බෑන් උන අය එන්න
එලකිරි එකේ යාලුවෝ ගොඩක් අය අඩ්සෙන්ස් භාවිතා කරනව.
ගොඩක් අය බෑන් වෙලා තියෙනවනෙ.
මම හිතුව එහෙම අයගෙන් උදවුවක් ඉල්ලන්න.
ඔයාලෙගෙ අඩ්සෙන්ස් අකවුන්ට් 1 බෑන් උනේ කොහොමද??
ඒකට හේතුව මොකක්ද??
ඒ තොරතුරු දැනට අඩ්සෙන්ස් භාවිතා කරන ගොඩක් අයට උපකාර වෙයි බෑන් නොවී ඉන්න.
ස්තූතියි

Harena thapalen awa...e unta mage backup accounts thawa 2k thiyenawa.. oka ban wela godak kal 