බෑන් උන අය එන්න

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    බෑන් උන අය එන්න

    එලකිරි එකේ යාලුවෝ ගොඩක් අය අඩ්සෙන්ස් භාවිතා කරනව.
    ගොඩක් අය බෑන් වෙලා තියෙනවනෙ.
    මම හිතුව එහෙම අයගෙන් උදවුවක් ඉල්ලන්න.
    ඔයාලෙගෙ අඩ්සෙන්ස් අකවුන්ට් 1 බෑන් උනේ කොහොමද??
    ඒකට හේතුව මොකක්ද??
    ඒ තොරතුරු දැනට අඩ්සෙන්ස් භාවිතා කරන ගොඩක් අයට උපකාර වෙයි බෑන් නොවී ඉන්න.
    ස්තූතියි
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    on bux හේතුව- මාසයක් ගිනුමට පැනිණීමට නොහැකිවිම :growl:
    neo bux හේතුව- මාසයක් ගිනුමට පැනිණීමට නොහැකිවිම :growl:
    vc bux හේතුව- මාසයක් ගිනුමට පැනිණීමට නොහැකිවිම :growl:
    other all bux හේතුව- මාසයක් ගිනුමට පැනිණීමට නොහැකිවිම :growl:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Mage eka ban une indain karayek eka sare clicks 20 withara dala friendship eka wadi kamata:dull:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තමන් කරපු Campaign වල දාපු links තමන් ම Click කරලා !:lol::lol::lol: සාධාරණ විදියට බිසිනොස්‌ එකක් කොරගන්න දෙන්නේ නෑ නෙ මේ යක්කු !:angry:
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mage eka ban une indain karayek eka sare clicks 20 withara dala friendship eka wadi kamata :dull:

    දුක් සීන් බන්... බෑන් උනා කියල උඹට නෝටිස් එක් ආවෙ මාසෙ අන්තිමටද?? එදාමද??
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    :P Harena thapalen awa...e unta mage backup accounts thawa 2k thiyenawa.. oka ban wela godak kal ;)

    මාත් බැකප් 1ක් හදාගන්න ඕනෙ බ්න්. කවුද දන්නෙ බඩු බනිස් වෙයිද කියල