අඩේ කොලබින් පැටවුන්ට හොද බුරියානි එකක් ගන්න තැනක් කියපල්ලකො.. උබල තාත්තල මොනාද බන් ගෙදර යද්දි පොඩ්ඩන්ට ඇන්න යන්නෙ...
ashen ponsge bijja kapan gihinඅඩේ කොලබින් පැටවුන්ට හොද බුරියානි එකක් ගන්න තැනක් කියපල්ලකො.. උබල තාත්තල මොනාද බන් ගෙදර යද්දි පොඩ්ඩන්ට ඇන්න යන්නෙ...
Peanutsඅඩේ කොලබින් පැටවුන්ට හොද බුරියානි එකක් ගන්න තැනක් කියපල්ලකො.. උබල තාත්තල මොනාද බන් ගෙදර යද්දි පොඩ්ඩන්ට ඇන්න යන්නෙ...
බුහාරි එක තවම තියෙනවා .. al maas එකේ හොදයි ..Butter Naan + Chicken Tikka Masala
Colombo nam danne na. api ganne Wattala Food Park by Al Maas eken. eke Biriyani ekath maru.
Issara ape thaththa api podi kaale Biriyani genava Maradana Buhari eken. eka thaama thiyenavada?
If you want proper (Pakistani) Biriyani - try Big Bite (I'm not sure if they still exist. The last time I was in SL was in 2022)
My personal choice is Rahumaniya - opposite Town Hall
Other places I can recommend are Elite, Thalapakatti, Al Maas
al maas koheda thiyenne ban ? wattala vitharada ?බුහාරි එක තවම තියෙනවා .. al maas එකේ හොදයි ..