ඔන්න උදේ ලංකාව පුරාම හොට් හොට් නිව්ස් එකක්
ගියා නොවැ ජානාධිපතිතුමාගේ ඉල්ලීමක් කරලා අර පාහර බිලිපුජාව නැවැත්තුවා කියලා.ඒත් මෙන්න කාලි කෝවිලේ පුසාරියා කියනවා ජනාධිපතිතුමා එහෙම ඉල්ලීමක් කොලේ නැ කියලා.
කවුද ඇත්ත කියන්නේ?
මොකද්ද ඇත්ත?
ඇත්තටම මොකද්ද සිද්දවෙන්නේ?








FB
Last edited:

