බිත්තර කටු

තැන්ක්ස් බ්‍රෝ! baking soda වලට තව මොකද්ද නමක් කියනවා නේද? දන්නවත් එකත් දාපන්.

Sodium bicarbonate / Baking Powder / Aaappa Soda

තම්බනකොට වතුර එකට ලුණු ටිකක් දාන්න. බිත්තරේ වැහෙන්නම වතුර දාන්න. හොඳටම තැම්බෙන්න දෙන්න, යන්තම් කට්ට පුපුරයි. ටැප් වතුරෙන් හෝදලා, හැන්දක් අරන් කට්ටට තට්ටු කරන්න කට්ට කුඩු වෙයි. එතකොට ගලවන්න ලේසි. (මම නම් වටේම තට්ටු කරලා කුඩු කරනවා)

අනික් එක කට්ට පොඩ්ඩක් ගැලෙව්වම සිවියක් පේනවනේ, එඅ සිවියත් එක්කම අල්ලලා ගලවන්න, එතකොට ඔහොම වෙන්නේ නෑ.

අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි..
:cool:
 
Last edited:

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    උඹ කියන ඔය ඔක්කොම කරා. හරි ගියේ නෑ. ඔය baking soda සීන් එකයි විනාකිරි සීන් එකයි හීනෙන් වගේ මතක් උනා මුන් කියපුවම. කරලා බලලම කියන්නම්.
     
    උඹ කියන ඔය ඔක්කොම කරා. හරි ගියේ නෑ. ඔය baking soda සීන් එකයි විනාකිරි සීන් එකයි හීනෙන් වගේ මතක් උනා මුන් කියපුවම. කරලා බලලම කියන්නම්.

    මාර සීන් එකනේ, උඹට බිත්තර එක්ක පරණ අවුලක් වත් තිනවද දන්නේ නෑ..

    විනාකිරි වලට කටුව දිය වෙනවා, එක නිසා වැඩිය දාන්නෙපා. කෑමට හිතකරද දන්නේ නැහැ, කටුව ගලෝලා හෝදලා ගන්න.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කුණු බිත්තර තම්බන්න එපා :P
    අළුත් බිත්තර තම්බන්න එතකොට හොඳට කටු ගැලවෙනවා :)

    මීට වැඩිය අලුත් ඒවා ගන්නනම් බන් බිත්තර නෙමේ ඊළඟ දවසේ කිකිළිව ගෙදර ගෙනත් තියාගන්න වෙනවා! :lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කට්ට සුදු මදේට ඇලිල තියෙන්නෙ බන්. මුන් කිකිලියන්ට කන්ඩ දෙන්නෙ සුපර් ග්ලු ද කොහෙද.... කොච්චර පරිස්සමට ගලවන්න හැදුවත් ගලෝගන්න බෑ චොර කරගන්නෙ නැතුව.

    බිත්තර තම්බනකොට ලුනු ටිකක් දාලා තම්බපන්..
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    බිත්තර තම්බනකොට ලුනු ටිකක් දාලා තම්බපන්..

    lunu (salt) dapan ban lol
    wade goda

    ලුණු දැම්ම බන්. මට මේක අද ඊයේ වෙච්ච අකරතැබ්බයක් නෙමේ. හැමදාම මෙහෙමයි. ඔය ලුණු සීන් එක මම කලින් අහල තියන නිසා මම හැමදාම දාල බලනවා. කවදාවත් සාර්ථක වෙලා නෑ.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බිත්තර කටුව උඹට ඔච්චරටම වදයක් වෙලා තියෙන්නේ උඹගේ ජොබ් එක බුහාරි එකේ බිත්තර සුද්ද කරන එකද ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බිත්තර කටුව උඹට ඔච්චරටම වදයක් වෙලා තියෙන්නේ උඹගේ ජොබ් එක බුහාරි එකේ බිත්තර සුද්ද කරන එකද ?

    :lol:
    යකෝ උයන්න දන්නෙ වර්ග දෙක තුනයි... එකෙනුත් බිත්තර උයාගන්න බැරි උනොත් මොනවද බන් කන්නෙ.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    :lol:
    යකෝ උයන්න දන්නෙ වර්ග දෙක තුනයි... එකෙනුත් බිත්තර උයාගන්න බැරි උනොත් මොනවද බන් කන්නෙ.

    එහෙමයි කියක තුන් වේලටම බිත්තර කන්න එපා බං. කුකුල්ලු පවු.:lol: