බිත්ති ඉරි යනවෝ

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    බිත්ති ඉරි යනවෝ

    මචන්ලා අපේ ගේ කපරාරු ඉරි යනවනේ...මාර වැඩේ කියන්නේ ගඩොල් බිත්ති හරිය තමා එහෙම වෙන්නේ ....concrete beam වල නෑ...මොනවද මේකට විසදුම්.....CIVIL Engineer aiyala හෙල්ප් එකක් දෙන්නන්කෝ :baffled: :sorry: :eek:

    biththi.png
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Foundation awul unamath ohoma wenawa, kuburaka newei neda ge haduwe

    නෑ බන් ..පොලවටත් beam දාල තියෙන්නේ....කළු ගල් බමි නෙවේ. :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,886
    40,657
    113
    ගොඩක් පොඩි එකක් නම් බය වෙන්න දෙයක් නෑ ප්ලාස්ටරෙන් ගිය එකක්.
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    Looks like a shear.may be a settlements or a movement. Keep it till settle. Then open through the crack about 300
    mm.remove the plaster and fix a chicken mesh.then replanted. Definitely both sides should have cracked.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Looks like a shear.may be a settlements or a movement. Keep it till settle. Then open through the crack about 300
    mm.remove the plaster and fix a chicken mesh.then replanted. Definitely both sides should have cracked.

    yes it is on both sides on some places...will it reappear again after the chicken mesh fix ?
    also this is my ground floor ,the next floor is not build yet...and I am thinking to finish the ground floor and then the next floor, so I am afraid that :sorry: will it happens more after the next floor is build :eek:
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Geyak hadaddi aththiwarama hodata danna kiyanne oka thamai
    kunu kamata Adi 4k kapanna thiyena wala 2ta adu karama ohoma wenawa
    Oya widihata crack giya kiyanne aniwaryen Tie beams dapuwa lesiyata dala
    den ithin monawa karannada yakada plate wath dala concrete dapan
     
    මචන් ලෝබ කමට ගේ හැදුව නෙවේ, අගල් 9 beam වලට අඩි 3 x 3 වලවල් කැපුවේ...:sorry:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මචන් ලෝබ කමට ගේ හැදුව නෙවේ, අගල් 9 beam වලට අඩි 3 x 3 වලවල් කැපුවේ...:sorry:

    අන්න ඔතන තමයි කට්ටියට වරදින්නෙ සොරි හිත රිදුනනම්
    අඩි 3 x 3 කියල සම්මතයක් නෑ බන්
    උඹ වල හෑරුවම වල උඩ ඉදල අලවංගුව අරන් අත ඇරල බලන්න ඕන උල පැත්ත
    තවත් යටට හෑරෙනවද කියල හෑරෙනවනම් අඩුම අඩි පහක් දක්වා යන්න ඕන
    මම ගේ හදද්දි මට හොද වෙලාවට හොද බාසෙක් සෙට් උනා
    පොර තමයි මට ඔය සීන් එක කියල දුන්නෙ පොර මගේ වලවල් 3 x 5 වෙනකම් හාරන්න කිව්ව
    බැලු බැල්මට පේන්නෙ පිහිටි පොලොව වගේ උනාට බහිනව
    මේ වෙනකම් කිසි අවුලක් නෑ
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    මචන්ලා අපේ ගේ කපරාරු ඉරි යනවනේ...මාර වැඩේ කියන්නේ ගඩොල් බිත්ති හරිය තමා එහෙම වෙන්නේ ....concrete beam වල නෑ...මොනවද මේකට විසදුම්.....CIVIL Engineer aiyala හෙල්ප් එකක් දෙන්නන්කෝ :baffled: :sorry: :eek:

    biththi.png

    owa air cracks bn. muhudu wali walin plastering eka kalama enne owwa. contract ganna we@# puthala Rs.5000 labeta karana apita bara ganak wiyadam wena wadak. owwa thiyena than poddak yatata kapala putty adapan wena krnna deyak na. e karalath aye thadatama enawa nm biththi pupurala wenna ona samahara welawata, kalathurakin thama ehema ewwa enawa kiyanne.
     
    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    මචන් මේවා ගොඩක් වෙලාවට temperature හෝ shrinkage cracks. කරන්න තියෙන්නෙ crack එක දිගේ කපරාරුව කඩලා chicken mesh එක දාලා ආයෙ කපරාරු කරන්න ඕනි. crack එක වඩිවෙනවා වගේ පේනව නම් settlement එකක් නිසා වෙන්න පුලුවන්