොන්න පකෙක්ද බන්,මන් විරුද්ද අපේ උන් එක දකින විදිහට.එක ඉතින් කාට කරත් හරි නැ.
    ------ Post added on Feb 15, 2022 at 10:28 AM
     
    • Like
    Reactions: sakuntha1996

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    mokak hari awulakda danne nahane ban.

    aniwa pahath wadak

    ehema awulak tiyana manussayek wa parlimenthuwata daganna oni nisa
    nithiya wenas kala dual citizens lata parlimenthuwata enna puluwan widiyata
    passe ehema dagena finance minister post ekath dunna

    Aussie wala ratawal kipyak arenna wena rataka dual tibboth forces walata join wennat denne naha
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මුට සිංහල බැරිව පාර්ලිමන්ට් එකේ නාන සින් එකට මාත් ත්‍රෙඩ් දැම්ම.මේ පොන්නය දැන් මැරිලා ගියත් මට කමක් නැ.ලංකාවේ උන්ගේ තියෙන්නේ හෙන ගොන් මෙන්ටලිට්යි එකක් බන්.
    මූ හොර පාරෙන් පාර්ලිමේන්තුවට රින්ගපු හැටි අසික්කිතයි . ඒ වගේම ගන්න තීරණ අන්තිමයි . දූශිත පුද්ගලයෙක් . නෝ ඩවුට් .

    නමුත් උබ කියනවා වගේ මේව නම් පහත් වැඩ (y)

    ehema awulak tiyana manussayek wa parlimenthuwata daganna oni nisa
    nithiya wenas kala dual citizens lata parlimenthuwata enna puluwan widiyata
    passe ehema dagena finance minister post ekath dunna

    Aussie wala ratawal kipyak arenna wena rataka dual tibboth forces walata join wennat denne naha
    කවුද නැහැ කිව්වෙ , ඒ දේවල් අන්තිම පහත් වැඩ .මූ හොර පාරෙන් පාර්ලිමේන්තුවට රින්ගපු හැටි අසික්කිතයි . ඒ වගේම ගන්න තීරණ අන්තිමයි . දූශිත පුද්ගලයෙක් . නෝ ඩවුට් .

    නමුත් මම කිව්වෙ පොඩි උපකල්පනයක් සමහර විට කථන දුර්වලතාවයක් වෙන්නත් පුලුවන් කියලා (සින්හල ඉංග්‍රීසි දෙකම හරියට බැරි නිසා ) මම කිව්වෙ එහෙම දෙයක් තිබුනට හිනා වෙන ක වැරදියි කියලා . රුල්වෙල්ට්ගෙත් කකුලෙ නොන්ඩියක් තිබුනා . කින්ග් ජෝජ් කියන්නෙත් ගොත කෙනෙක් .
    ------ Post added on Feb 15, 2022 at 10:35 AM
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,200
    113
    මූ හොර පාරෙන් පාර්ලිමේන්තුවට රින්ගපු හැටි අසික්කිතයි . ඒ වගේම ගන්න තීරණ අන්තිමයි . දූශිත පුද්ගලයෙක් . නෝ ඩවුට් .

    නමුත් උබ කියනවා වගේ මේව නම් පහත් වැඩ (y)

    කවුද නැහැ කිව්වෙ , ඒ දේවල් අන්තිම පහත් වැඩ .මූ හොර පාරෙන් පාර්ලිමේන්තුවට රින්ගපු හැටි අසික්කිතයි . ඒ වගේම ගන්න තීරණ අන්තිමයි . දූශිත පුද්ගලයෙක් . නෝ ඩවුට් .

