උඹට තේරෙන කොමඩි විතරක් බලපන් බන්! එතකොට හරි.
උන් හිනා වෙන්නේ නෑ ඕක shoot කරද්දී කරන්නේ audience එකක් ඉසරහ. උන් ඇත්තට හිනා වෙන්නේ.
subtitle දාගෙන බලපන් මචන්..එතකොට හිනා යයි![]()
උඹට තේරෙන කොමඩි විතරක් බලපන් බන්! එතකොට හරි.
උන් හිනා වෙන්නේ නෑ ඕක shoot කරද්දී කරන්නේ audience එකක් ඉසරහ. උන් ඇත්තට හිනා වෙන්නේ.
පට්ට යකෝ මරු සෙට් එක
මැරෙන්න හිනා යනවා උන්ගේ සින් වලට
හරියට තේරුම් ගනින් උන් කියන කතා
උඹට තේරෙන කොමඩි විතරක් බලපන් බන්! එතකොට හරි.
උන් හිනා වෙන්නේ නෑ ඕක shoot කරද්දී කරන්නේ audience එකක් ඉසරහ. උන් ඇත්තට හිනා වෙන්නේ.
මේකට වඩා friends එක හොදයි![]()
මේකට වඩා friends එක හොදයි![]()
matath magadi epa wela giya..taama yanewa indian ekak wage![]()
friends kohomath hodai ne ban ekata gahanna ekak aiyth friends hadapu untath ba ai hadanna
friends ekka compare karanna ba eth big bang theory pattai ban un kiyana eva therum ganna habai dethun parak vath balanna ona keeparak baluvath notherunu aluth ekak therenna gannava athal matanam
two and half men එකත් පට්ට..![]()
අන්න මට අල්ලපු කතාව අම්මෝ, එක නම් සුපිරි , මුන්ගේ වගේ ගොන් ආතල් නෑ cast එකත් ගැලපෙනව <3