බෑන්ක් ලෝන් එකක් තියෙන ඉඩමක් මිලදී ගන්නේ &#348

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy

    මම ඉඩමක් ගන්න බැලුවා. දැන් අයිතිකාරයා ඒකට බෑන්ක් ලෝන් එකක් අරන් තියෙනවා. එකේ තව outstanding balance එකක් තියෙනවා. එහෙම ඉඩමක් ගත්තු කෙනෙක් ඉන්නවද ඉන්නවා නම් මොකද්ද procedure එක?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන්නේ ඉස්සෙල්ල අයිතිකාරයාගෙන් බෑන්ක් ලෝන් එක සෙට්ල් කරන්න ඕනේ බන්. උබ එක සෙට්ල් කරාම ගන්නවා කියලා, අග්රිමට් එකක් ගහන්න ලෝයර් ඉස්සරහ. එහෙම නැතිව ෂුවර් කරන්න බෑ නේ.

    ඉඩමේ ඔප්පු එහෙම නම් අවුලක් නැතිව ඇති එහෙනම් ලෝන් දෙන්නේ නෑ නේ.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    bank loan ekak tiyena idamak ganna baya wenna deyak na. 100% oppu nirawul. so go and meet a lawyer. he will do the rest
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    මම හිතන්නේ ඉස්සෙල්ල අයිතිකාරයාගෙන් බෑන්ක් ලෝන් එක සෙට්ල් කරන්න ඕනේ බන්. උබ එක සෙට්ල් කරාම ගන්නවා කියලා, අග්රිමට් එකක් ගහන්න ලෝයර් ඉස්සරහ. එහෙම නැතිව ෂුවර් කරන්න බෑ නේ.

    ඉඩමේ ඔප්පු එහෙම නම් අවුලක් නැතිව ඇති එහෙනම් ලෝන් දෙන්නේ නෑ නේ.

    ලොන් එක සෙට්ල් කරන්න මම සල්ලි දෙන්න ඔනෙ. මම සල්ලි දුන්නම පොර ලෝන් එක settle කරන්න ඔනේ. ඊට පස්සෙ බෑන්ක් එකෙන් පොර document ටික අරන් land registra ගවට ගිහින් උකස්කර අවලංගු කරන්න ඔනේ කීවා බැන්කුවෙන්. ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවා එයා කීව agreement එකක් ගහන්න ඔනේ කියලා. මම මුලින් සල්ලි දෙන්න එපයි ලොන් එක settle කරන්න . ඉතින් එකේ රිස්ක් එකක් නැද්ද බන් agreement එකක් ගැහුවත් .
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    bank loan ekak tiyena idamak ganna baya wenna deyak na. 100% oppu nirawul. so go and meet a lawyer. he will do the rest

    ලොන් එක සෙට්ල් කරන්න මම සල්ලි දෙන්න ඔනෙ. මම සල්ලි දුන්නම පොර ලෝන් එක settle කරන්න ඔනේ. ඊට පස්සෙ බෑන්ක් එකෙන් පොර document ටික අරන් land registra ගවට ගිහින් උකස්කර අවලංගු කරන්න ඔනේ කීවා බැන්කුවෙන්. ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවා එයා කීව agreement එකක් ගහන්න ඔනේ කියලා. මම මුලින් සල්ලි දෙන්න එපයි ලොන් එක settle කරන්න . ඉතින් එකේ රිස්ක් එකක් නැද්ද බන් agreement එකක් ගැහුවත් .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලොන් එක සෙට්ල් කරන්න මම සල්ලි දෙන්න ඔනෙ. මම සල්ලි දුන්නම පොර ලෝන් එක settle කරන්න ඔනේ. ඊට පස්සෙ බෑන්ක් එකෙන් පොර document ටික අරන් land registra ගවට ගිහින් උකස්කර අවලංගු කරන්න ඔනේ කීවා බැන්කුවෙන්. ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවා එයා කීව agreement එකක් ගහන්න ඔනේ කියලා. මම මුලින් සල්ලි දෙන්න එපයි ලොන් එක settle කරන්න . ඉතින් එකේ රිස්ක් එකක් නැද්ද බන් agreement එකක් ගැහුවත් .

    ඔය ප්‍රොසෙස් එකට තමා වෙන්නේ නම් කොහොමත්, උබල දෙන්නාගේ විශ්වසේ උඩතමා ගනු දෙනුව තීරණය වෙන්නේ. ඉඩම කොහෙද නුවර ද ?
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    ඔය ප්‍රොසෙස් එකට තමා වෙන්නේ නම් කොහොමත්, උබල දෙන්නාගේ විශ්වසේ උඩතමා ගනු දෙනුව තීරණය වෙන්නේ. ඉඩම කොහෙද නුවර ද ?

    Hmmm
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ලොන් එක සෙට්ල් කරන්න මම සල්ලි දෙන්න ඔනෙ. මම සල්ලි දුන්නම පොර ලෝන් එක settle කරන්න ඔනේ. ඊට පස්සෙ බෑන්ක් එකෙන් පොර document ටික අරන් land registra ගවට ගිහින් උකස්කර අවලංගු කරන්න ඔනේ කීවා බැන්කුවෙන්. ලෝයර් කෙනෙක්ගෙන් ඇහුවා එයා කීව agreement එකක් ගහන්න ඔනේ කියලා. මම මුලින් සල්ලි දෙන්න එපයි ලොන් එක settle කරන්න . ඉතින් එකේ රිස්ක් එකක් නැද්ද බන් agreement එකක් ගැහුවත් .

    උකස් සින්නක්කරයක් ලියලා හිටපන් බන්...ඕකා ලෝන් එක සෙට්ල් කරලා ඉඩම විකුනන්න බෑ කිව්වොත්.උබට සල්ලිත් නැති වෙනවා.නැත්තං බෑන්ක් එකේදි ලෝන් එක සෙට්ල් කරලා එතනම ලියපන්..ලෝයර් කෙනෙක්ගෙන් අහපන් ඕවට ක්‍රම කිහිපයක් තියනවා...ලෝයර්ස්ලා තමා දන්නේ