    නමුත් මම කිව්වෙ පොඩි උපකල්පනයක් සමහර විට කථන දුර්වලතාවයක් වෙන්නත් පුලුවන් කියලා (සින්හල ඉංග්‍රීසි දෙකම හරියට බැරි නිසා ) මම කිව්වෙ එහෙම දෙයක් තිබුනට හිනා වෙන ක වැරදියි කියලා . රුල්වෙල්ට්ගෙත් කකුලෙ නොන්ඩියක් තිබුනා . කින්ග් ජෝජ් කියන්නෙත් ගොත කෙනෙක් .
    ------ Post added on Feb 15, 2022 at 10:35 AM
    ඔව් බන් මු ගැන උබල කියන ඕන එකකට එකයි.
    මුව එල්ලලා මරමුද ?ඔකේ.එකටත් 100% එකයි.
    මුට නෙමේ බන් කාට උනත් උගේ මව් බාෂාව හරියට කථා කරගන්න බැ කියලා චාටර් කරන එකට තමයි මන් කිව්වේ එක හරි නැ කියලා.එකෙන් වෙන්නේ ගොඩක් උන් කතා කරන්න බයයි වැරදුනාම චාටර් කරයි කියලා
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔව් බන් මු ගැන උබල කියන ඕන එකකට එකයි.
    මුව එල්ලලා මරමුද ?ඔකේ.එකටත් 100% එකයි.
    මුට නෙමේ බන් කාට උනත් උගේ මව් බාෂාව හරියට කථා කරගන්න බැ කියලා චාටර් කරන එකට තමයි මන් කිව්වේ එක හරි නැ කියලා.එකෙන් වෙන්නේ ගොඩක් උන් කතා කරන්න බයයි වැරදුනාම චාටර් කරයි කියලා
    ganata accont deka balance krnwa neda oya
    lol
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔව් බන් මු ගැන උබල කියන ඕන එකකට එකයි.
    මුව එල්ලලා මරමුද ?ඔකේ.එකටත් 100% එකයි.
    මුට නෙමේ බන් කාට උනත් උගේ මව් බාෂාව හරියට කථා කරගන්න බැ කියලා චාටර් කරන එකට තමයි මන් කිව්වේ එක හරි නැ කියලා.එකෙන් වෙන්නේ ගොඩක් උන් කතා කරන්න බයයි වැරදුනාම චාටර් කරයි කියලා
    අනිවා (y)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    මූ හොර පාරෙන් පාර්ලිමේන්තුවට රින්ගපු හැටි අසික්කිතයි . ඒ වගේම ගන්න තීරණ අන්තිමයි . දූශිත පුද්ගලයෙක් . නෝ ඩවුට් .

    නමුත් උබ කියනවා වගේ මේව නම් පහත් වැඩ (y)

    කවුද නැහැ කිව්වෙ , ඒ දේවල් අන්තිම පහත් වැඩ .මූ හොර පාරෙන් පාර්ලිමේන්තුවට රින්ගපු හැටි අසික්කිතයි . ඒ වගේම ගන්න තීරණ අන්තිමයි . දූශිත පුද්ගලයෙක් . නෝ ඩවුට් .

    නමුත් මම කිව්වෙ පොඩි උපකල්පනයක් සමහර විට කථන දුර්වලතාවයක් වෙන්නත් පුලුවන් කියලා (සින්හල ඉංග්‍රීසි දෙකම හරියට බැරි නිසා ) මම කිව්වෙ එහෙම දෙයක් තිබුනට හිනා වෙන ක වැරදියි කියලා . රුල්වෙල්ට්ගෙත් කකුලෙ නොන්ඩියක් තිබුනා . කින්ග් ජෝජ් කියන්නෙත් ගොත කෙනෙක් .
    ------ Post added on Feb 15, 2022 at 10:35 AM

    kathana witarak nemei ban mukut baha wage. nikan amaruwen kiyapu tike content tika galapala balanna
    finance minister kenek unama thamange vision eka kiyaganna bari nam kappan gannawa wage tax katha kiyanawa dollar crisis ekak tiyagena
     
    • Like
    Reactions: sakuntha1996

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    ශේ වන් බ්රේන්, අයිඩියා ෂර්
    brain GIF by University of California
     
    • Haha
    Reactions: hasithayad