බිත්තර කටු

hasaral.1

Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    පරන බිත්තරද
    අලුත් බිත්තරද

    කොහොම හරි
    සීන් එකක් තියෙනවා

    වටේ ගලවන්න අමරු කරනවා කොහොම කරත්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් උඹ තාම මේ කට්ට ගලොගත්තේ නැද්ද බන්? අඩෝ උඹ තම්බනවා මදි ඇති.

    #බිත්තර පස්න :rofl:

    නෑ බන් මම හරියටම ෂුවර් නැති නිසා හෙන වෙලා තම්බනවා. මේ පාර ටිකක් වෙලා අමතක වෙලත් තැම්බි තැම්බි තිබුන.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Rasne pitin galawwuwaama godak welaawata oya lede enne na. Okata hethuwanan matath hithaaganna ba hariyata. Matath wenawa.
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    machan niyapoththen katta galawanna epa. ekai ohoma wenne. mahapata agille thuden katta galawapan. wade hari giyoth kiyapanko. jaya wewa
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    උබෙ ගෙදර බූත දොසයක්ද කොහෙද:shocked::shocked::shocked:
     
    Last edited:

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    Alenne biththara parana unama. Thambaddi baking soda poddak wathurata daala thambanna.
    mama danna tharamin nam aluth biththara thamai alenne
    biththara wathurata dammama danaganna puluwanne dawas keeyak wage paranada kiyala
    video tiyanawa youtube eke
    mama dakka 1kak eke kiyanawa wathura natanna gaththama biththara wathurata danna kiyala
    hodata thambenna 7mins natana wathure tiyanna kiyala
    half boil ganna 4mins natana wathure tiyanna kiyanawa
    poddak balapan
    nathnam lunu tikak dapan thambana wathura ekata
    samahara aya vinakiri goraka ehemath danawa
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    භූත දෝසයක්
    එක්කෝ බිත්තර වලට හෝ නැත්තන් කෙලිම්ම කිකිලිටම අමනුස්ස මෙව්වා එකක් වෙලා..