බිත්තරයෙන් චූන් උන tharakaf නූලක් දමා කෙලවගත්ත හැටි .... 🤣🤣🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,651
    75,709
    113
    😂 මේ දවස් වල කුකුල් කෑම දෙන්නේ නැල්ලු ජෙප්පොන්ට. එතකොට බිත්තර දන්නේ අඩුවෙන්ලු
    ආහ් වජිර බොනපාර්ට් කියන්නෙ ඉස්සර ගනන් වැඩි වෙලා තිබ්බෙ ස්වබාවික ආර්තික සීන් නිසා කියලා. නැතුව ඇමතියා රුපියල් 10ක් ගත්ත නිසා නෙවීලු. 🤭 🤭

    බලන් ගියාම රනිලා කිසි වැරැද්දක් කරලා නෑ වගේනෙ බන් 🤭🤭

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    Like 100+ presidential advisor posts and 2 repeater shotguns per MP, licenced for lifetime 😂
    ඉතින් මොකක්ද අවුල, දැන් ජෙප්පෝ දෙන්නෙත් එහෙම තමා. නෑ නෑ කියා කිය උන් කරන්නෙත් ඔවම තමා..

    දැන් ඔය කියලා තියන point දෙකයි, උබල උඩ දාලා පත් කරපු බෙහෙත් හොරයි, සීනි බදු හොරුයි පොර හෝරුයි ගත්තාම රටට වැඩිම බලපෑමක් කරේ කවුද?

    දෙන්න පුළුවන් දේවල් ඌ දීලා පච කියවා කියවා ගැලරිය චුන් කරන්නේ නෑ. ඌ මිනිස්සුන්ටත් දුන්නා. උගේ උන්ටත් දුන්නා. සාමාන්‍ය මිනිස්සු ඒව එපා කියලා බදු හොරා කාපු උන් එක්ක එකතු වෙලා රට බේරා ගන්න ගියානේ... :lol: :lol:

    දැන් රටේ ජනාධිපති රනිල් නෙමේ. තවත් කයිවාරු කරයෝන්ගේ බයිලා අහන්න ඕනේ නෑ බං. අරූ මෙහෙමයි අරකයි මේකයි බයිලා අලාව අලව යන්න එපා..2048 අරකයි මේකයි පයියවල් වලින් වැඩක් නෑ.
     
    • Haha
    • Like
    Reactions: Mr Bones and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    තාමත් උත්තරයක් නෑ පොන්න බයියගෙන් 😹😹

    @2osama මෙහෙ වර පොන්නයෝ
    FB-IMG-1728372439098.jpg
     
    • Haha
    Reactions: Mr Bones

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒ උනාට 42% දෙකයි නේද පොන්නයෝ පච අනුරට හම්බ උනේ🤦🤦
    ai maha loku ubalage namal ponna huththige puth gaththe 2.50% neda

    නාමල් ද බං ජනාධිපති උනේ🤣
    loweth a ponnaya lankawe janapathi wenne naha ponnayo
    ------ Post added on Oct 8, 2024 at 8:11 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    දැන් ජෙප්පෝ දෙන්නෙත් එහෙම තමා. නෑ නෑ කියා කිය උන් කරන්නෙත් ඔවම තමා..

    දැඋබල උඩ දාලා පත් කරපු බෙහෙත් හොරයි, සීනි බදු හොරුයි පොර හෝරුයි

    අරූ මෙහෙමයි අරකයි මේකයි බයිලා අලාව අලව යන්න එපා

    Uh huh, sure 🫡

    But why did you vote dear old seeya knowing he's a world class crook? 🤔
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    Uh huh, sure 🫡

    But why did you vote dear old seeya knowing he's a world class crook? 🤔
    මචාදේ දුන්නෙ මොකටද කියලා මේකේ ලියලා ඇති දෙතුම් පොලකම.
    නිකං බයිලා කාරයො වගේ කියවා කියවා ඉදලා තවත් තේරුමක් නෑ. :lol: :lol:. උබල එක පාරකුත් සිගිති ආතල් දීලා රට බෙර ගත්ත හැටි අපි දැක්කා.
    අපි කරලා පෙන්නපු මිනිහට ඡන්දෙ දුන්න. දැන් තියෙන්නේ කයි වරු කාරයො ටිකට කරලා පෙන්නන්න. එතකොට අපේ ඡන්දෙ දෙනවා.. :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මචාදේ දුන්නෙ මොකටද කියලා මේකේ ලියලා ඇති දෙතුම් පොලකම.

    RW

    නිකං බයිලා කාරයො වගේ කියවා කියවා ඉදලා තවත් තේරුමක් නෑ. :lol: :lol:.

