බියර් VS ජිවිතේ

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    හැමදාම බොන්න ඵපා.සතියකට ඵක දවසක් බීපං.හැමදාම බොන කොට ඒකෙ අාතල් ඵක නැති වෙනවා.හරියට හැමදාම සුකනවා වගේ..



    EMINƎM;24345929 said:
    හැමදාම බොන්න එපා. සතියකට සැරයක් සති දෙකකට සැරයක් බීපන්

    Seeeeeeni thama bro

    BADA WEDI WENA EKA THAMA :D

    beepan mokuth wenne neha,wathura wenuwata mama bonnet bear

    :(:(:(:(:(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට නම් තියන අවුල සෙම එන එක.. අද මට සේම එක නිසා අකමැත්තෙන් උනත් ගල් බොන්න වෙනවා.. :(
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට නම් තියන අවුල සෙම එන එක.. අද මට සේම එක නිසා අකමැත්තෙන් උනත් ගල් බොන්න වෙනවා.. :(
    :( ගල් වලට සේම අඩු වෙනවද
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    මට නම් තියන අවුල සෙම එන එක.. අද මට සේම එක නිසා අකමැත්තෙන් උනත් ගල් බොන්න වෙනවා.. :(

    cool nathiwa beepan,mama bonne ehemayi
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    මට නම් තියන අවුල සෙම එන එක.. අද මට සේම එක නිසා අකමැත්තෙන් උනත් ගල් බොන්න වෙනවා.. :(

    ගල් වලට බියර් සැන්ඩි කරලා බීපන් අමුර්තේ වගේ :love:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Drinking alcoholic beverages, including beer, by healthy people seems to reduce the risk of developing heart disease. Moderate alcohol use (one to two drinks per day) reduces the risk of coronary heart disease, atherosclerosis, and heart attack by approximately 30% to 50% when compared with nondrinkers.
    (from Internet)
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    බියර් බිව්වට මුකුත් වෙන්නේ නෑ ඇඟට හොඳයි
    පුළුවන් නම් හැමදාම බියර් එකක් හෝ දෙකක් බොන්න බලන්න වතුර වෙනුවට බියර් බිව්වත් කමක් නෑ

    Mekanam hamotama hariyanne na machan. weekly wage awlak na.