බිත්තර රොටී, පරාටා Fans

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    බිත්තර රොටී, පරාටා එක්ක පරිප්පු චිකන් කන්න හොද තැනක් කියපල්ලකෝ කොලබ අවට නිවාඩු පාඩුවේ ඉඳගෙන කාල එන්න.

    හරියට සෙට් වෙන තැනක් නෑ බන්. එක්කෝ රොටි පරාටා හොකර වෙලා වේලිලා. එක්කෝ කරි දෙන ඒවා මෙලෝ රහක් නෑ.

    1708512296733.png
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    up.

    mehe nam danne na, Kerala, thamilnadu wage giya nam supiriyak kanna tibuna
     
    Last edited:
    • Wow
    Reactions: Nelza

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Golden Cafe, Bankshall Street palayan. Thank me later. (No Chicken since it is vegetarian, but worth trying)
     
    • Like
    Reactions: Nelza

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බිත්තර රොටී, පරාටා එක්ක පරිප්පු චිකන් කන්න හොද තැනක් කියපල්ලකෝ කොලබ අවට නිවාඩු පාඩුවේ ඉඳගෙන කාල එන්න.

    හරියට සෙට් වෙන තැනක් නෑ බන්. එක්කෝ රොටි පරාටා හොකර වෙලා වේලිලා. එක්කෝ කරි දෙන ඒවා මෙලෝ රහක් නෑ.

    View attachment 225023

    මෙන්න හොදට බටර් දාලා හදපු සුපිරිම පරාටා:love:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ලංකාවේ ඒවා කන්න බැහැ Hot නැහැ සීතල වෙලා පරාටා අපිරියාවේ බැහැ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ලංකාවේ අපි පරාටා කියලා කන්නේ ජරාවක්. නියම පරාට කන්න නම් ඉන්දියාවේ යන්න වෙනවා
    Api kanne panpiti + wathura,
    Original eaka thinewa keels frozen.
    Tikak ganang but supiriiiii
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    බිත්තර රොටී, පරාටා එක්ක පරිප්පු චිකන් කන්න හොද තැනක් කියපල්ලකෝ කොලබ අවට නිවාඩු පාඩුවේ ඉඳගෙන කාල එන්න.

    හරියට සෙට් වෙන තැනක් නෑ බන්. එක්කෝ රොටි පරාටා හොකර වෙලා වේලිලා. එක්කෝ කරි දෙන ඒවා මෙලෝ රහක් නෑ.

    View attachment 225023
    maradane RICONE eka nam maru...mix Curry ekak illa ganna...habai ithin patta senaga
     
    • Like
    Reactions: Nelza

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    කේරල පරාටා කියල එකකුත් තියෙනවා දැන්.

    View attachment 225032
    මෙන්න නියම පරාටා. මම ඉන්දියාවෙදි කාලා තියෙනවා. අම්මෝ රසය නිකං තාමත් දැනෙනවා දැනෙනවා වගේ.
     
    • Like
    Reactions: ITGuy25

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    බිත්තර රොටී, පරාටා එක්ක පරිප්පු චිකන් කන්න හොද තැනක් කියපල්ලකෝ කොලබ අවට නිවාඩු පාඩුවේ ඉඳගෙන කාල එන්න.

    හරියට සෙට් වෙන තැනක් නෑ බන්. එක්කෝ රොටි පරාටා හොකර වෙලා වේලිලා. එක්කෝ කරි දෙන ඒවා මෙලෝ රහක් නෑ.

    View attachment 225023
    බ්‍රැන්ඩඩ් කඩනම් දන්නැ බං. මරදා⁣නේ අහුවෙන සයිවර් කඩයකින්, ගල් කාලක බයිට් එකට බිත්තර රොටි දෙකක් කපලා හොදි දාලා කන එක ගති ❤️‍🔥
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113

    පරාටා නම් පරාටා බන් පරාටා

    මේ තමිල්නාඩු ඩස්පයින්ගේ චැනල් එකට පට්ට බං. 35M සබ් තියෙනවා. කීයක් නම් හොයනවා ඇද්ද?
     
    • Like
    Reactions: DadayamBatta

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ඉන්දියන් කඩ වල තමයි මරු
    බටර් චිකන්, ටික්කා වගේ කරි එකක් එක්ක කාපු පරාටා, නාන්, චපාති රස නම් අද වෙනකම් ලංකාවේ සෙට් උනේ නැහැ
    මල ජරා ගොඩවල් මෙහෙ තියෙන්නේ
     
    • Like
    Reactions: nalin0001