    Wdym Baila? You yourself admitted RW misappropriated public funds so his henchmen would benefit

    උබල එක පාරකුත් සිගිති ආතල් දීලා රට බෙර ගත්ත හැටි අපි දැක්කා.

    How did that influence your decision to vote a known crook?

    අපි කරලා පෙන්නපු මිනිහට ඡන්දෙ දුන්න. දැන් තියෙන්නේ කයි වරු කාරයො ටිකට කරලා පෙන්නන්න. එතකොට අපේ ඡන්දෙ දෙනවා.. :lol:

    What do you want NPP to do? Keep the country free of queues for essential items for 2 years?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    RW

    Wdym Baila? You yourself admitted RW misappropriated public funds so his henchmen would benefit

    How did that influence your decision to vote a known crook?

    What do you want NPP to do? Keep the country free of queues for essential items for 2 years?
    අපිනං දන්නේ නෑ, අපිට කිසිම ප්‍රශ්නෙකුත් නෑ අපේ සල්ලිවලට කිසිම දෙයක් වෙලත් නෑ, හැමදාම රටේ පවතින සාමාන්‍ය පොලිය වැටිලා තියනවා, 30% ඉල්ලුවා වෙලාවට එක වැටෙනවා, full එක ඉල්ලපු උන්ටත් එක වෙලාවට හම්බ උනා. කයිය නන්දල එක්ක තර්ක කරලා තේරුමක් නෑ... :lol: :lol:
    දාන්න කෙනෙක් ඉන්නවනම් උසාවි තියනවා නඩු දාලා අල්ලපල්ල. බලය දීලා තියෙද්දිත් තවත් හොරා හොර හොරා කියලා වැඩක් නෑ..

    මම ඡන්දෙ දුන්නේ මිනිස්සු පෝලිං වල මැරිලා, වැඩට යන්න බස් එකක් නැතිව, job එකේ කිසිම විශ්වාසයක් නැතිව තිබ්බ රට අද මේ තත්වෙට අරන් ආපු හින්දා. මට ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් අදාල නෑ. මට හොදට මතකයි අපි පාරවල් වල කාපු කටු. යන්න බස් නැතිව පයින් ඇදපුව... පෝලිං වල දවස් ගණන් ඇඩපුව. ඒ හැම දෙයක්ම උනේ උබල ගහපු කතිරෙන්....
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,383
    1,688
    113
    wanathamulla
    462541686_122184439154083316_6118916402029875738_n.jpg

    අන්තිමට 73.6 % මාලිමාවට...:shocked::shocked::shocked: දැන් කාලේ ජනතාව බුද්ධිමත්... මිනිස්සු දන්නවා බලයට ඇවිත් සති දෙකෙන් ලපයාට බිත්තර දාන්න බැරි බව... :yes: :yes: :yes:
     
    Attachments

    • 7E6FFCC7-EDF1-45CE-AD60-3CD7FADA3764.jpeg
      7E6FFCC7-EDF1-45CE-AD60-3CD7FADA3764.jpeg
      80.4 KB · Views: 37

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අපිනං දන්නේ නෑ, අපිට කිසිම ප්‍රශ්නෙකුත් නෑ අපේ සල්ලිවලට කිසිම දෙයක් වෙලත් නෑ, හැමදාම රටේ පවතින සාමාන්‍ය පොලිය වැටිලා තියනවා, 30% ඉල්ලුවා වෙලාවට එක වැටෙනවා, full එක ඉල්ලපු උන්ටත් එක වෙලාවට හම්බ උනා. කයිය නන්දල එක්ක තර්ක කරලා තේරුමක් නෑ... :lol: :lol:
    දාන්න කෙනෙක් ඉන්නවනම් උසාවි තියනවා නඩු දාලා අල්ලපල්ල. බලය දීලා තියෙද්දිත් තවත් හොරා හොර හොරා කියලා වැඩක් නෑ..

    Uh huh

    මම ඡන්දෙ දුන්නේ මිනිස්සු පෝලිං වල මැරිලා, වැඩට යන්න බස් එකක් නැතිව, job එකේ කිසිම විශ්වාසයක් නැතිව තිබ්බ රට අද මේ තත්වෙට අරන් ආපු හින්දා. මට ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් අදාල නෑ. මට හොදට මතකයි අපි පාරවල් වල කාපු කටු. යන්න බස් නැතිව පයින් ඇදපුව... පෝලිං වල දවස් ගණන් ඇඩපුව. ඒ හැම දෙයක්ම උනේ උබල ගහපු කතිරෙන්....

    r/aww
     
    • Haha
    Reactions: kasun090354t