බෑන්ක් ලෝන් එකක් තියෙන ඉඩමක් මිලදී ගන්නේ Ŝ
මම ඉඩමක් ගන්න බැලුවා. දැන් අයිතිකාරයා ඒකට බෑන්ක් ලෝන් එකක් අරන් තියෙනවා. එකේ තව outstanding balance එකක් තියෙනවා. එහෙම ඉඩමක් ගත්තු කෙනෙක් ඉන්නවද ඉන්නවා නම් මොකද්ද procedure එක?